පිස්සු සුත්තියක් බන්!

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මටත් කියන්න තියෙන්නේ හොඳම වැඩේ කියල තමා :D
    ඔය ගොඩක් එවුන් "අනේ අපේ අම්මල අපිත් එක්කම තියා ගන්න ඕනේ" කියල කරන්නේ උන්ව වහල් කමට ගන්න එක නේ.
    ඔය අම්මලට මැරෙන කල්ම එක එකා ට කම්බුරන්න වෙලා තියෙන්නේ.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    මිනිස්සු ළමයි හදල රට රටවල් වලට ගිහින් තමුංගෙ දෙමාපියන්ව ගෙන්නගන්නව වැඩකාරකම් කරන්න.
    අන්තිමට ඇතිවෙලා ලංකාවට එන්න හදනකොට යන වියදම ගණං බලනව. ගෙන්නගන්නකොට ඒ කතා එකක්වත් නෑ.

    ඒ මිනිස්සු ඒවයෙ ගිහින් බිත්ති හතරකට කොටුවෙලා කොච්චර මානසික පීඩනයකින් ඉන්නව ඇද්ද? රට යනව කිවුවම මිනිස්සු හිතන්නෙ හොඳට ඇවිදල සුපිරියට එන්ජෝයි කරනව කියල අන්තිමට බැලුවම ඉන්න අවුරුදු ගාණම බිත්ති හතරක් ඇතුලට වෙලා පඩි නැතුව කඹුරල විතරයි.
    aththa kathawa
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    itin harine bn pissu nennan.ammala babbu wenna yanawa.mae covid asse ausi wala taniyama tikak hitiyata moko.

    එයාට වහල් සේවය එපා වෙලා ඇති, එකයි. පඩි ගෙවනවද කියල අහල බලපන්.
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    lamai haduwanan owa balaporothu wenna one bn.ammala babbu wenna giyama dannkale be.

    අයි යකෝ, ඒ කියන්නේ මටයි ගෑනිටයි මොළ හැදිලා සරමේ නොගිහින් ළමයෙක් හැදුනොත් එකටත් අපේ අම්මයි තාත්තයි වග කියන්න ඕනෙද? අපේ පොඩි එවුන් ව ලොකු මහත් කරන්න ඒ දෙන්න බැඳී සිටිනවද?

    පොඩ්ඩක් හිටපන් මම ගිහින් අපේ අම්මට කියල එන්නම් උඹ කිව්වා කියල.

    pure jelousy sinhalunge aussi inna sinhalun ekka
    යකෝ තෝ හිතුවද මම ලංකාවේ ඉන්නේ කියල
    ------ Post added on Feb 1, 2021 at 9:54 AM
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,560
    113
    අයි යකෝ, ඒ කියන්නේ මටයි ගෑනිටයි මොළ හැදිලා සරමේ නොගිහින් ළමයෙක් හැදුනොත් එකටත් අපේ අම්මයි තාත්තයි වග කියන්න ඕනෙද?
    පොඩ්ඩක් හිටපන් මම ගිහින් අපේ අම්මට කියල එන්නම් උඹ කිව්වා කියල.


    යකෝ තෝ හිතුවද මම ලංකාවේ ඉන්නේ කියල
    ------ Post added on Feb 1, 2021 at 9:54 AM
    aniwa.ammalata mola hedilane ubath hadune.ammala wagakiyanna one.
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අපෝ කසාද බැදලා දුක් විදලා දරුවො හදලා තව උන් ලොකු කරලා උන් හදන ලමයිත් නැහි නැහි බලන්න උනාම නේහ්..නිදහසේ ඉන්න ඕනෙ කාලෙ..
     
    • Like
    Reactions: Aki992 and acryan

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,038
    1,780
    113
    Sydney
    ඔය වගේ එවුන් ටිකයි ඉන්නේ. බහුතරයක් තමන්ගේ දෙමාපියන් ගෑන බලනවා. මුගේ අයියා නම් මල පෙරේතයෙක් මට පේන්නේ. ඕවා මහ කරුම ජීවිත බන්. සෑපක් විදින්නේ නෑ කුණුකම වෑඩි හින්දා
    Ausi walanan man danna godak ewun ara wage sakkili hatha thamai..boruwata eliyata penna show eka danawa ammala bala gannawai arakai mekai...apeth parents la ausi hitiya 5 years kittu wenna anthimata inna bah kiwwa maath ok kiyala egollo ekkama awa lankawata ;) meh kaaleta balaganne nathuwa marila daana deela wadak nah bn..apitath ochara thama hamba wenne return eka :lol:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    1612157115991.png