Chanux ගේ WhatsApp බිය.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඕවට එච්චර බය වෙන්න දෙයක් නෑ. වැඩිම උනොත් තව ටික දවසකින් සකර්බර්ග්ට ඕනෙ එකා ලංකාවෙ ජනාධිපති වෙලා ඉඳී. :lol:
     
    • Haha
    Reactions: supun_sg

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Oya chanux ge unboxing video ekak 20minutes nam. eke 15 minutes karanne box eka gana explain karana eka. ithiri 5 minutes tike thamai phone eka gana review eka karanne 🥴
     
    • Like
    Reactions: reiya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,058
    9,874
    113
    mona payyata bn owwa balnne. oya hugak ewun karnne unge opinion eka thmai samaja gataha karnne. unta ekata thmai salli gewanne. mage yaluwek innawa pora chnuxbro and geek eke adahnne deviyanta vage. pora kiyana un legend lu.

    ehma baluwoth real legend me elakiri eka hadapu eka thma. meken abmanekta dewal tikak gatha sl youtube karyanta wada.
     
    • Like
    Reactions: reiya

    reiya

    Member
    Jan 11, 2021
    9
    14
    3
    mm
    උබට ඔය ඩිල්ෂාන් කියන පොරගේ විඩියෝ එක ප්‍රමෝට් කරගන්න ද ඕන ... මොන වුනත් අවුරුදු 16-25 අතර සෙට් එක නම් පොරව අදහගෙන ඉන්නේ බිල්ගේට්ස් කියල හිතාගෙන :lol::lol::lol::lol::lol:
    දෙයක් ලැබුනත් නැතත් පිනට කහින එකෙක් නෙමෙයි මම. කවුරුවත් කාවවත් අදහන්න ඔනි නැහැ අනිත් එක.

    ane yako uba owa kiyana ewa ahalada decision ganna.
    mm ganna ekak gena nemei kiyala thiyenne
    ------ Post added on Jan 23, 2021 at 6:59 AM

    ane yako uba owa kiyana ewa ahalada decision ganna.
    mm ganna ekak gena nemei kiyala thiyenne
    තේරෙන්නෙ නැතිදේවල් ගැන ටෝක් දෙන්න එපා
    තමං උපමා කර අන් සියලුදේ දිහා බලන්න කියලා ලියලා තිබ්බට හැම වෙලාවෙම ඒක කරන්න යන්න එපා
    ------ Post added on Jan 23, 2021 at 7:06 AM

    ඕවට එච්චර බය වෙන්න දෙයක් නෑ. වැඩිම උනොත් තව ටික දවසකින් සකර්බර්ග්ට ඕනෙ එකා ලංකාවෙ ජනාධිපති වෙලා ඉඳී. :lol:
    සකර්බර්ග් ලංකාවෙ ජනාධිපති වෙනස් කරන්න වෙන වැඩක් නැද්ද බං
    ------ Post added on Jan 23, 2021 at 7:14 AM
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    ow bn matath penna beri sonnayek boru kegehilla wiatarai uge
    උගේ බැතිමතුන් ට්‍රිගර් වෙනවා. පුදුම ටීන් මානසිකත්වයක් තියෙන්නේ පොරටයි උගේ වහල්ලු ටිකටයි :lol::lol::lol:

    oya dilshan kiyana ekata play karanna ona taram money tiyenawa uge family eka rich.u success wena ekak dekak witarai kiyanne godak ewa fail wenawa.ubala u wage experiment karanna gihin tiyena sesathatath kelawaganna epa
    ඌව ෆලෝ කරන්න තරම් මේකේ ඉන්න උන් නම් ගොං නෑ බං මම හිතන්නේ.:lol::rofl:..අනිවා ඒක ඇත්ත. ඌ මේ සැහෙන බුද්ධියෙන් ගේමක් ගහනව කියල පෙන්වන්න දගලනව වගේම උගේ බැතිමතු හිතන් ඉන්නේ එහෙම. ඌ කරන්නේ stock market එකයි, කම්පියුටර් කඩෙයි , ක්ලාස් එකයි ඔය වගේ ටිකකින් තමා උට income එන්නේ. හැබැයි ෆැමිලි උන් මැනික් බිස්නස් හා තව ඒවා.ඉතින් සල්ලි නැතිවයේ.:rofl: එපාම වෙන්නේ ෆෑන් බේස් එකයි. වැරදිලාවත් කමෙන්ට් නම් කියවන්න හොද නෑ. ආයේ ලංකාවේ ඉපදෙන්න වෙන හේතු ඕන නෑ ඒ කමෙන්ට්ස් දැක්කම.
     
    Last edited:
    • Haha
    Reactions: JohnSnow

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,813
    4,166
    113
    උබට ඔය ඩිල්ෂාන් කියන පොරගේ විඩියෝ එක ප්‍රමෝට් කරගන්න ද ඕන ... මොන වුනත් අවුරුදු 16-25 අතර සෙට් එක නම් පොරව අදහගෙන ඉන්නේ බිල්ගේට්ස් කියල හිතාගෙන :lol::lol::lol::lol::lol:
    සිරාවට .. මෙලෝ රහක් නැති හුකන්නෙක්.. චනුක්ස් බ්‍රෝ කියන එකත් ඒ වගේම තමා
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    උගේ බැතිමතුන් ට්‍රිගර් වෙනවා. පුදුම ටීන් මානසිකත්වයක් තියෙන්නේ පොරටයි උගේ වහල්ලු ටිකටයි :lol::lol::lol:


    ඌව ෆලෝ කරන්න තරම් මේකේ ඉන්න උන් නම් ගොං නෑ බං මම හිතන්නේ.:lol::rofl:..අනිවා ඒක ඇත්ත. ඌ මේ සැහෙන බුද්ධියෙන් ගේමක් ගහනව කියල පෙන්වන්න දගලනව වගේම උගේ බැතිමතු හිතන් ඉන්නේ එහෙම. ඌ කරන්නේ එකයි, කම්පියුටර් කඩෙයි , ක්ලාස් එකයි ඔය වගේ ටිකකින් තමා උට එන්නේ. හැබැයි ෆැමිලි උන් මැනික් බිස්නස් හා තව ඒවා.ඉතින් සල්ලි නැතිවයේ.:rofl: එපාම වෙන්නේ ෆෑන් බේස් එකයි. වැරදිලාවත් කමෙන්ට් නම් කියවන්න හොද නෑ. ආයේ ලංකාවේ ඉපදෙන්න වෙන හේතු ඕන නෑ ඒ කමෙන්ට්ස් දැක්කම.
    bitter truth pocca :lol: