සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට පොඩි දෙයක් දැනගන්න ඕන වාහන සම්බන්දව. මේක එළකිරි එකේ ඉන්න අනිත් අයටත් ඕන වෙයි.

    මං දැකල තියෙනවා, වාහන සෙල් වල වාහන 30, 40, 100, 200 වගේ වාහන ගෙනත් තියෙනව විකුණන්න. මේ වාහන ඉතින් සල්ලි දීල, ම ගෙනත් කියල කියන්න බැහැනේ.

    ඉතින් මේ වාහන මෙහෙම ගෙනත් තියන්න සැහෙන ලොකු මුදලක් ඕන නේ ?

    ඇත්තටම කොහොමද මචන් ලා, මෙහෙම ගෙනත් තියාගෙන ඉන්නේ ?

    මං දැකල, තියෙනවා සමහර සෙල් වල, V8 Sahara එහෙම වාහන 7,8 තියෙනව.

    maxresdefault.jpg

    මේකට Bank වලින් මොකක් හරි Support එකක් තියෙනවද ? එහෙම නැත්තම්

    ( මන් කියන්නේ අනුන්ගේ වාහන විකුනන්න Sale එකකට ගෙනත් දාපුවා නෙමේ, (පුංචි Car නිවාස වගේ)

    ඔය Indra Traders එකේ එහෙම තියෙන්නේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,778
    113
    126
    Hogwarts
    With their own money machan or they can obtain loans from banks to finance working capital requirements ( to import/ buy vehicles ) .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    With their own money machan or they can obtain loans from banks to finance working capital requirements ( to import/ buy vehicles ) .
    උන්ට ටෑක්ස් එක පස්සේ ගෙවන්න පුලුවන්ද? මොකද මන්ගලයා එහෙම කතාවක් කිව්වා මම අහලා තියෙනවා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,825
    13,778
    113
    126
    Hogwarts
    උන්ට ටෑක්ස් එක පස්සේ ගෙවන්න පුලුවන්ද? මොකද මන්ගලයා එහෙම කතාවක් කිව්වා මම අහලා තියෙනවා.
    Tax case eka poddak hoyanna one machan.. hariyatama dannaha
     
    • Like
    Reactions: malakadss

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    2025 වෙනකන් වාහන සෙල් දන්න හිතන්නවත් එපා. අපේ ගෙවල් පාරේ වාහන සෙල් එකක් කරපු එකේක් දැන් එළවලු විකුනනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,568
    113
    Gampaha
    2025 වෙනකන් වාහන සෙල් දන්න හිතන්නවත් එපා. අපේ ගෙවල් පාරේ වාහන සෙල් එකක් කරපු එකේක් දැන් එළවලු විකුනනවා
    අපේ පැත්තෙත් සේල් තුනක් විතර වැහිලගියා.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Bank walin "LC Facility" kiyala loan scheme ekak thiyanawa sale walata. Ethakota bank eken LC open wenne bank fund walin, sale eken fund karanna one ne. Sale owner custom duty witharak pay karanawa. Vehicle eka sell wenakan vehicles ekata adala documents okkoma bank eke thiyenne. Interest is about 4% per annum. More years with the bank = more fund to open LCs.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,013
    66,435

    This is correct.oya loan gewaganna beruwa meda para anatha wetcha un sahenna innnawa
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    This is correct.oya loan gewaganna beruwa meda para anatha wetcha un sahenna innnawa

    අපි හිතමුකෝ, සෙල් එකකින් රු.ලක්ෂ 100 ක වාහනයක් ගෙන්වනවා කියල, එතකොට බැංකුවට අවුරුද්දකට රු.ලක්ෂ 4 ගෙව්වහම ඇත්ද ? වෙන මොනවද ගෙවන්න තියෙන්නේ
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අපි හිතමුකෝ, සෙල් එකකින් රු.ලක්ෂ 100 ක වාහනයක් ගෙන්වනවා කියල, එතකොට බැංකුවට අවුරුද්දකට රු.ලක්ෂ 4 ගෙව්වහම ඇත්ද ? වෙන මොනවද ගෙවන්න තියෙන්නේ
    වාහනේ ලක්ශ 100 වුනාට, සේල් එකට කෝස්ට් වෙන්නෙ කස්ටම් ඩියුටි එක විතරයි. ඒ කියන්නෙ ලක්ශ 60 කියමුකො. එතකොට ලක්ශ 60 + interest ගෙවන්න ඕන බැන්කුවට.
    බැන්කු වලින් සේල් වලට මේ වගේ ලෝන් දෙන්නෙ වාහන ඉක්මනට විකුනන්න පුලුවන් නිසා, ඉතින් ලෝන් පීරියඩ් එකත් ගොඩක් පොඩී. උපරිම අවුරුද්දක් ඇතුලත ගෙවන්න ඕන ගොඩක් වෙලාවට.
    අවුරුද්ද පැන්න ගමන් ඉන්ටෙරෙස්ට් එක අම්මට සිරි වෙනව. ඉතින් ඒකයි දැන් සේල් ගොඩක් වැහිල තියෙන්නෙ. ලොස් කවර් කරගන්න බෑ. ඒක නිසා හිතෙන ගනන් වලට තියන වාහන විකුනල ලෝන් කවර් කරන්න යනව.