කුළ මළ භේදය

acryan

Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    menna me sure name thiyana ungen poddak balagena. godak un adu kulee

    nama anthimata "sooriya" kiyala iwara wena un (Jayasooriya, Wijesooriya, waranakulaswooriya")

    1. De Silva
    2. Wijerathna

    thawa thiyanawa sure name eka balannam ona kiyanna. danata lankwe thiyana honda Bodu govi surenames thama

    1. Rathnayaka
    2. Dissanayaka
    3. Senanayaka
    4. Randeniya

    thawa thiyanawa. surename eka saha upan gama anuwa kiyanna puluwan
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,813
    17,800

    Machan Perera kiyana un mona wageda?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Machan Perera kiyana un mona wageda?

    Perera machan mix bung. Govigama innawa karawath innawa. amarui kiyanna. habaiyi godak Perea inne karawaa un

    Fernando th same.

    ape siyalata ta ehama munen kiyanna puluwan bung surname eka ahuwama kulee. shik mata eka ba ne bung. mataath hariyata wadee igena ganna bari unaa aparadee
     
    • Like
    Reactions: Lankaputhra16

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    කුලමල හොය හොයා වැලපෙන කාලකන්නි අම්බරුවන්ට ඉඳා... මේකවත් බලලා හැදියල්ලා.
     
    Attachments

    • FB_IMG_1602944589187.jpg
      FB_IMG_1602944589187.jpg
      65 KB · Views: 74

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    menna me sure name thiyana ungen poddak balagena. godak un adu kulee

    nama anthimata "sooriya" kiyala iwara wena un (Jayasooriya, Wijesooriya, waranakulaswooriya")

    1. De Silva
    2. Wijerathna

    thawa thiyanawa sure name eka balannam ona kiyanna. danata lankwe thiyana honda Bodu govi surenames thama

    1. Rathnayaka
    2. Dissanayaka
    3. Senanayaka
    4. Randeniya

    thawa thiyanawa. surename eka saha upan gama anuwa kiyanna puluwan
    owa boru dewal dan godak aya nam aragena
    aneka oya senanayeka ,wikcramasinhe , jayawardana,bandaranayeke ewa
    radala ho govigama nemeyi godak un sinhalath nemeyi mul aya.

    karannna puluwan anthima jara wada karalapu aya.
    hanbayi salli walata ewa wahila ,
    apita penneth game dobi gedara kella malu karaya ekka
    panala yana eka witarayi.

    samstayak widiyata gattama lanakawe godak un(90% wage)
    oya adu kule kiyana lakshana thamayi thiyenne.
    eth wadipura inne Govigama un rate.
     
    mata nam boru wela na bung godak welawata. athaa dan godak un maru karala thama. habaiyi oya adu kule unge gathi nam eliyata paninawa ona tharam dakala thiyanawa. mama oya kiyapu surename wala

    mama kiyanne bung safe side ekata mewa danagena inna eka angata hondaiyi. apita minissu kalaa balanna ba ne.

    Senayaka nam GOvigama bung godak un. oya Kurungala, Mirigama pathee thama godak inne a aya. anith oya kiyapu un nam godak govigama newe thama

    kohomath danagena inna eka hodaiyi lanakwe innakota
     
    mehemayi oya dan ithin mixed wela hamoma .
    lanakawe sinhala govigama demalunge wellala ayane wadipura inne .
    ethakota kohomada
    bahutarayak aya attitude ekak nati widiyata hasirenne.
    contradiction ekak neda ehema baluwoth.

    oyata ehema penne ehema balana nisa,
    de silva wage surname ekak thiyena manussayek
    dakka gaman oya judge karala balanne
    etakota mokak hari waraddak una gaman
    oya hithanne mu adu kule nisa tamayi mehema kiyala

    loke kohewat hoda wath narakawat minissu naha bn,
    habayi danna dewal nisa values nisa hasirena widiya wenas,
     
    • Like
    Reactions: acryan

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කුල මගුල් වැඩක් නැ,එත් ElaKiri ඉන්න උන් කුල ගැන අබ මල් රෙණුවක් වත් දන්නෙ නැතුව පඬියෝ වගේ දොඩවන්නෙ.....වාසය + ගම එකතු වෙලා වාසග්‍රම කියන වචනය හැදුනේ,දැන් එකට කියනවා වාසගම කියලා....දිසානායක,පතිරණ,වීරකොන් වගේ නම් වාසගම් නෙමෙයි නමුත් ගොඩක් අය එවටත් වාසගම් කියනවා නොදැන,වාසගම් කියන්නෙ ඉන්න ග්‍රමයේ නම ගත්ත වැසියෝන්ට තියන නමට,උදාහරණයකට :- කොබ්බැකඩුව,හුලංගමුව (මේ ග්‍රම නාම දෙකම ගත්තු අය උඩරට රදල),ඊරියගම,රන්දෙණිය (මේ ග්‍රම නාම දෙකම ගත්තු අය උඩරට ගොවිගම) කොග්ගල (මේ ග්‍රම නාම ය ගත්තු අය පහතරට කරාවේ). ගමේ නම් දාගැනිල්ල සිංහලයෝ 16-17 වෙනි සියවස් හෝ ඉට කලින් ඉඳන් කලා,1950 දශකයෙන් පස්සෙ ලිපි,පත්තර ලියපු අයත් ග්‍රම නාමය ඔවුන්ට පරම්පරාවෙන් ලැබුනේ නැතත් දාගත්තා....වන්නිගම කියන ග්‍රම නාමය තියන අය ගොවිගම,එකට හොඳම උදාහරණය සත්‍යපාල වන්නිගම....ගමක නමක් දාගත්තු පලියට කියන්න බැ කුලය,එයට පාරසරික සාධක සහ තවත් බැලිය යුතු බොහෝ දෙවල් තිබෙනවා,බොහෝ විට ග්‍රම නාම තිබෙන්නෙ උසස් කුලවල යැයි සම්මත අයට බවත් කිව යුතුයි //
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Low cast detected.

    'ගම' කියන කෑල්ලෙන් ඉවර වෙනව නන් ගොවිගම වෙන්න බැහැ.

    Edit
    ආච්චි කියනවා හදාගත්ත නමක් වෙන්න ඇති කියල, හුනු කුලේ වගේ ලු 🤣🤣

    අනේ හුත්තෙ කුලේ, ඕක බලන්න එපා, කෙල්ල හොදද ? ගොඩ මඩ දෙනවද ?

    අනික අඩු කුලෙ කෙල්ලො අවුලක් නෑ, ලමයින්ට යන්නෙ උබෙ එක.
    ey wunata lamayinta adu kule blood yanawa ne 😂

    කුල මගුල් වැඩක් නැ,එත් ElaKiri ඉන්න උන් කුල ගැන අබ මල් රෙණුවක් වත් දන්නෙ නැතුව පඬියෝ වගේ දොඩවන්නෙ.....වාසය + ගම එකතු වෙලා වාසග්‍රම කියන වචනය හැදුනේ,දැන් එකට කියනවා වාසගම කියලා....දිසානායක,පතිරණ,වීරකොන් වගේ නම් වාසගම් නෙමෙයි නමුත් ගොඩක් අය එවටත් වාසගම් කියනවා නොදැන,වාසගම් කියන්නෙ ඉන්න ග්‍රමයේ නම ගත්ත වැසියෝන්ට තියන නමට,උදාහරණයකට :- කොබ්බැකඩුව,හුලංගමුව (මේ ග්‍රම නාම දෙකම ගත්තු අය උඩරට රදල),ඊරියගම,රන්දෙණිය (මේ ග්‍රම නාම දෙකම ගත්තු අය උඩරට ගොවිගම) කොග්ගල (මේ ග්‍රම නාම ය ගත්තු අය පහතරට කරාවේ).වගේ නම් මේ නම් දාගැනිල්ල සිංහලයෝ 16-17 වෙනි සියවස් හෝ ඉට කලින් ඉඳන් කලා,1950 දශකයෙන් පස්සෙ ලිපි,පත්තර ලියපු අයත් ග්‍රම නාමය ඔවුන්ට පරම්පරාවෙන් ලැබුනේ නැතත් දාගත්තා....වන්නිගම කියන ග්‍රම නාමය තියන අය ගොවිගම,එකට හොඳම උදාහරණය සත්‍යපාල වන්නිගම....ගමක නමක් දාගත්තු පලියට කියන්න බැ කුලය,එයට පාරසරික සාධක සහ තවත් බැලිය යුතු බොහෝ දෙවල් තිබෙනවා,බොහෝ විට ග්‍රම නාම තිබෙන්නෙ උසස් කුලවල යැයි සම්මත අයට බවත් කිව යුතුයි //
    සත්යපාල වන්නිගම කොහොමද බන් ගොවිගම වුනේ? උබ දන්න අලේ තමා!! ඌ හුලවාලී පද්දා කියලා ඒ කාල්ව ජේ.වී.පී එකේ උන්ම කිව්වා
    ------ Post added on Jan 31, 2021 at 2:08 PM
     
    • Love
    Reactions: sha_sen

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ey wunata lamayinta adu kule blood yanawa ne 😂

    සත්යපාල වන්නිගම කොහොමද බන් ගොවිගම වුනේ? උබ දන්න අලේ තමා!! ඌ හුලවාලී පද්දා කියලා ඒ කාල්ව ජේ.වී.පී එකේ උන්ම කිව්වා
    ------ Post added on Jan 31, 2021 at 2:08 PM

    ලබ්බ..........සත්‍යපාල ගොවිගම, තාත්තා වන්නි ගමගේ,අම්මා ජාසිං හෙවත් ජයසිංහ ආරච්චිගේ

    fhGwwqP.jpg

    7jdwAMn.png
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කුල මගුල් වැඩක් නැ,එත් ElaKiri ඉන්න උන් කුල ගැන අබ මල් රෙණුවක් වත් දන්නෙ නැතුව පඬියෝ වගේ දොඩවන්නෙ.....වාසය + ගම එකතු වෙලා වාසග්‍රම කියන වචනය හැදුනේ,දැන් එකට කියනවා වාසගම කියලා....දිසානායක,පතිරණ,වීරකොන් වගේ නම් වාසගම් නෙමෙයි නමුත් ගොඩක් අය එවටත් වාසගම් කියනවා නොදැන,වාසගම් කියන්නෙ ඉන්න ග්‍රමයේ නම ගත්ත වැසියෝන්ට තියන නමට,උදාහරණයකට :- කොබ්බැකඩුව,හුලංගමුව (මේ ග්‍රම නාම දෙකම ගත්තු අය උඩරට රදල),ඊරියගම,රන්දෙණිය (මේ ග්‍රම නාම දෙකම ගත්තු අය උඩරට ගොවිගම) කොග්ගල (මේ ග්‍රම නාම ය ගත්තු අය පහතරට කරාවේ). ගමේ නම් දාගැනිල්ල සිංහලයෝ 16-17 වෙනි සියවස් හෝ ඉට කලින් ඉඳන් කලා,1950 දශකයෙන් පස්සෙ ලිපි,පත්තර ලියපු අයත් ග්‍රම නාමය ඔවුන්ට පරම්පරාවෙන් ලැබුනේ නැතත් දාගත්තා....වන්නිගම කියන ග්‍රම නාමය තියන අය ගොවිගම,එකට හොඳම උදාහරණය සත්‍යපාල වන්නිගම....ගමක නමක් දාගත්තු පලියට කියන්න බැ කුලය,එයට පාරසරික සාධක සහ තවත් බැලිය යුතු බොහෝ දෙවල් තිබෙනවා,බොහෝ විට ග්‍රම නාම තිබෙන්නෙ උසස් කුලවල යැයි සම්මත අයට බවත් කිව යුතුයි //
    මොකක්ද බන් ඔය ඉස්සරහටයි පස්සටයි එන වාසගම් දෙකේ වෙනස, ඉස්සරහට තියෙන උන් වංසක්කාරයෝ වගේ scene එකක්ද

    ඒ වගේම වාසගමේ අන්තිමට "තුංග" කියල එන උන්ගේ කුලේ මොකක්ද

    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
     
    • Like
    Reactions: The Kingslayer

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    වීරසූරිය වාසල කියල එන කුලය මොකක්ද
     
    sha_sen

    Junior member
  • Sep 5, 2020
    48
    42
    18
    වීරසූරිය වාසල කියල එන කුලය මොකක්ද
    ලබ්බ..........සත්‍යපාල ගොවිගම, තාත්තා වන්නි ගමගේ,අම්මා ජාසිං හෙවත් ජයසිංහ ආරච්චිගේ

    fhGwwqP.jpg

    7jdwAMn.png
    ලබ්බ..........සත්‍යපාල ගොවිගම, තාත්තා වන්නි ගමගේ,අම්මා ජාසිං හෙවත් ජයසිංහ ආරච්චිගේ

    fhGwwqP.jpg

    7jdwAMn.png
    සත්‍යපාල වන්නිගම කියන්නේ අඩු කුලේ මිනිහෙක්... ජෙප්පෝ ඔක්කොම අඩු කුලේ එවුන්

    වාස
    වීරසූරිය වාසල කියල එන කුලය මොකක්ද
    වාසල එන්නේ රදල වාසගම් වලට
    ------ Post added on Jan 31, 2021 at 3:13 PM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මොකක්ද බන් ඔය ඉස්සරහටයි පස්සටයි එන වාසගම් දෙකේ වෙනස, ඉස්සරහට තියෙන උන් වංසක්කාරයෝ වගේ scene එකක්ද

    ඒ වගේම වාසගමේ අන්තිමට "තුංග" කියල එන උන්ගේ කුලේ මොකක්ද

    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ

    තුංග තිබෙන්නෙ බොහෝ විට ගොවිගම නමුත් විජය කුමාරණතුංග ගේ තාත්තා වන බෙන්ජමින් කමාරණතුංග දුරාවේ කුලය උනත් එ වගේ නමක් තිබුනේ මෙහෙමයි,බෙන්ජමින් මහත්තයා මුනිදාස කුමාරතුංගට බොහොම ඇලුම් කරපු කෙනෙක්,ඉතින් ඔහුට ගෞරවයක් වශයෙන් ඔහු එ නම දාගන තියෙන්නෙ....ඉතින් එකයි මම කිව්වෙ නම් වලින් නම් දැන් කුල මල හොයන්න බැ,අනික දැන් ඔක යල් පැනපු කෙහෙල්මලක්......අනික දැන් ඔය මිනිස්සු කියන විදියට එ කාලේ මෙච්චර මිනිස්සු කුල කිය කිය දැන්ගලුවෙත් නැ.....සාලගම,දුරාවේ,කරාවේ අයට තද ඉන්දියානු සම්භවයක් තියනවා,බොහෝ විට බ්‍රහමණ හෝ වෙළඳ කුල ආශ්‍රයෙන්..... ඔයා මුලින් අහල තියන ප්‍රශ්නය මට පැහැදිලි මදි...

    වීරසූරිය වාසල කියල එන කුලය මොකක්ද
    wasala kiyanne Gate kiyana ekata,Wasala Mudali kiyanne Gate Mudliyar anna ehema, Weerasuriya Wasala kiyanne Govigama,namuth mehema thibboth Rajakaruna Wasala Mudiyanse Ralahamillage Etc onna oya wage boho wita Radala paramparawak,Wasala kali Colonial Periods walath labuna habayi
    ------ Post added on Jan 31, 2021 at 3:36 PM

    සත්‍යපාල වන්නිගම කියන්නේ අඩු කුලේ මිනිහෙක්... ජෙප්පෝ ඔක්කොම අඩු කුලේ එවුන්

    දෙයක් කතා කරනකොට ශාස්ත්‍රියව කතා කරහන් නිකන් කියවන්නෙ නැතුව...
    ------ Post added on Jan 31, 2021 at 3:37 PM
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඔයා මුලින් අහල තියන ප්‍රශ්නය මට පැහැදිලි මදි...
    මම ඇහුවේ සමහර අයට ඉස්සරහට වාසගමක් තියනවා වගේම අන්තිමටත් වාසගමක් තියනවා. ඒ ඇයි ඒ අය විශේෂ අයද?
    උදා- _______ආරච්චිලාගේ_________ජයසිංහ
    සමහර අයට අන්තිමට එන වාසගම විතරයි තියෙන්නේ

    ඒ ගැන පොඩි විස්තරයක් කරන්නකෝ