phone ekak ganna

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා. ෆෝන් එකක් ගන්න බලනවා (මට නෙමේ. මට කියල දාන්නේ. නැත්නම් උබල එක එකවා කියනවනේ :D:rofl:) එකපාර ෆ්ලෑග්ෂිප් ඩිවයිස් එකකට යන්න බැලුවේ. ටිකක් කල් පාවිච්චි කරන්න ඕන නිසා.
    දැනට හිතේ තියෙන්නේ Galaxy S20+ හෝ OnePlus 8T එකකට. ඒත් OnePlus 8T එක ගන්න හොද තැනක් සෙට් වුනේ නෑ (මම කොළඹ නෙමේ). Galaxy S20+ තමා හිතුවේ. පාවිච්චි කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් කියපංලා

    • ෆෝන් එක අරන් කොච්චර කල්ද?
    • දැනට උබලට සෙට්වුනු අවුල් මොනවද?
    • කැමරා කොලිටි එක කොහොමද (ලෝ-ලයිට් වලදි)
    • (එක්සිනෝස් යූස් වෙන එක තමා මම දකින අවුල. ඒත් මෙහේ සැම්සුන්ග් වොරන්ටි එක්ක ගන්න නෑනේ ස්නැප්‍ඩ්‍රැගන් එකක්)

    මේ ෆෝන් එකකට අමතරව වෙන මොනවද හොද ගන්නවනම් ෆෝන් එකක්? පික්සල් එකකට යන්න කැමැතියි. ඒත් ලෙඩ ගොඩක් ෆෝන් වල.

    නුවර , කුරූණෑගල ෆෝන් එකක් ගන්න හොද ප්ලේස් එකකුත් කියපං (චම්පා එකේ ස්ටොක් නෑ)

    බම්ප් එකක් හරි දිලා සප් එකක් දියන්.

    ප.ලි - ඇපල් ෆෝන් සෙට් වෙන්නේ නෑ. ඒ වගේම එකකට යන්න කියන්න එපා. එච්චර බජට් නෑ.
     
    • Like
    Reactions: hodakolla

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE

    මන් නම් කියන්නේ Galaxy S20+ නැතුව වෙන එකකට යන්න කියලා.... Snapdragon එකට යන්න පුලුවන් නම් ගනින්...
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    S20 FE තමයි මචන් ගෙවන ගානට වටිනම phone එක :yes: සල්ලි තියෙනවනන් S20+ එකට ගියාට කමක් නෑ.
    ලොකු වෙනස්කමකට තියෙන්නේ resolution වැඩි එකයි phone එකත් එක්ක එන charger එක 25w එකයි headset එකක් හම්බවෙන එකයි විතරයි :)
     
    • Like
    Reactions: BumbleB