Made in Indiaඑළකිරි වැසියනි,
දැනට COVID-19 vaccine කරගත්තු අය කවුද ඉන්නේ?
Oxford Astrazeneca වැක්සින් එක මොනාද side effect එහෙම තියෙනවද කියලා දන්නවාද?![]()
ජනවාරි 27 ගෙන්වන බැච් එකෙන්, company sponsored 50% මේක දෙනවා කියලා කිව්වා ලිස්ට් එකේ ඉන්නවා ඒකයි..![]()
Yes, 100% , my boss is the chairman of JAAF, they are the ones bringing itYou sure that you gonna get Oxford Astrazeneca vaccine? Has someone mentioned it?
තවම අපිටවත් හම්බුනේ නැතිව තොපිට මොන ඔක්ස්ෆර්ඩ් ද. කාලිගේ පැණිය බීලා නිදාගනිං![]()
පැණි බොන්න තමයි වෙන්නේ මෙහෙම ගිහින්.ඉන්ජෙක්ෂන් ගහන්න බෑ වගේ හරියට සයිඩ් එෆ්ෆෙක්ස් වත් දන්නේ නැතුව.Pfizer–BioNTech අපිට ගහගන්න වෙන්නෙ මාර්තු වල..ඊට පස්සෙ තමා කියන්න වෙන්නෙ.
Made in India


Ehemada? tikak kal gihin gahanavada kiyala hithaganna baruwa inneIndian eka thamai hodama... Indian eke qualityata gahanna wena mokatawath bah..
Indian eka thamai hodama... Indian eke qualityata gahanna wena mokatawath bah..
