Horu everywhere

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔවි රත්තරන් මාල ඵහෙම පේන්න බෑ..අපේ පැත්තෙ හාඩ්වෙයාර් ඵකේ අයිතිකාරයගෙත් මාලෙ කඩන් ගිහින් බයික් ඵකේ අාපු දෙන්නෙක්.
     
    • Like
    Reactions: Emios

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    ඔවි රත්තරන් මාල ඵහෙම පේන්න බෑ..අපේ පැත්තෙ හාඩ්වෙයාර් ඵකේ අයිතිකාරයගෙත් මාලෙ කඩන් ගිහින් බයික් ඵකේ අාපු දෙන්නෙක්.
    ro**thada? :unsure:
     
    • Haha
    Reactions: nkt

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,625
    9,262
    113
    ape unge horakam karana legal action ganna bari dewal

    - paypal
    - bitcoin
    - Skrill, Neteller

    hondatama hoyala balala gannawa nam ganna. gana adu una kiyala nam ganna yanna epaa aniwa polu set weiyi
     
    • Like
    Reactions: Master malli

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කුඩු බිස්නස් කරලා වාහන ගත්ත උන් එහෙම මේ දවස්වල බිස්නස් නැතුව අම්බානෙක හිරවෙලා ඉන්නේ. උන් වාහන වලට ගෙවන්න සල්ලි නැතුව ඕනෙම බලු වැඩක් කරන්න ලාස්තිවෙලා ඉන්නේ. අපේ පැත්තෙනම් ලොකුම බය ඒක තමා. උන් සල්ලි නැතුව පිස්සෝ වෙලා ඉන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,517
    66,821
    113
    කුඩු බිස්නස් කරලා වාහන ගත්ත උන් එහෙම මේ දවස්වල බිස්නස් නැතුව අම්බානෙක හිරවෙලා ඉන්නේ. උන් වාහන වලට ගෙවන්න සල්ලි නැතුව ඕනෙම බලු වැඩක් කරන්න ලාස්තිවෙලා ඉන්නේ. අපේ පැත්තෙනම් ලොකුම බය ඒක තමා. උන් සල්ලි නැතුව පිස්සෝ වෙලා ඉන්නේ.
    Inna taramak inne kuddoi.adu kule wal parayoy
     
    • Like
    Reactions: Master malli