match 5k eka digata paradai.danvath pala.
A amazsin Well-known member May 6, 2019 2,047 1,411 113 Jan 27, 2021 #1 match 5k eka digata paradai.danvath pala.
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Jan 27, 2021 #3 U match play kare nane? Apita inna playerla balahanko .unta match ekak win karanna puluwanda ? Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 115,633 2 115,506 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 27, 2021 #4 sumane20 said: U match play kare nane? Apita inna playerla balahanko .unta match ekak win karanna puluwanda ? Click to expand... Reactions: asylum
sumane20 said: U match play kare nane? Apita inna playerla balahanko .unta match ekak win karanna puluwanda ? Click to expand...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jan 28, 2021 #5 peththa gahala nida ganing kirithi. Reactions: kinkon
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,672 113 Jan 28, 2021 #6 apita inne genu wali walata petalena ponnayo set ekak balapan muge kathawa, aththak thiyanawa අරවින්දයි ජයසූරියයි දවස් 03ක් පුහුණු කලා නම් එංගලන්ත බෝලර්ලාට මැරෙන්න ගහන්න තිබ්බා - අර්ජුන අරවින්ද සිල්වා ට සහ සනත් ජයසුරියට දවස් තුනක පුහුණුවක් ලබා දුන්නේ නම් එංගලන්ත කණ්ඩායමේ සිටින දඟ පන්දු යවන්න දෙදෙනාට මැරෙනතුරු ගහන්න තිබුණා යයි හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. එංගලන්ත දඟ පන්දු යවන්නන් දක්ෂ පන්දු යවන්නන් නොවන බවද කී ඔහු තමන්ට ද ඔවුන්ට තවමත් පහරදිය හැකි යැයි සිතනා බවද කියා සිටියේය.
apita inne genu wali walata petalena ponnayo set ekak balapan muge kathawa, aththak thiyanawa අරවින්දයි ජයසූරියයි දවස් 03ක් පුහුණු කලා නම් එංගලන්ත බෝලර්ලාට මැරෙන්න ගහන්න තිබ්බා - අර්ජුන අරවින්ද සිල්වා ට සහ සනත් ජයසුරියට දවස් තුනක පුහුණුවක් ලබා දුන්නේ නම් එංගලන්ත කණ්ඩායමේ සිටින දඟ පන්දු යවන්න දෙදෙනාට මැරෙනතුරු ගහන්න තිබුණා යයි හිටපු ක්රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. එංගලන්ත දඟ පන්දු යවන්නන් දක්ෂ පන්දු යවන්නන් නොවන බවද කී ඔහු තමන්ට ද ඔවුන්ට තවමත් පහරදිය හැකි යැයි සිතනා බවද කියා සිටියේය.