එළකිරි ලොග් වුනේ අවුරුදු ගානකින්.ලැප කැඩිල P/W එක අමතක වෙලා හිටියෙ.ඒකෙ තමයි සේව් කරල තිබුනේ.
හැබැයි හැමදාම එළකිරි ආව විසිටර් කෙනෙක් විදියට.මොකද මේක අමතක කරන්න බෑ.එළකිරි එකෙන් ජීවිතයට
ගත්ත දේවල් බොහොමයි. එළකිරි තියෙනකම් අපි ජීවත්වෙලා ඉන්නකම් මමනම් එළකිරි එනවා. ඉතිං මචන් මේකේ ඉන්න
හැම මෙම්බර් කෙනෙකුටම සුබ පතනවා.