Ninda yanne nathi ekata mokada bn karanne? Oluwa hyper active venava nidaganda hadaddi

el_professor

Well-known member
  • May 8, 2020
    1,735
    1,081
    113
    bro i had the same situation. try to keep your focus on one point for 10 seconds. what i meant by a point is, for example. think of a tree and try to see it in you mind for 10 seconds.

    e wage tika tika time eka wadi karapan. wena monawa ganawath hithanna epa. Its kind of a meditation in a way. At one point you will fall asleep without even knowing.

    thank me later. Only yourself can beat yourself. Medications/drugs/ pills gana nam danne na
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,887
    46,034
    113
    Kidney test ඵකක් කරගනින් ඔක්කොටම ඉස්සෙල්ලා..මාත් කරන්න ඉන්නේ..මටත් නින්ද යන්නේ නෑ..kidney වල අවුලක් තියෙනවනම් නින්ද යන්නෙ නෑලු..

    hawasa exercise karat raa ninda yanne naa kiyapnko 😁 😁

    පය්සර් වැක්සීන්‍ ගහන්න කලින් හැබැයි මට නම් හොඳටම නින්ද ගියා.ඵක දිගට පැය 7-8ක් වුනත් නිදාගන්න පුළුවන්.ඒ ජරාව ගැහුවට පස්සේ තමා ඔක්කොම ලෙඩ අාවේ..උඹටත් ඵහෙමද?

    Lanakve newei inne bn

    ඵහෙනම් හරි වැඩේ..පයිසර් නේද ගැහුවේ..කීයක් ගැහුවද?
     
    Last edited:
    • Haha
    Reactions: Fiona Dabare

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    bro i had the same situation. try to keep your focus on one point for 10 seconds. what i meant by a point is, for example. think of a tree and try to see it in you mind for 10 seconds.

    e wage tika tika time eka wadi karapan. wena monawa ganawath hithanna epa. Its kind of a meditation in a way. At one point you will fall asleep without even knowing.

    thank me later. Only yourself can beat yourself. Medications/drugs/ pills gana nam danne na
    Thanks brother I will try this..
    Kidney test ඵකක් කරගනින් ඔක්කොටම ඉස්සෙල්ලා..මාත් කරන්න ඉන්නේ..මටත් නින්ද යන්නේ නෑ..kidney වල අවුලක් තියෙනවනම් නින්ද යන්නෙ නෑලු..

    පය්සර් වැක්සීන්‍ ගහන්න කලින් හැබැයි මට නම් හොඳටම නින්ද ගියා.ඵක දිගට පැය 7-8ක් වුනත් නිදාගන්න පුළුවන්.ඒ ජරාව ගැහුවට පස්සේ තමා ඔක්කොම ලෙඩ අාවේ..උඹටත් ඵහෙමද?

    ඵහෙනම් හරි වැඩේ..පයිසර් නේද ගැහුවේ..කීයක් ගැහුවද?
    Kidney problem 1k wenda ba. Oluwe prashnayak nattam loku load 1k thiyeddi witarai ninda yanne natte.
    Man kisisma vaccine 1k gahala na

    ඩිප්‍රෙශන් වලටත් ඔහොම වෙනවා
    Ow mchn, mata rata asmaa depression vage awa. Ksisi wadak krnda hitenne na.. podi ekath ekka sellam krnda hitenne na.

    Try some camomile tea before sleep bro. Excersice definitely helps
    I try mchb,
    ------ Post added on Aug 17, 2025 at 2:59 PM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,349
    2,875
    113
    Facebook දාලා තිබ්බ comment එකක්

    නින්ද යන් නැත්නම් සිමෙනති මිටියක් ගෙනත් දවල් වරැවේ බ්ලොක් ගල් කපපන් කියලා. ඒක තමයි තියෙන් හොදම බෙහෙත 😌
     
    • Wow
    Reactions: Yin And Yang

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Owa bonna epa doc kenekgen ahan nathuwa math pharmacy eken hitu manapeta anti depression aran life ekama fucked up una.oni nam ashwagandha aran balanna ashwagandha safe western anti depression peti doc kenekgen ahannathuwa hitu manapeta ganna epa
    Ok mchn
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    Kidney test ඵකක් කරගනින් ඔක්කොටම ඉස්සෙල්ලා..මාත් කරන්න ඉන්නේ..මටත් නින්ද යන්නේ නෑ..kidney වල අවුලක් තියෙනවනම් නින්ද යන්නෙ නෑලු..

    පය්සර් වැක්සීන්‍ ගහන්න කලින් හැබැයි මට නම් හොඳටම නින්ද ගියා.ඵක දිගට පැය 7-8ක් වුනත් නිදාගන්න පුළුවන්.ඒ ජරාව ගැහුවට පස්සේ තමා ඔක්කොම ලෙඩ අාවේ..උඹටත් ඵහෙමද?

    ඵහෙනම් හරි වැඩේ..පයිසර් නේද ගැහුවේ..කීයක් ගැහුවද?
    naa mata 2014 oya scene eka tibba campus kaale night gaapu hinda wennati :confused: :confused: dawaale hari 7pm-10pm wage cari nindak daanna puluwan
     
    • Like
    Reactions: ishan.fdo

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Danisse anaruwak awikla lagadi idan. Ninda giye nayhi unama aga patha ridenavath vadiy
    Duwanna oni ne machan oyge speed eken avidinna , matat oyata wge ninda ynne neti seen ekk tibba , mn dn 2weeeks wge idn daily avidinw. Dwst 5km +
    1000256400.jpg
     
    • Love
    Reactions: ishan.fdo

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    Mage oluwe monahari worry 1k, nattam, uncertainty 1k, nattam prashnayak thyeddi ninda yannema na bn. Godak loku sathutak thibbath ehemai.

    Hari amarui udeta nagittama wada karaganda ba. Ninda yanava 4 hours wage, chu bara hadila nagittama aye pandara 5 vitara wenakam ninda yanne na, oluwe hamadema awissenava.. antinata oluwa ridila amaruwatama ninda yanava tikak.

    Meditation karanda puluwanda mekata simple widiye? Dan nam mareida kiyalath bayai bn
    තල තෙල් ටිකක් රත් කරලා කකුලේ යටුපතුලේ ගාල හොඳට අතුල්ලලා නිදාගන්න බලන්න
     
    • Like
    Reactions: ishan.fdo

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,689
    1
    15,409

    Eat අලගුඩුවො