PCR කියන්නෙ මොකක්ද - polymerase chain reaction
ඒ කියන්නෙ DNA polymerase හෝ RNA polymerase දාම ප්‍රතික්‍රියාවකින් (chain reaction) ගුණනය (multiply) වෙන්න සළස්වන එක - ඒක යටින් බලාගන්න.
Covid 19 වල DNA නෑ - තියෙන්නෙ RNA - ඔය දෙකේ වෙනස යටින් බලාගන්න.
Covid - 19 වල RNA එක අල්ලගන්න ඒක DNA වලට හරවන්න ඕනා - ඒක කොරන්නෙ මෙහෙම
මේ DNA pattern එක තියෙන වෙන වෛරස් ඕන තරම් තව තියෙනවා HCoV-229E, HCoV-OC43, HCoV-NL63, සහ HCoV-HKU1 එයින් කීපයක්. තව නොදන්න ඕන තරම් වෛරස් ඇති.
ඒ හැම එකකටත් PCR positive වෙනවා -
එතකොට PCR positive කියන්නෙ covid-19 වලට විතරක්මද ??? නෑ - වෙන වෛරස් එකක් හිංදත් PCR positive වෙන්න පුළුවන්.
එතකොට ඒ අයව covid-19 positive කියල තීන්දු කොරන්න පුළුවන්ද ? බෑ.
අනිත් කාරණේ - වෛරස් එක ඇඟේ තියෙද්දි PCR negative වෙන්න පුළුවන්.
PCR test එක සංවේදී වෙන්නෙ එක්තරා වෛරස් පරිමාවකදි විතරයි , අඩු වෛරස් පරිමාවකදි PCR test එක සංවේදී වෙන්නෙ නෑ - negative වෙනවා.
එතකොට PCR ටෙස්ට් එකකින් negative result ආවා කියලා සතුටු වෙන්න පුළුවන්ද ? කීයටවත් බෑ.
උඹලාගේ ඔය සෞඛ්ය බාරව ඉන්න එක ඩොකෙක් ඕක උඹලාට කියල දෙනවාද ? නෑ . එකෙක් කියන්නෙ නෑ ඕක -
ඇයි ඒ - උනුත් දන්නවා ඕක ප්‍රෝඩාවක් කියලා