namal ponnaya pala

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    apita inne genu wali walata petalena ponnayo set ekak

    balapan muge kathawa, aththak thiyanawa

    අරවින්දයි ජයසූරියයි දවස් 03ක් පුහුණු කලා නම් එංගලන්ත බෝලර්ලාට මැරෙන්න ගහන්න තිබ්බා - අර්ජුන




    අරවින්ද සිල්වා ට සහ සනත් ජයසුරියට දවස් තුනක පුහුණුවක් ලබා දුන්නේ නම් එංගලන්ත කණ්ඩායමේ සිටින දඟ පන්දු යවන්න දෙදෙනාට මැරෙනතුරු ගහන්න තිබුණා යයි හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

    එංගලන්ත දඟ පන්දු යවන්නන් දක්ෂ පන්දු යවන්නන් නොවන බවද කී ඔහු තමන්ට ද ඔවුන්ට තවමත් පහරදිය හැකි යැයි සිතනා බවද කියා සිටියේය.