Questions රු.75000 - 85000 අතර Mirrorless කැමරාවක් ඕනි. Second Hand.

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    m50 eka enneth na m50 mark ii eka eke software updates tikak witharai dila thiyenne 10k wadi

    ado habai m50 ekata wada zv1 eka 10k 15k neda neda adu. eke lens maru karannath ba sensor size ekath podi neh. e ganata watinawada bn.
    ZV1 එක රුපියල් 15000ක් විතර ගණන් වැඩියි m50 එකට වඩා. හැබැයි features වැඩියි. ගෙනියන්න ලේසියි. built in microphone එකක් තියෙනවා හොඳ. vlogging වගේ කරන්න සෑහෙන්න හොඳයි. lenses මාරු කරනවා කිව්වට මම photographer කෙනෙක් නෙවෙයිනේ බන්. ඔය ගන්න lens එකම තමයි පාවිච්චි වෙන්නේ. මට සාමාන්යෙන් වැඩ කරගන්න හොඳ කැමරාවක් තිබුනොත් ඇති.
     
    • Like
    Reactions: Yasiru_R

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    Nikok Ekak thiyenawa... Ada police ekek advance karanwa kiwwa..

    Kalin salli dana ekata denawa... 10k nsb ekata dapan... 🤭🤭
    ඇයි දැන් පොන්න පුතනොගේ පොටෝ ගහන නැද්ද කැමරා ටික විකුනන්නේ මීඩියා යුනිට් එකේ
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,006
    22,033
    113
    ගම මහනුවරයි
    ඇයි දැන් පොන්න පුතනොගේ පොටෝ ගහන නැද්ද කැමරා ටික විකුනන්නේ මීඩියා යුනිට් එකේ

    Moda parayo... Mata owa wikunna thota wage aheniyak na... Higana paraya... 5000k dunnama gahuwath dena paraya tho awada katha karanta...

    Thread Eka dapu Eka dannawa mokak ganada man kiwwe kiyala...