මගේ ප්‍රෝඩක්ට් එක්ක් නෙමෙයි බෝයිස්.උදව්වක් විදිහට දාලා දෙන්න කියලා කියපු නිසා දැම්මේ.... අපිරිසිදු බවක් හෝ සීනි කලවම් නෑ.ඕක කුඩා ව්‍යාපාරය එක යටතේ ලියාපදිංචි කරලා හදන්නේ.එයලා නිතරම එනවා තත්ව පරීක්ෂා කරන්න.ඕනිම කෙනෙක්ට පෙන්න වුනත් පුලුවන් ඔච්චර අවුල් වගේ නන්.ඔවර් ප්‍රයිස් එක ඉතිං එයා දාපු එකක් මට කරන්න දෙයක් නෑ

අකමැති නිසා අයින් කලේ
Last edited:
