29න් බදින්න හොද නෑ කියන්නෙ ඇයි

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එක එක්කෙනාගේ බොරු මත බං ඔව්වා.. උබට බදින්න ඕනේනම් කීයෙන් බැන්දත් කාටත් මොකෝ.? උබ හිතනවාද 29න් නැතුව 28න් 30 නැත්නම් බැන්දා කියලා වෙනසක් තියෙයි කියලා
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඇයි මචන්ලා
    නොදන්නා කමට ඔයවගේ ඒවා කරපින්නාගෙන ඉන්නවා , එහෙම එකක් නෑ ,නමුත් තේරුමක් නැති දෙයක් කියල දැනගෙන වුනත් සමාජ සම්මතයට විරුද්ද නොවී වැඩකරන්න
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Na mchan.oy jothishya em wsws krna aya kynw neda.mt satha phkt gnan gn na but gf ge patten oy katawa kuwa eki
    හරියට type කරපං පොන්නයාෙ. තෝ වගේ type කරන උන් 29 නෙමෙයි කීයෙන් බැන්ඳත් වැඩක් නෑ පොන්නයාෙ නිසා