PCR ප්‍රෝඩාව

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    අඩෝ පට්ට උත්තරේ ඈ. අරූ කොර ඈ. ඔහොම ගනන් ගත්තෙ නැතුව ගියාම අන්තිමට වයිරස් එකටම එපා වෙලා යනව.
    අපි උනත් කොහේ හරි ගිහිං අපිව ගනං ගත්තෙ නැතුව එපා උනාම යනවනෙ ඒ වගේ තමා වෛරස් එකත් ගනං ගන්නෑ කියල තේරුනාම යාවි යන්න
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    උබ දැන් ඉදපු එළකිරි ජීවිතේටම එකෙක් උබේ පැත්තට කතා කරන්නේ නැ නේද? ඒ කියන්නේ උබේ මාකටින් ෆේල් දැන් උබ ඇත්ත දෙයක් කිවත් එළකිරි එකෙක්වත් පිළිගන්නේ නැ. ඉස්සර සිංහල බේත් ගැන වර්ණනා කරපු සෙට් එකත් දැන් ඒ ගැන කතා කරන්නේ නැ. ඒ අතින් දම්මික මහත්තය ඉදිරියෙන් දැන් වත් පිලිගනින් උබ ෆේල් කියල
     
  • Apr 15, 2014
    5,817
    4,928

    කළු සුද්දො ඉතිං ඔහොමත් ඔහොමනේ :D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    If anyone is interested in PCR read my earlier posts on the Covid megathreads.... First one in April 2020 and the second Nov 2020. Not pseudoscience peddled in here by some people.
    There were several other posts and these two details on the PCR and why Ct values are important. Just by reading on PCR doesn't make anyone a PCR expert. There are many things that need attention.

    https://elakiri.com/threads/covid-testing-briefly-explained.1934493/

    https://elakiri.com/threads/elon-musk-says-he’s-tested-positive-and-negative-for-covid-19.1961972/#post-25863194
     
    Why Belgium chose not to test Asymptomatic People with PCR for Covid - care to explain ?