සති 2කම උඹ කෑවෙ මොනාද බන්?වයිෆ් ගෙන් ආයෙ පාරක් අහද්දි කිව්වෙ, මට කරදර කරන්න බැරි නිසා, යලුවෙක් ගෙන් 1000 ක් ඉල්ලගෙන, කැකුලු කිලො 4 යි, ඉතුරු සල්ලි වලට සොයා මීට් ලූස් ගෙනත් රුපියල් 500 ක, ඒක තමයි මෙයාලා කාලා තියෙන්නෙ සති 2 ක් තිස්සෙ, උදේ දවල්, ලොකු බාබට දැනෙන්නෙ නැති වෙන්න චිකන් කියලා හදලා දීලා සොයමීට් ... එක දිගට සති 2ක්
උඹලට කිව්වට විශ්වාස කරන් නෑ. ජෝක් එකට ගන්නවනේකෙල්ල හෝ වයිෆ් ගැන බ්‍රෝ අහලා තියෙන්නේ. කොටුවේ බෝ ගහ ගාව ඉන්න බඩු ගැන නෙමෙයි



උඹලට කිව්වට විශ්වාස කරන් නෑ. ජෝක් එකට ගන්නවනේ![]()
මන් බැලුවා ඩෝ මේකි මොකකද්ද මේ කරන්නේ කියලා. කෙල්ල අතට අරන් කටට දාගත්තම චූ කුරුල්ලා සප්‍රයිස් උනා මට වැඩිය.
ෆිල්ම් එකක් බලන්න ගියපු වෙලාවක සිද්දිය උනේ![]()
Lol. Mata thaniyen ande hina yakoo.. ha ha ha ha.ඊලඟ දවසෙ එද්දි හෝදල ගේන්න කියලද දුන්නෙ ??
අම්මො ත්‍රෙඩ් එක ඇති උනාකෙල්ල හෝ වයිෆ් ගැන බ්‍රෝ අහලා තියෙන්නේ. කොටුවේ බෝ ගහ ගාව ඉන්න බඩු ගැන නෙමෙයි
ඒකනෙ බං, එළවලු කෑම එකකුත් 130යි. ගෙදර හතරක් 1000න් සති දෙකක් කද්දි මූ තනියම 5460ක කාලා.සති 2කම උඹ කෑවෙ මොනාද බන්?
ඔය තරම් වියදම් තියෙද්දි උඹ කඩෙන්ද කෑවෙ?
ඒකනෙ බං, එළවලු කෑම එකකුත් 130යි. ගෙදර හතරක් 1000න් සති දෙකක් කද්දි මූ තනියම 5460ක කාලා.
ubala bandala lamai thunakuth hadala jeewithe survive wenna hena kattak kanawane ban. ane manda mewa dakkama badinna hithenneth na.
dan meke inna samahara un kiyan ei owath life eka enjoy karanawa wage thamai api hithana widiyei awla badinnama ona kiyala eka therenna![]()
හැබැයි ඉතින් වාත කෙල්ලොත් ඉන්නවා කරගහගත්තොත් ජිවිතෙම කෙල වෙන, ඒ නිසා බදින්න කලින් කෙල්ලො ගොඩක් අශ්‍රය කරපන්, ලව්ම නෙමෙයි, ෆ්‍රෙන්ඩ්ස්, ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස්, මචන් පාර කෙල්ලො, අන්තිමට සෙට් වෙයි හොද කෙල්ලෙක්, ලුක් එක ගැන උනත් ලොකුවට හිතන්න එපා, කෙල්ලො හොදට කාලා බිලා, සැලොන් ගිහින් ඉන්නවා නම් ගොඩේ කෙල්ලොත් පොශ් වෙලා එනවා ලස්සනට
හැබැයි කල් දදා ඉදලා ප්‍රපොසල් එකක් වත් තමයි අන්තිමට සෙට් කරගන්න වෙන්නෙ, ඒක්කො පට්ට කැත කෙල්ලෙක්, නැත්න්ම වටේ ගිහින් ගමේ කවුරුවත් බදින්නෙ නැති කෙල්ලෙක්
ඒ නිසා කල් දාන්න එපා . . . .සති 2කම උඹ කෑවෙ මොනාද බන්?
ඔය තරම් වියදම් තියෙද්දි උඹ කඩෙන්ද කෑවෙ?
ඒකනෙ බං, එළවලු කෑම එකකුත් 130යි. ගෙදර හතරක් 1000න් සති දෙකක් කද්දි මූ තනියම 5460ක කාලා.

It does make her whorepoor mentality..kellek palaweni dawase katata gatthama eki kotuwe baduwak kiyala hithanakan itin kello active nowena eka sadaranai
first date eke bj ekak dena eka maha deyak nemei...it doesn't make her a whore...
