PCR ප්‍රෝඩාව

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    PCR කියන්නෙ මොකක්ද - polymerase chain reaction

    ඒ කියන්නෙ DNA polymerase හෝ RNA polymerase දාම ප්‍රතික්‍රියාවකින් (chain reaction) ගුණනය (multiply) වෙන්න සළස්වන එක - ඒක යටින් බලාගන්න.

    1024px-Polymerase_chain_reaction-en.svg.png

    Covid 19 වල DNA නෑ - තියෙන්නෙ RNA - ඔය දෙකේ වෙනස යටින් බලාගන්න.

    dna-versus-rna-608191_sketch_Final-54acdd8f8af04c73817e8811c32905fa.png

    Covid - 19 වල RNA එක අල්ලගන්න ඒක DNA වලට හරවන්න ඕනා - ඒක කොරන්නෙ මෙහෙම

    reversetranscription.png

    මේ DNA pattern එක තියෙන වෙන වෛරස් ඕන තරම් තව තියෙනවා HCoV-229E, HCoV-OC43, HCoV-NL63, සහ HCoV-HKU1 එයින් කීපයක්. තව නොදන්න ඕන තරම් වෛරස් ඇති.

    ඒ හැම එකකටත් PCR positive වෙනවා -

    එතකොට PCR positive කියන්නෙ covid-19 වලට විතරක්මද ??? නෑ - වෙන වෛරස් එකක් හිංදත් PCR positive වෙන්න පුළුවන්.

    එතකොට ඒ අයව covid-19 positive කියල තීන්දු කොරන්න පුළුවන්ද ? බෑ.

    අනිත් කාරණේ - වෛරස් එක ඇඟේ තියෙද්දි PCR negative වෙන්න පුළුවන්.

    nejmp2025631_f1.jpeg

    PCR test එක සංවේදී වෙන්නෙ එක්තරා වෛරස් පරිමාවකදි විතරයි , අඩු වෛරස් පරිමාවකදි PCR test එක සංවේදී වෙන්නෙ නෑ - negative වෙනවා.

    එතකොට PCR ටෙස්ට් එකකින් negative result ආවා කියලා සතුටු වෙන්න පුළුවන්ද ? කීයටවත් බෑ.

    උඹලාගේ ඔය සෞඛ්ය බාරව ඉන්න එක ඩොකෙක් ඕක උඹලාට කියල දෙනවාද ? නෑ . එකෙක් කියන්නෙ නෑ ඕක -

    ඇයි ඒ - උනුත් දන්නවා ඕක ප්‍රෝඩාවක් කියලා :yes:
     
    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    180
    43
    තේරුණා හරියට උබලෑ අම්මා උබ හම්බ වෙන්න ඉන්නකොට කොරපු ටෙස්ට් එක වගේ , අනේ පකො වැඩක් බලන් හිටු , තෝ සයන්ටිස් ද ? තොට මේවා කතා කරන්න තියන සුදුසු කම මොකක්ද ? බලපන් තොගේ ධම්මික වෙදාගේ රෙදි ගෑල වුණ හැටි, විද්‍යාව විශ්වාස කරපං
     
