HELADIVA FOREST GROWN KITHUL JAGGREY TAB

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,515
    22,616
    113
    අම්බකිස්ස
    මගේ ප්‍රෝඩක්ට් එක්ක් නෙමෙයි බෝයිස්.උදව්වක් විදිහට දාලා දෙන්න කියලා කියපු නිසා දැම්මේ.... අපිරිසිදු බවක් හෝ සීනි කලවම් නෑ.ඕක කුඩා ව්‍යාපාරය එක යටතේ ලියාපදිංචි කරලා හදන්නේ.එයලා නිතරම එනවා තත්ව පරීක්ෂා කරන්න.ඕනිම කෙනෙක්ට පෙන්න වුනත් පුලුවන් ඔච්චර අවුල් වගේ නන්.ඔවර් ප්‍රයිස් එක ඉතිං එයා දාපු එකක් මට කරන්න දෙයක් නෑ🤪🤪🤪 අකමැති නිසා අයින් කලේ
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,687
    4,720
    113
    150 g= Rs 580 >>>> 1kg=Rs3866 බුහ්හ්හ් හාහ් හා....
    අනිවා කැලේට හෙලිකොප්ටරෙන් ගිහින් කිතුල් ගස් ලගට පහත් කරලා කිතුල මදිනවා ඇති මයි හිතේ. :yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    fancy word translation

    micro factory :කාගේ හරි ගෙදරක, මඩුවක් හදන්නේ
    small batches :පට්ට markup එකක් තියාගන්න හදන්නේ
    hand with great care : sweat shops structure එකට මිනිස්සුන්ට ඉතා අඩු පඩියක් ගෙවලා හරි ඒ මිනිස්සුන්ගෙන් කුණු කොල්ලෙට අරගෙන හරි තමා මේක විකුනන්නේ
    artisan : රොඩු කෑලි වගේ දේවල් බලාපොරොත්තු වන්න
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,515
    22,616
    113
    අම්බකිස්ස
    😅😅😅
    fancy word translation

    micro factory :කාගේ හරි ගෙදරක, මඩුවක් හදන්නේ
    small batches :පට්ට markup එකක් තියාගන්න හදන්නේ
    hand with great care : sweat shops structure එකට මිනිස්සුන්ට ඉතා අඩු පඩියක් ගෙවලා හරි ඒ මිනිස්සුන්ගෙන් කුණු කොල්ලෙට අරගෙන හරි තමා මේක විකුනන්නේ
    artisan : රොඩු කෑලි වගේ දේවල් බලාපොරොත්තු වන්න
    150 g= Rs 580 >>>> 1kg=Rs3866 බුහ්හ්හ් හාහ් හා....
    අනිවා කැලේට හෙලිකොප්ටරෙන් ගිහින් කිතුල් ගස් ලගට පහත් කරලා කිතුල මදිනවා ඇති මයි හිතේ. :yes:
    over priced dagalanaa///
    😅😅😅