බල්ලෙක්ගේ මළ ගෙදරක්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    ගැන FB එකේ මළ අඳෝනවක් යනවා. මල අප්පිරියයි. ඒ පෝස්ට් එක share කරන page සහ profile ඔක්කොම block කරලා දැම්මා ඉදිරියෙදි ඔහොම ගොං post suggest වෙන එක නවත්ත ගන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    ගෙදර හදපු සතෙක් වෙන්න ඇති බන්. උඹ හිතන්නේ අපේ ජිවිතේ තරම් අනිත් සතුන්ගේ ජීවිත වටින්නේ නෑ කියලද? 🤷🏻‍♂️
     
    • Like
    Reactions: cyberian

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    චන්දිමාල්ගේ උපන්දිනේට වඩා නම් බල්ලෙක්ගේ මල ගෙදර ගැන යන පෝස්ට් හොදයිනේ බං :yes:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    ගැන FB එකේ මළ අඳෝනවක් යනවා. මල අප්පිරියයි. ඒ පෝස්ට් එක share කරන page සහ profile ඔක්කොම block කරලා දැම්මා ඉදිරියෙදි ඔහොම ගොං post suggest වෙන එක නවත්ත ගන්න.
    බල්ලො කියන්නෙ මිනිසුන්ට වඩා සුපිරි සත්වයෙක්. තමන් ඒ සතාට ආදරෙයි නම් අනිත් උන්ට ඇති පුකේ අමාරුව මොකක්ද?

    සමහර විට උඹ ජෙප්පෙක් නිසා උඹලගෙ ගෙදර උන්වත් උඹට ඔහොම සලකන්නෙ නෑ කියලා කුහක කම ඔලුවට එන්න ඇති :yes: :yes: