PCR ප්‍රෝඩාව

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඒකට තමා මී හරකෝ ආශ්‍රිතයින් නිවෙස් වලම නිරෝධායනය කරන්නෙ... පොන්නයා :angry::angry::angry:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒකට තමා මී හරකෝ ආසාදිතයින් නිවෙස් වලම නිරෝධායනය කරන්නෙ... පොන්නයා :angry::angry::angry:
    ඉතිං හරකො - negative අය ආසාදිතයො හැටියට සලකන්නෙ නෑනේ - ටෙස්ට් නොකරපු උනුත් වෛරස් එක බෝ කොරනවා නේ - ඉතිං වැඩක් ඇතෑ ඔය ගොබ්බ ගොන් සැයෙන්ස් එකෙන් :D :P
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉතිං හරකො - negative අය ආසාදිතයො හැටියට සලකන්නෙ නෑනේ - ටෙස්ට් නොකරපු උනුත් වෛරස් එක බෝ කොරනවා නේ - ඉතිං වැඩක් ඇතෑ ඔය ගොබ්බ ගොන් සැයෙන්ස් එකෙන් :D :P

    උඹ හරි.. මේ ලොකෙ සයන්ස් කියලා දෙයක් නෑ... තියෙන්නෙ පිටියෙ අප්පු හොයාගත්ත පකේ ලොජික්ස්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    ඔය pcr එක පොසිටිව් වෙන අනිත් වයිරස් ලංකාවේ මේ දවස් වල නෑ නේ. එහෙම තීනවා නං ඒ රටවල් වල වෙනම ඒකට ටෙස්ට් එකක් හරි රෝග ලක්ෂණ බලනව. කොහොමත් ඔය pcr එකෙන් රේන්ජ් එකක් බලන්නේ එකට ආසන්නව. ඒකයි වයිරසයේ මියුටෙට් උන ඒවත් අහු වෙන්නේ (ගොඩක් වෙනස් උනොත් අහු වෙන්නේ නෑ කියන්නේ pcr එක සාර්ථකයි ෆෝල්ස් පොසිටිව් රේට් එක අඩුයි )

    දැන් මට කියහන් හෙළ වයිද්‍ය ක්‍රමයට අනුව හෝ හෙළ බුකි ක්‍රමයට අනුව කොරෝනා වයිරසය අඳුරගන්නේ කොහොමද ? නාඩි අල්ලලද ? උණක් බස්සලද ඇඟිල්ලක් බස්සලද ?
     
    :lol::lol::lol::lol::lol::lol:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy

    මේ වගේ උන් ගනන් ගන්න එපා එපා බං. මුන්ට reply කරන්න කරන්න මුන් form වෙන්නෙ. ආණ්ඩුවෙන් ලෙසටම anti vaccine campaign එකක් ගෙනියනවා මුන් හරහා. E කාලේ tibba පෝලියෝ. Small fox හොඳ කාලේ vaccine ekak මිසක් සිංහල wedddu නෙවේ. මේකත් එහෙම එකක්.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    Welawak tiyana welWaka kiyawala balapan lankawe sinhala wedakama hodatama tibba kiyana kale smallfox awama un fail una hati. Anika e kale sinhala weda mahaththuru lauwama vaccine eka minissunta gassapu hati.
     
    Attachments

    • UCR-Smallpox.pdf
      686.8 KB · Views: 219

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අයි බන් හැමදාම 700 ගනන් අහු වෙන්නෙ. ඔය සේරම උන් මාස්ක් දාන් නැතුව හිටපු උන්ද? නැත්නම් මාස්ක් දාන එක වැඩක් නැද්ද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය pcr එක පොසිටිව් වෙන අනිත් වයිරස් ලංකාවේ මේ දවස් වල නෑ නේ. එහෙම තීනවා නං ඒ රටවල් වල වෙනම ඒකට ටෙස්ට් එකක් හරි රෝග ලක්ෂණ බලනව. කොහොමත් ඔය pcr එකෙන් රේන්ජ් එකක් බලන්නේ එකට ආසන්නව. ඒකයි වයිරසයේ මියුටෙට් උන ඒවත් අහු වෙන්නේ (ගොඩක් වෙනස් උනොත් අහු වෙන්නේ නෑ කියන්නේ pcr එක සාර්ථකයි ෆෝල්ස් පොසිටිව් රේට් එක අඩුයි )

    දැන් මට කියහන් හෙළ වයිද්‍ය ක්‍රමයට අනුව හෝ හෙළ බුකි ක්‍රමයට අනුව කොරෝනා වයිරසය අඳුරගන්නේ කොහොමද ? නාඩි අල්ලලද ? උණක් බස්සලද ඇඟිල්ලක් බස්සලද ?
    වෛරස් එක ගණන් ගන්නෙවත් නෑ :D
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Bull Licking GIF by MoneySuperMarket.com

    මූ පිටියෙ අප්පු නෙමෙයි පට්ටියෙ අප්පු 🐮
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රෙදි නෑ නේ :P

    මගේ නම් රෙදි තිබුන විදියටම තියනවා හැබැයි උබ නම් හරක් ත්‍රෙඩ් දාලා හැමදාම මේකේ උන් ගෙන් පුක්ෂනය වෙනවා :lol:
     
    • Like
    Reactions: RaawaNa
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මගේ නම් රෙදි තිබුන විදියටම තියනවා හැබැයි උබ නම් හරක් ත්‍රෙඩ් දාලා හැමදාම මේකේ උන් ගෙන් පුක්ෂනය වෙනවා :lol:
    කියාගන්න දේවල් නැති වුණාම ඔහොම තමයි :D
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කියාගන්න දේවල් නැති වුණාම ඔහොම තමයි :D

    හර හරි හරි ඔහොම යන්කෝ උබේ ත්‍රෙඩ් වලට 0 reply වැටෙන දවස වැඩි ඈතක නෑ දැන් උනත් අපේ උන් උබව ජෝකර් කෙනක් ගානට දාලා ආතල් එක ගන්නවා ටික දවසකින් උබව නිකන්ම කුනු ගොඩට විසි වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,854
    113
    වෛරස් එක ගණන් ගන්නෙවත් නෑ :D

    අඩෝ පට්ට උත්තරේ ඈ. අරූ කොර ඈ. ඔහොම ගනන් ගත්තෙ නැතුව ගියාම අන්තිමට වයිරස් එකටම එපා වෙලා යනව.

    රෙදි නෑ නේ :P
    හරක්ට මොන රෙදිද පොන්ස් උබ ඇදගෙන ගියාට
    ------ Post added on Jan 29, 2021 at 7:45 PM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හර හරි හරි ඔහොම යන්කෝ උබේ ත්‍රෙඩ් වලට 0 reply වැටෙන දවස වැඩි ඈතක නෑ දැන් උනත් අපේ උන් උබව ජෝකර් කෙනක් ගානට දාලා ආතල් එක ගන්නවා ටික දවසකින් උබව නිකන්ම කුනු ගොඩට විසි වෙනවා
    ඔය නම් උපරිමේට trigger වෙලා :lol: