මහින්දගෙ කුක්ක වතු සුපිරින්ටැන්ඩන්ට් කෙනෙක් මැරුවෙ ඔහෙ නේද?
උගෙ ගෝලයො වෙන්න ඇති.
එක පාරක් බුත්තල-කතරගම පාරෙ ට්‍රිප් ගිය බස් එකක් නවත්තලා, මන්කොල්ල කාලා, කොල්ලොන්ට ගහල .කෙල්ලො දුසනය කරල දාල කැලේ දාල ගිහින් තිබ්බ, 2000-2005 වගේ. උන් වෙපන් එහෙමත් තියාගෙන ඒක පුරුද්දක් විදිඅට කරන සෙට් එකක්. පස්සෙ ඔක්කොටම ආයුද පෙන්නල තිබ්බ එස් ටී එෆ් එකෙන්.
ඔහොම කරන එවුන්ට තෙරෙන බාසාව ඉතින් ආයුද පෙන්නන එක තමයි.
oww campus set ekake da koheda wela thibaa ohoma ekake. ada kale habaiyi machan apita phones arawa mewa thiyana nisa owa tikake amarui karanna. ekake ta wecha gaman loketama seen eka yanawa ne
dan adui owage ewaa. me wage atharin pathara wenawa. habaiyi mattu wenawaa ikmanata
