හු*න නැකත (18+)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,797
    39,698
    113
    Homagama
    උබලත් මෙහෙම නැකැත් බලලාද හි*වේ?

    සමහර විට උබලාට වැරදුනේ මෙතනද දන්නැ.

    ප.ලි
    මතක් වුන නිසා ලියන්නේ.
    ජොතිශ්‍යය උපරිමේට යනඉන්දියාවේ සමහර පැතිවල ක්‍රමයක් තියනවා, කෙල්ල මල්වර උනාම දේවාලේ කපුවෝ ඒ කෙල්ලව දෙමාපිය අනුමැතිය මත ගැනියෙක් කරන.
    මෙහෙම ගියොත් හෙට අනිද්දා ලංකාවෙත් බලාගත හැකිවේවි

    FB_IMG_1611659918370.jpg
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Copied story
    මාමන්ඩිගෙ මනාපෙ ගත්ත එකේ වෙඩිමක් නොගෙන ගියොත් ඒක උඹලට කරන ලොකු අසාධාරණයක් කියල හිතුනා. මේකත් කොටලම සමු ගන්න හිතුවා. ඕන් අහගනිල්ලකො සිතීගෙ වෙඩිම...
    ඕන් ලයිසොං හම්බ උන නිසා ගස් ගල් ගානේ මල් වතු ගානේ රස්තියාදුව අඩු කලා සූටිම සුට්ටක් හොදේ. ගෙදරටම තමා කුමාරය වඩින්නෙ. දූ කුමාරිකාවට වැඩිය ඒකිගෙ පිය රජතුමා මං එනවට මනාපයි. බෝම සංතෝෂයි. මාව ඇපේට තියල හීනියට ශොට් එකක් ගහන්න මග බලන් ඉන්නෙ. එව්ව ඒම තමා ඉතිං. මාමයි බෑනයි ආයේ නිකං ජාඩියට මූඩිය වගේ. නෑ බෑ වචන නෑනෙ අපේ.
    අර ලොකු අම්ම අන්න ඒකි තමා උදැල්ල ඇස් අටක් තිබ්බ ඕකිට. අම්මෝ හොරෙන් උම්ම එකක් දෙන්න වින්ද දුක මං. කොයි වෙලේ බැලුවත් ඕපෙ හොය හොය අපේ පස්සෙන්මයි. කාමරේට එබෙනෝ බලනෝ යනෝ. පිරිමි ඇලජික් මයි හිතේ ඕකිට. රෑට දැක්කොත් තනිකරම පේරාපු පිරිසිදු යක්සනීම තමා.
    වැඩේ හරි යන්නෑ දෙන්නම් උඹට ජම්බු කියල මාත් බල බල හිටියේ ආයේ එබෙනකම්. ඕන් එනෝ ඉන්ටර්සිටිය වගේ ගස්ස ගස්ස කාමරේ පැත්තට දොර රෙද්ද මෙහාට කරද්දිම. ඇදලා ගත්තා මං සංකොටේව දීගෙන දීගෙන ගියා උම්ම්ම්ම්ම්මාහ්හ්හ් ගාල උම්ම වරුසාවක්ම. ඉවසනෝ කියල ඕමත් ඉවසන්න පුළුවන්ද වැඩිහිටියො දැන ගන්න ඕනි තරුණ ජෝඩුවක් ඉන්න කාමර වලට එබෙන් නැතුව ඉන්න. නැද්ද මං අහන්නෙ.
    ඒකීගෙ ඇස් උඩ ගීන්. කට ඈත් උනා බාගෙට බැදිච්ච කැවුම වගේ. ගත්ත හුස්ම ඒම්මම අල්ලන් හිටියා යකා ගැහලා ඒ පිටට මහසෝනගෙ ආච්චි ගැහුව වගේ. ගියා නෙමේ වාෂ්ප උනා.සතුටුයි සැනසීමයි ඒ කරදරෙත් ඉවරයි. ආයේ මං ගිය දාට ඒකි ආවෙ නම් නෑ කුස්සියෙන් මෙහාට.
