Questions රු.75000 - 85000 අතර Mirrorless කැමරාවක් ඕනි. Second Hand.

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    මචන් රු.75000 - 85000 ක් අතර යූස් කරපු Mirrorless කැමරා මොනවද තියෙන්නෙ ස්ක්‍රීන් එක Tilt හරි fully articulated හරි එක්ක. මයික් input එකකුත් එක්ක වීඩියෝ වලට ගන්නෙ. Cannon වගේනම් ගොඩක් හොඳයි. මගේ ඉස්සෙල්ලා පෝස්ට් එක දැක්කනම් දන්නව ඇති ඉක්මන් එකෙන් හොඳ ගූ ගොඩකටත් පැටලුනා කියල ඇඩ්වාන්ස් එකක් දීලා පොර මාරු. ආයෙත් ඒ වගේ ආතල් එකක්නම් සෙට් කරන්ඩ එපා!

    බම්ප් එකක්වත් දාන් පලයන්!
     
    Last edited:
    • Like
    Reactions: asylum and kinkon

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹට ඔය ගානට තව පොඩ්ඩක් දැම්මනම් A6000 එකක් අලුතෙන් ගත්තහැකිනේ බන්. Canon Mirrorless එකක් ඉතින් M50 තමයි. මම කාලයක් පාවිච්චි කරා. ඒක ගන්න තව සෑහෙන්න ඕනෙනේ බන්.
     
    • Like
    Reactions: Yasiru_R

    ado issara eka cannon showroom eke brandnew thibbeth 90,000 bn chanux ge video eka balahanko gana penawa 2019 anithima. yako dn hitu kiyala uda gihin ne wikunana ewun okkomath 120,000 kiyala dhanne ai bn?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ado issara eka cannon showroom eke brandnew thibbeth 90,000 bn chanux ge video eka balahanko gana penawa 2019 anithima. yako dn hitu kiyala uda gihin ne wikunana ewun okkomath 120,000 kiyala dhanne ai bn?
    ඔව් බන් පිස්සු හැදෙනවා. මමත් Sony ZV1 එකක් ගන්න කියලා ඉන්නේ. බලමු කියක් වෙයිද දන්නේ නෑ ඒ වෙනකොට.
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    M50 gaththa mamath masekata wage kalin Metropolitran 15M warranty 137,500
    m50 eka enneth na m50 mark ii eka eke software updates tikak witharai dila thiyenne 10k wadi
    ඔව් බන් පිස්සු හැදෙනවා. මමත් Sony ZV1 එකක් ගන්න කියලා ඉන්නේ. බලමු කියක් වෙයිද දන්නේ නෑ ඒ වෙනකොට.
    ado habai m50 ekata wada zv1 eka 10k 15k neda neda adu. eke lens maru karannath ba sensor size ekath podi neh. e ganata watinawada bn.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,603
    21,134
    113
    Sony a6400
    87K kata dennam....yaaluwek ewwe,,,mata wadak neha....advance ekak denawawanm adama karamu :)
    pm
     
    • Haha
    Reactions: Yasiru_R