SLT fiber use karana aya kawda inne?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    SLT fiber connection ekak ganiddi free labena router eka kohomada ? powerful da? two stairs house ekaka hama room ekaktama wage signal athi wewida?
    Danata use karanne dialog 4G router ekak..eka floor ekaka router eka thibunama anith floor ekata signal enne nathi tharam..single bar wage enne
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    එච්චර පවර් ෆුල් නැහැ බන්. අපේ ගෙදරත් පාත තට්ටුවේ තියෙන්නේ උඩට යනකොට සිග්නල් අඩු වෙනවා. අනික තමයි උන් ඒ රවුටර් එක පොළව මට්ටමේ ඉදන් අඩියක් උඩින් තමයි හයි කරන්නේ. ඉතින් ඔප්ටික් කේබල් එක සහ ෆෝන් කේබල් එක දිග මදිකම නිසා ගොඩක් උඩින් හයි කරන්න බැහැ. උබට හොඳම වැඩේ තමයි උඩ තට්ටුවේ හයිකර ගනින්.
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    matanam hambune zte ont router ekak. thawa huawei ekakuth samahara ayata denawa.
    ape thattu gewal nathi nisa hariyatama kiyanna ba but router eka thiyena room eken eliye kitchen giyath signal thiyenawa hodata, loku awulak na

    ai oyalata kaha pata cable ekak dunne nadda ge athule hai karana box eke idala? e cable eka 1m wage thiyenawa mama hithanne,
    ------ Post added on Jan 31, 2021 at 5:29 PM
     
    ඒක දිග උනාට වැඩක් නැහැ ෆෝන් එකට එන කේබල් එක පොඩී. මීටර් භාගයක් ඇති. එහෙනම් ෆෝන් එකත් බිත්ත්යේ එල්ලන්න වෙනවා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒක දිග උනාට වැඩක් නැහැ ෆෝන් එකට එන කේබල් එක පොඩී. මීටර් භාගයක් ඇති. එහෙනම් ෆෝන් එකත් බිත්ත්යේ එල්ලන්න වෙනවා.
    ithin bn one tharam digata rj11 cable ganna puluwan electronic shop ekakin. unta one length eka kiwwama cable eka kapala rj11 jack set karala denawa.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    එච්චර පවර් ෆුල් නැහැ බන්. අපේ ගෙදරත් පාත තට්ටුවේ තියෙන්නේ උඩට යනකොට සිග්නල් අඩු වෙනවා. අනික තමයි උන් ඒ රවුටර් එක පොළව මට්ටමේ ඉදන් අඩියක් උඩින් තමයි හයි කරන්නේ. ඉතින් ඔප්ටික් කේබල් එක සහ ෆෝන් කේබල් එක දිග මදිකම නිසා ගොඩක් උඩින් හයි කරන්න බැහැ. උබට හොඳම වැඩේ තමයි උඩ තට්ටුවේ හයිකර ගනින්.
    thanks machan...uda thatthuwe set karama ground floor eke room wlaata nathu wewida danne na.. powerline extender ekak wath use karanna wewi wage mata penne