    නැකත් බලලා සුභ මොහොතින් බුලත් දීල බෝම ටික දෙනෙක්ට කියල තමා වෙඩිම ගත්තෙ. යාලූ මාලු සෙට් එකටම නම් කිව්ව "ඉද හිට නෑයො" අතෑරල. උන් හිටියත් වැඩක් නෑ. හොයන්නෙ වැරදිමනෙ. එක්කො නහය කොටයි කියයි. නැත්තම් එක කනක් අනිත් කනට වඩා ලොකුයි කියයි. උන් ඕමම තමා.
    ඒ වගේද රත්තරං නසරානි සෙට් එක. ඔය සෙට් එකේ හිටියෙ නැත්තෙ ජනාධිපති කෙනෙක් විතරයි. මේසන් බාස්ගෙ ඉදන් ඩොක්ට ප්‍රොක්ට ඉන්ජො ඔක්කොම හිටියා.
    ජොබ් එක මොක උනත් අපේ උන්ට ඒක වැදගත් උනේ නෑ. එකෙන්ම ප්‍රාණ සම මිත්‍රයෝ. අන්න ඒමයි අපේ යාළුකම. ඒව තාම ඒ විදියටම සුරැකිලා තීනෝ බොරු කියල ගෑණු ගත්ත එකෙක් දෙන්නෙක් ඇර.
    අනිවා මං දන්නෝ සුපිරිම රැග් එකක්
    සෙට් වෙනෝ කියල. කලින්ම ඕන රෙද්දක් කියල හිත හදාගෙන හිටියෙ. ඒවට උපන් හපන් සෙට් එක. එකම බය තිබ්බෙ මුං ටික දෙන්නව හෙළුවෙන් ඇවිද්දුවොත් ඒම කියල තමා ඉතිං. එහෙව් පුතයලා ඕකුන්. මං වගේ අහිංසක නෑ හෙන මදාවියො..
    බලන්න එපැයි ආච්චිගෙයි සීයගෙයි සතුට. ඇස් වලින් සතුට කඩා හැලෙනෝ. මාව අතගානෝ ඉබිනෝ. මගෙ කොල්ලට රත්නත්තරේ පිහිටයි කියල තමා සුභ පැතුවෙ. වෙනද කොන්දෙ අමාරු නෑ අද දහ අටේ කොල්ලයි කෙල්ලයි වගේ.
    සුභ නැකතින් පිටත් උනා සංකොටේ කැන්දන් එන්න. අපිව ආදරයෙන් සාදරයෙන් පිළිගත්තා.මේං සංකොටේ එනෝ පිච්ච මලක් වගේ. හම්මේ මේකිගෙ ලැජ්ජාව බලපල්ලකො.
    කෝකටත් කියල කතා කර ගත්ත වගේම උදේම කපල් පොටෝ එකයි ගෲප් පොටෝ එකයි ගත්ත ""පොටෑටෝට"" කියල. ඌ පොටෝ දෙකක් අරන් පෙන්නුවා අපරාදේ කියන්න බෑ දත් දෙක ඉස්සරට දාන් ලේනෙක් වගේ ඉන්නවා. එකක කන කසනවා. අනිකෙ නහය කසනවා ශෝයි පොටෝ දෙක. පොටෑටො ගොය්යත් පොටෝ ගහල ගහල එපා වෙලා දුන්න යාන්තම් උපන් කැත අඩු පොටෝ එකක්.ඒක සෝයි...
    චාරිත්‍ර වාරිත්‍ර අහවර වෙලා ආපු එවුන්ට ආචාර සමාචාර කරල ඕන් අද සෑ තමා සෑ කියන මොහොත. නැටුම් කංඩායම නැටුම් තෙල් තොල ගානෝ ඔය අතරේ. ඕන් දැන් නැට්ටුවො කස්තිරම් අල්ලන වෙලාව. සාම්ප්‍රදායික ඔරු පාරු පාරු වන්නමෙන් පටන් අරන් ලෝකෙ තියෙන හැම අඩව්වක්ම ඇල්ලුවා. සිතියෝ දැන් රැග් එක දැන් රැග් එක ගගා හිත කියෝනෝ ඒ අස්සෙ. අපේ එවුන්ට ගානක් නෑ රැග්. පුදුමයි පුදුමෙනුත් පුදුමයි.මේක වෙන්ඩ බැරි දෙයක්.