    • Haha
    Reactions: lilman
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ithin uba eeta wada hoda widiyak hoyapanko. oya uba kiwa ewa okkoma public information. hangala na kohewath. oya thama danata western science eken karanna puluwan de. eeta wada hodata deyak thiyenawanam eliyata genath oppu karala pennapallako.
    ඒකනෙ PCR පස්සෙ නොදුවා රෝග ලක්ෂණ වලට විතරක් වෙදකම් කොරන්න සිංහල වෙද හාමුදුරුවරුන්ට , වෙද මහත්තුරුන්ට සහ වෙද හාමිනේලාට කොරෝනා ලෙඩ්ඩු බාර දීපිය කියල ගිය මාර්තු මාසෙ ඉඳල ඉල්ලන්නේ - :D
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒකනෙ PCR පස්සෙ නොදුවා රෝග ලක්ෂණ වලට විතරක් වෙදකම් කොරන්න සිංහල වෙද හාමුදුරුවරුන්ට , වෙද මහත්තුරුන්ට සහ වෙද හාමිනේලාට කොරෝලා ලෙඩ්ඩු බාර දීපිය කියල ගිය මාර්තු මාසෙ ඉඳල ඉල්ලන්නේ - :D
    ඉතිං දැනටත් ලෙඩ්ඩු හොඳ වෙනවනේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,725
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකනෙ PCR පස්සෙ නොදුවා රෝග ලක්ෂණ වලට විතරක් වෙදකම් කොරන්න සිංහල වෙද හාමුදුරුවරුන්ට , වෙද මහත්තුරුන්ට සහ වෙද හාමිනේලාට කොරෝනා ලෙඩ්ඩු බාර දීපිය කියල ගිය මාර්තු මාසෙ ඉඳල ඉල්ලන්නේ - :D
    උඹලට ඕනෙ සමාජ පිලිගැනිමද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    kohomada uba ethakota me lede hadilada kiyala hoyanna recommend karanne? hari widiyath kiyahanko apita danaganna..
    රෝග ලක්ෂණ වලින් - උණත් එක්ක වේලිච්ච කැස්ස ආපු ගමන් අපි දන්නවා ලෙඩේ මේකය කියලා - ඒක වළක්වන හැටිත් දන්නවා - ඒක ආවොත් දවස් 3න් හොඳ කොරන හැටිත් දන්නවා - උඹලා ඒවා නොදන්න හිංදානේ මේ ප්‍රෝඩාවක් පස්සෙ දුවලා කෙළවගන්නේ :D
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,100
    24,673
    113
    tracing Geo-location.. ... ...
    රෝග ලක්ෂණ වලින් - උණත් එක්ක වේලිච්ච කැස්ස ආපු ගමන් අපි දන්නවා ලෙඩේ මේකය කියලා - ඒක වළක්වන හැටිත් දන්නවා - ඒක ආවොත් දවස් 3න් හොඳ කොරන හැටිත් දන්නවා - උඹලා ඒවා නොදන්න හිංදානේ මේ ප්‍රෝඩාවක් පස්සෙ දුවලා කෙළවගන්නේ :D

    kawda dan lede hoda karala denne? hadisiyata wedek hoyaganna puluwanda kiyahanko. bahutharayak inne horu. beheth karanna patan ganinko apith ennam. ehema karana ekek nathi hinda thamai thiyana eka passe duwanne.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    kawda dan lede hoda karala denne? hadisiyata wedek hoyaganna puluwanda kiyahanko. bahutharayak inne horu. beheth karanna patan ganinko apith ennam. ehema karana ekek nathi hinda thamai thiyana eka passe duwanne.
    බෙහෙත් කොරන්න පටන් ගත්තේ වසංගතේ ලංකාවට එන්නත් කලින් - පිටරටත් බේත් යැව්වා :D
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනේ මේ ගං කබරයගෙ කෙබර වලට අහු වෙන්න එපා..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සිංහල වෙදකම් කරල කූරිය ගහපු අය මම දන්න උන්ම ඉන්නව 6-7ක් විතර..මූ මේ මඟුලක් කියවනවා😆😆😆
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොනාද මෙතන තියෙන කෙබර ?

    ඕනෑම වෛරස් එකක් ඇඟ ඇතුලෙ තියෙන්න පුළුවන් කිසිම රෝග ලක්ශනයක් නැතුව. ටෙස්ට් කරත් නෙගටිව් පෙන්නන්න පුළුවන්.. වෛරසයක් ආසාදනය වුන මුල් කාලෙ වෛරසයට එරෙහිව ඇන්ටි බොඩිස් හැදෙනකන් නෙගටිව් පෙන්නන්න පුළුවන්. ඒක තමා සිංහලෙන්ම කියන්නෙ ආසාදිතයින් සමහ්ග සමීප සම්බන්දතාවයක් තිබුනොත් දින 7ත් 10ත් අතර පී සී ආර් කරන්න කියලා... ඕක හතේ පන්තියේ එකෙක් ගෙන් ඇහුවත් කියන්න පුලුවන්... ඇන්ටිජන් සහ ඇන්ටි බොඩි කියලා පරික්ශන දෙකක් තියෙන්නෙ වෛරසය ආසාදනය වෙලාද එහෙම නැත්නම් ඒකට එරෙහිව ප්‍රති දේහ හැදිලාද බලන්න.. ගොනෙක් වගේ පී සී අර් ෆේල් ගගා හැමිනෙන්න එපා... අබ්බගාතයා...
     
    එතකොට negative එවුන් හෝ ගාල වෛරස් බෝ කොරනවා නේ හැමතැනම - ඒ නිසානේ දවස ගාණෙ අළුත් ආසාදිතයො අහු වෙන්නේ - එතනින්ම ගොබ්බ ගොන් සැයෙන්ස් ෆේල් නේ :D :P :P