කේන්දරේ නැතුව පුළුවන්කේන්දරේ බලල ඕක කියන්න බැරිද අප්පු අපරාදේ PCR කරන්න යන වියදමත් ඉතුරුයි![]()

ඒත් reliable නෑනේ. reinfections ආවේ ඒකනේ.PCR 3k karanne oya nisa neda...
අපි උනත් කොහේ හරි ගිහිං අපිව ගනං ගත්තෙ නැතුව එපා උනාම යනවනෙ ඒ වගේ තමා වෛරස් එකත් ගනං ගන්නෑ කියල තේරුනාම යාවි යන්නඅඩෝ පට්ට උත්තරේ ඈ. අරූ කොර ඈ. ඔහොම ගනන් ගත්තෙ නැතුව ගියාම අන්තිමට වයිරස් එකටම එපා වෙලා යනව.
reliable කියන වචනෙ තේරුම කියපන්කොඒත් reliable නෑනේ. reinfections ආවේ ඒකනේ.
දන්නැද්ද? කමක් නෑ එහෙනන් කොපි කරපු තැනවත් කියපන්කො හොයාගන්න.හොයාගනින්![]()
කළු සුද්දො ඉතිං ඔහොමත් ඔහොමනේඋබ දැන් ඉදපු එළකිරි ජීවිතේටම එකෙක් උබේ පැත්තට කතා කරන්නේ නැ නේද? ඒ කියන්නේ උබේ මාකටින් ෆේල් දැන් උබ ඇත්ත දෙයක් කිවත් එළකිරි එකෙක්වත් පිළිගන්නේ නැ. ඉස්සර සිංහල බේත් ගැන වර්ණනා කරපු සෙට් එකත් දැන් ඒ ගැන කතා කරන්නේ නැ. ඒ අතින් දම්මික මහත්තය ඉදිරියෙන් දැන් වත් පිලිගනින් උබ ෆේල් කියල

Why Belgium chose not to test Asymptomatic People with PCR for Covid - care to explain ?If anyone is interested in PCR read my earlier posts on the Covid megathreads.... First one in April 2020 and the second Nov 2020. Not pseudoscience peddled in here by some people.
There were several other posts and these two details on the PCR and why Ct values are important. Just by reading on PCR doesn't make anyone a PCR expert. There are many things that need attention.
https://elakiri.com/threads/covid-testing-briefly-explained.1934493/
https://elakiri.com/threads/elon-musk-says-he’s-tested-positive-and-negative-for-covid-19.1961972/#post-25863194
That was last year to reduce the Covid test count... All countries have an appreciable delay in getting the test results. Europe is total fail. Read my posts and you will learn.Why Belgium chose not to test Asymptomatic People with PCR for Covid - care to explain ?
Still they don't test on Asymptomatic - its in their official guidelines - why is that ?That was last year to reduce the Covid test count... All countries have an appreciable delay in getting the test results. Europe is total fail. Read my posts and you will learn.
Exactly same reason... They could be worse off now than last November.Still they don't test on Asymptomatic - its in their official guidelines - why is that ?
according to them - there were plenty of false positive cases for covid-19 - afterwards they stopped testing the asymptomatic for covid-19 due to poor reliability of PCR.Exactly same reason... They could be worse off now than last November.