    කෑමත් කාල මංගල සභාවත් පටන් ගත්ත. පුල පුලා ආසාවෙන් බලා ඉන්න රැග් එක නෑ. ඇයි යකෝ තොපි ඔක්කොටම රැග් ඕගනයිස් කරපු මට නැද්ද රැග්. ඒව නම් කැත වැඩ මුන්ගෙ.
    කොච්චර ආසාවෙන්ද හිටියේ..
    පුංචි දවස් වල නින්දට යද්දී පීතු පාදං නමා මහං කියලා.......
    වැන්ද දෙපා යලි අදත් වදින්නම් මංගලට ගමනට යන්න අවසරයි පියාණනී....
    නොදැනීම කදුලක් ආව නෙතට. සතුට දුක එකට එක් වෙලා එන පුදුමාකාර හැගීමක්.හිතට දැනෙන මොහොතක්. දෙමාපියන්ගේ ආදරේ හොදින් වැටහෙන නිමේෂයක්. එකිනෙකාගෙ කවට කෙලි සිනා ඒ අතරින්. සමුගෙන යන්න සුභ නැකතින් සැරසෙන මොහොත..
    ඒත් නෑ තාම රැග්. ආව කාර් එක ලගට වාඩි උනා. දිම්මා ආව තෝ හැමෝටම රැග් දුන්නනෙ උඹට රැග් නෑ. ඒක තමා රැග් එක පරිස්සමින් පලයං මචාං.සැක් පාප මිත්‍රයො බලාපොරොත්තු නැති කල හැටි.
    ඔන්න හෝටෙල් එකටත් ආව දැන්. ඒ එක්කම වෑන් දෙකකුත් ආව. මාමන්ඩිලයි යාලු මාලු සෙට් එකයි. දැන් තමා ප්‍රවේසමෙන් ඉන්න ඕනි වෙලාව. එන පොට හොද නෑ ගනු කෙල්ල ගෙට කිව්වලු. රූම් එකත් නිරීක්ෂණ කණ්ඩායම් දාල පරීක්ෂා කරලා අවුලක් නෑ කිව්වෙ.
    සෙට් වෙන්න ඕනි කියල ඉක්මනට වොෂ් දාන් එන්න කියල එලෙව්ව මාව. ටවල් කොටෙත් ඇදන් මං වොෂ් රූම් එකේ ඉද්දි මේන් සංකොටේ එනෝ එයත් ටවල් එක පිටින්. නසරානියොයි උන්ටම හරියන බාරියො ටික එකතු වෙලා දුන්න ගේම ඒනම්. ඒ මදිවට මාමන්ඩියත් හවුල් කරන්..
    වොෂ් රූම් එකෙන් ඇවිත් බලද්දි බෑග් දෙකම නෑ අදින්න කියල මුකුත්ම නෑ. දෙන්න ටවල් එක පිටින් දැන්. දන්න කියන හැම එකාටම කෝල් ගත්ත නෝ ආන්සර්. මැසේජ් එකක් නම් ආව අද ටවල් එක පිටින් තමා සිතියෝ කියල.
    අනේ තියාගන් තොපෙ ඇදුම් ඕව තිබ්බත් තව ටීකින් ගලෝන එකනෙ කියල හිටිය ඒමම. විනාඩි පහෙන් පහට රූම් බෝය්යා දොරට තඩි බානව ඒ අස්සෙ. සංකොටේ වොෂ් රූම් එකේ හැංගෙනව ආයෙ එනවා.බැරිම තැන රූම් බෝය්යට කිව්ව ආයෙ එන්න එපා ආවොත් කඩනව අඩු කියල.
    ඔන්න දැන් ගරා යකා නැටුම නටල ගොරක අත්ත කඩා දාල සෙත් සාන්තිය පටන් ගන්න හිතුවෙ. මංතරයක් එහෙම ජප කරල පන්දම පත්තු කරන්න හැදුවා විතරයි.. මේන් සංකොටේ කෑ ගහනෝ දැන්ම බෑ නැකත තියෙන්නෙ පාන්දර එකයි දා හතරටලු.
