ZV1 එක රුපියල් 15000ක් විතර ගණන් වැඩියි m50 එකට වඩා. හැබැයි features වැඩියි. ගෙනියන්න ලේසියි. built in microphone එකක් තියෙනවා හොඳ. vlogging වගේ කරන්න සෑහෙන්න හොඳයි. lenses මාරු කරනවා කිව්වට මම photographer කෙනෙක් නෙවෙයිනේ බන්. ඔය ගන්න lens එකම තමයි පාවිච්චි වෙන්නේ. මට සාමාන්යෙන් වැඩ කරගන්න හොඳ කැමරාවක් තිබුනොත් ඇති.m50 eka enneth na m50 mark ii eka eke software updates tikak witharai dila thiyenne 10k wadi
ado habai m50 ekata wada zv1 eka 10k 15k neda neda adu. eke lens maru karannath ba sensor size ekath podi neh. e ganata watinawada bn.