It does make her whore
ube wife hoda kenek. man eke narakak kiyanne naha ubata hamba wela inne hoda kenek wenna ona uba kiyana widiyata.වයිපරේ මට කැමති වෙද්දි මගේ පඩිය 12,500 යි, අපි බද්දි මට ජොබ් එකක් තිබ්බෙ නැ, ඒත් වයිෆ් මාව සුවර් කරලා ආවනෙ බං, ඒ කලෙ මමත් නොබැද හිටියා නම් තාම පඩිය 12,000 යි, දැන් ඕනම නම් 20ක්,30ක් වෙලා තියෙයි. උපරිම 50 ක්,
ඒත් බඩ෴ ජිවිතේ ප්‍රෙශර් එකක් එන්න ඕන ඉස්සරහට යන්න, දැන් මාසෙට අනිවර්ය වියදම් ටික එකතු කරත් 12,500 ඒවා 10 පනිනවා, ඇදුමක් ගන්න, අඩියක් ගන්න ඊට වඩා හම්බ කරන්න වෙනවා, දැන් ඉතින් 30 වෙද්දි පුලුවන් විදියට ගෙවල් හදාගෙන, තෙල් 8 ක් 10 ක් කරන වාහනයක් පැදගෙන, දරු සුරතල් බලාගෙන ඉන්නවා, සමහර දවස් වල ප්‍රෙශර් වෙනවා තමයි,
ඒත් බැදපු නැති යාලුවො දැන් ඉන්න ප්‍රෙශර් එක දැක්කම ඒකෙන් 10% ක් වත් නැ මට නම්...
මම නම් කියන එකම දේ බං, හොද කෙල්ලෙක් ඉන්නවා නම් බැදපන්, දැම්ම පටන් ගනින් ජිවිතෙ, එන ප්‍රෙශර් එකත් එක්ක අවුරුදු 5 ක් 6 ක් හිරවෙයි පොඩ්ඩක්, ඒත් එතනින් පස්සෙ තනිකඩ ජිවිතෙට වඩා ආතල්...
ඉදලා හිටලා වයිෆ් එක්ක කොහේ හරි ඇවිදින්න පලයන්, ඊට පස්සෙ අපි හැම දාම යලුවො එක්ක ඇවිදින්න ගියත් මුකුත් කියන්නෙ නැ,
ඉදලා හිටලා වයිෆ්ලා සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් පලයන්, උන්ට පොඩ්ඩක් කාලා සින්දුවක් කියලා ජොලි කරන කල් බබාලා බලාගෙන ඉදපන් යලුවො ටිකත් එක්ක,
උන් ෆන් එක අරන් ඇති උනාම උබලා එලි වෙනකල් බීලා බලපන්, වයිෆ්ලා මුකුත් කියන්නෙ නැ..
කොහේ හරි ඇවිදින්න, කන්න ඕන උනම යලුවො සෙට් කරගන්න අමාරුයි කාලයක් ගියාම, ඒත් හොද බොක්කෙ ෆිට් වයිෆ් කෙනෙක් ඉන්නවා කියන්නෙ යලුවො දෙන්නා වගෙ ජොලියෙ ඉන්න පුලුවන්,
ගොඩක් උන් කරන්නෙ කසාද බැන්දම ගැනි ගෙදරට හිර කරනවා, එලියට ගියොත් සැක කරනවා, වයිෆ් ට ෆන් ගැනිම සපුරා තහනම් කරනවා, ඊට පස්සෙ ප්‍රශ්න, මිනිහා එක්ක රන්ඩු, බොන්න දෙන්නෙ නැ, යලුවොත් එක්ක යන්න දෙන්නෙ නැ, ඉට පස්සෙ උන්ම ජිවිත් බෝරිග් කරගන්නවා,
වයිෆ්ගෙ යලුවොන්ගෙ හස්බන්ඩ් ලා එහෙම හොද උන් ඉන්නවා නම් උන්ගෙ ගෙවල් වල ගිහින් උන්ට කය්යක් ගහන්න ඉඩ දීලා, උබලා අඩියක් ගහන් හිටපන්, උබලට බයිටුත් හදලා දෙයි උන් එකතු වෙලාහැබැයි ඉතින් වාත කෙල්ලොත් ඉන්නවා කරගහගත්තොත් ජිවිතෙම කෙල වෙන, ඒ නිසා බදින්න කලින් කෙල්ලො ගොඩක් අශ්‍රය කරපන්, ලව්ම නෙමෙයි, ෆ්‍රෙන්ඩ්ස්, ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස්, මචන් පාර කෙල්ලො, අන්තිමට සෙට් වෙයි හොද කෙල්ලෙක්, ලුක් එක ගැන උනත් ලොකුවට හිතන්න එපා, කෙල්ලො හොදට කාලා බිලා, සැලොන් ගිහින් ඉන්නවා නම් ගොඩේ කෙල්ලොත් පොශ් වෙලා එනවා ලස්සනට
හැබැයි කල් දදා ඉදලා ප්‍රපොසල් එකක් වත් තමයි අන්තිමට සෙට් කරගන්න වෙන්නෙ, ඒක්කො පට්ට කැත කෙල්ලෙක්, නැත්න්ම වටේ ගිහින් ගමේ කවුරුවත් බදින්නෙ නැති කෙල්ලෙක්
ඒ නිසා කල් දාන්න එපා . . . .
![]()
සමහර ඒකාලට ගෑනිව දැනිලා තියෙන්නෙ බැදලා ළමයිනුත් හම්බුනාම පස්සෙ. දැනෙන්නෙ නැති කෙල්ලෙක් බැදලා වැඩක්ද බං