    ඒම කියල දුන්න නැකත් හදපු එකා දුන්න නැකැත් සීට්ටුව. උගෙ කිරි අප්පට #$%**$% ඒකටත් නැකතක් හැදුව හැටි.මූව කොටියම කන්න එපැයි..
    බැලුවා වෙලාව නමයයි කාලයි. තව පැය හතරක් ටවල් පිටින් එළියටවත් බහින්න බැරුව. නොදෝකින් මේ නැකතක් කරපු අපරාදයක්. ඕව බොරු වැඩ කිව්වට නෙමේ සංකොටේ අහන්නෙ. තාත්තලු දුන්නෙ. ඕන රෙද්දක් කර ගනිං කියල මාත් හිටියා පාඩුවෙ.
    පැය පැය ඉබි ගමනේ ගීන් ඔන්න දැන් එකයි වෙලාව. සලු පාලිය පැත්තක තියල පන්දම් පාලිය පටන් ගත්ත. එකයි දහතුනයි වෙලාව.තව තත්පර තුනායි.. දෙකායී.. එක්...... ට්‍රීංං ට්‍රිංං ගාල පෝන් දෙකම වැදුන එක පාරම.
    මාමන්ඩිගෙන් කෝල් එක මට. දිම්මාගෙන් සංකොටේට. ආන්සර් කලා මාත්. මාමන්ඩි අහනෝ නැකතට වැඩ පටන් ගත්තද කියල.. කට් කලා නෙමේ කට් උනා කෝල් එක. සංතෝෂයි විලි ලැජ්ජාවයි..
    පස්සෙ තමා දැන ගත්තෙ මහමොලකාරයො දෙන්න මාමන්ඩියි දිම්මයි කියල. එලි වෙන්න යාන්තම් පැයක් තියල සෙත් සාන්තිය ඉවර කලා දෙයියනේ කියලා......
    උදේම ලොකූ කතා කලා විස්තර අහලා මොකක්ද බං අර එකයි දාහතරෙ කතාව ඇහුවා. තියාපාන්න්න් පෝන් එක කිව්ව කට් කලා. කෝල් සීයක් නම් එන්න ඇති ඔය මගුලම අහලා.බැරිම තැන ඕෆ්ෆ් කලා පෝන් දෙකම.ප්‍රාණ සම මිත්‍රයන්ගෙ රැග් තමා රැග්.. අම්මපා ඒ දවස් දෙක තුනේ ගොවිසෙත ඒම ඇදුන නම් හෝම් කමිං එපා කියල ඒ පලාතෙන්ම ගෙයක් අරං පදිංචි වෙනෝ..
    ...................................................................
    අම්මා තාත්ත දරුවන්ට හොද යාලුවෙක් උනොත් දරුවො නොමග යන් නෑ. ගරුත්වය වගේම ලොකු ආදරයකුත් පවුලෙ සමගියත් ගොඩාක් ඉහල තැනකට එනවා... සුන්දරයි සැහැල්ලුයි ජීවිතේ...
    සතුට හා ජය.....
    අවසරයි සමු ගන්න........
    සිතිජ ආමන්ත ........
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,797
    39,698
    113
    Homagama
    Marry karapu ekek nam dannawa marry karapu dawase re wenakal aharila inna ekath patta gemak kiyala.
    Anika bn samanyen kiyanne ira bassain passe suba welawal naha kiyala neh.
    අනික බං බැදපු දවසේ ගහන්න නිනව්වක් තිබ්බාද උබලාට?
    මාර මහන්සි. අනික ගැනි අඩනවා හෝසෙට ගෙදර මතක් වෙලා කියලා. ගැනිගේ ගෙදර උන් කතා කරනවා. මාර විකාර දවසක්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,765
    19,713
    113
    ඔහොම නැකත් බලල හුකල හම්බුන මෝඩ වේසික් කොල්ලො තමයි මේකෙ මොන කතාවක් කලත් ඒ හැම එකටම දේශපාලනේ ගාවගෙන දෙපැත්ත බෙදිල මරාගන්නෙ.