Ape Amma දෙල්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,226
    26,673
    113
    Kandy
    තන්හාව ගහලා ඔය ගනු කෙනාට මාසෙක ආදායම ලක්ෂ 30ක් විතර එක නිසා වෙන කෙනෙක්ට සබ් එකක් වැඩි උනත් ඔය ගනු කෙනාට පිස්සු තද වෙන්වා

    ෆේස්බුක් එකේ දිගපතොල සින්දුවට පට්ට චා එකක් දීලා තිබුනා ඉස්සර තණමල්විල කොල්ලෙක් එකේ වීඩියෝ එහෙම දාලා
    ------ Post added on Jan 28, 2021 at 8:57 PM
     
    • Haha
    Reactions: K.V.D

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අපේ amma එකේ ඉන්න ඇන්ටි දැක්කම මට නිකන් මොකද්ද මොකද්ද වගේ හැගීම් එනවා. අනේ මන්ද :D
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ganita pissu athi habai ithin adu content pramanayakin mechchara Subscribe watch hours ganna lesiyen ba, balanna inna set ekama loku companies uploads 10000 panala. Thani pudgalayek mechchara archivement ekak karapu ekata respect.

    ape amma.jpg