Meke ettak tiyenawa etihasagatha Ponnayo.yakada kaali ussala anga pumbanawata wada hodai neda mop ekak aran polawa pirisidu karala anga patha hadaaganna eka. 2 in 1

kiyada ban meka? kohenda gatte?View attachment 110849
මගේ ලග ඉන්නෙ මෙයා, අව්ලක් නැ හොදට ක්ලීන් කරනවා, ටයිල් ටික මොප් කරනවා,.
බැට්රි බැස්සම ආයෙත් ගිහින් එයාම ඩොක් එකට ගිහින් චාර්ජ් කරගන්නවා,
ටයිමර් එහෙම සෙට් කරලා තිබ්බම උදේම නැගිටල අපි නැගිටිනන් කලින් ගේ අතු ගාලා තියෙනවා..
ඔකෙන් ගන්න පුලුවන් ලොකුම ප්රයොජනය තමයි ලග පාත ගෙවල් වල උන් ඕප දූප හොයන්න ආවම, මේක පෙන්නලා අපි හෙන පොශ් කියලා පෙන්නන්න පුලුවන්![]()
Ado pattane. Keeyada machan?View attachment 110849