mekanam kawadawath amathaka karanna epa

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එළකිරි ලොග් වුනේ අවුරුදු ගානකින්.ලැප කැඩිල P/W එක අමතක වෙලා හිටියෙ.ඒකෙ තමයි සේව් කරල තිබුනේ.
    හැබැයි හැමදාම එළකිරි ආව විසිටර් කෙනෙක් විදියට.මොකද මේක අමතක කරන්න බෑ.එළකිරි එකෙන් ජීවිතයට
    ගත්ත දේවල් බොහොමයි. එළකිරි තියෙනකම් අපි ජීවත්වෙලා ඉන්නකම් මමනම් එළකිරි එනවා. ඉතිං මචන් මේකේ ඉන්න
    හැම මෙම්බර් කෙනෙකුටම සුබ පතනවා. :love::love::love::cool::-)(y)🙏
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මටත් මතකයි උඹව ඔය නම නිසා..
    ඔව් මචෝ.එළකිරියේ කවදාවත් නමනම් කැත කරගෙන නෑ.වැඩිය ත්රෙඩ් නම් දල නෑ.
    හොඳ දේට හොඳයි කියාගෙන රිප්ලයි දාගෙන හිටියා.ඒනිසා කව්රුවත් EK එකෙ මගේ
    තරහකාරයෝ නෑ.රිප්ලයි දානකොට කව්ද ලියල තියෙන්නේ කියල බැලුවෙත් නෑ. ලියල තියෙන දේ
    විතරයි බැලුවේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එළකිරි ලොග් වුනේ අවුරුදු ගානකින්.ලැප කැඩිල P/W එක අමතක වෙලා හිටියෙ.ඒකෙ තමයි සේව් කරල තිබුනේ.
    හැබැයි හැමදාම එළකිරි ආව විසිටර් කෙනෙක් විදියට.මොකද මේක අමතක කරන්න බෑ.එළකිරි එකෙන් ජීවිතයට
    ගත්ත දේවල් බොහොමයි. එළකිරි තියෙනකම් අපි ජීවත්වෙලා ඉන්නකම් මමනම් එළකිරි එනවා. ඉතිං මචන් මේකේ ඉන්න
    හැම මෙම්බර් කෙනෙකුටම සුබ පතනවා. :love::love::love::cool::-)(y)🙏

    ado amathaka na bn khmda jiwthe sahenna kalekin ne bn ubawa dakkke
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    welcome brh
    Thanks macho. 🙏 :love:
    ado amathaka na bn khmda jiwthe sahenna kalekin ne bn ubawa dakkke
    ආ හොඳ කොල්ලො. උඹ මැරී කලාද ? කොහොමද තවම වාහන බිස්නස් වැඩේ යනවද?
    2019 යාන්තම් කොරෝන කේස් වලට කලින් රෝද හතරක් ගත්ත. උඹව එතකොට මතක්
    උනා.ලීස් කරේ නෑ.ලීස් කරලා තිබුනනම් දැන් යන සිටුවේෂන් එකත් එක්ක බෙල්ලේ වැල
    දාගන්න වෙන්නේ. ඉතින් මචං තෑන්ක් යූ.මතක් උනාට. :love::-)🙏
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Thanks macho. 🙏 :love:

    ආ හොඳ කොල්ලො. උඹ මැරී කලාද ? කොහොමද තවම වාහන බිස්නස් වැඩේ යනවද?
    2019 යාන්තම් කොරෝන කේස් වලට කලින් රෝද හතරක් ගත්ත. උඹව එතකොට මතක්
    උනා.ලීස් කරේ නෑ.ලීස් කරලා තිබුනනම් දැන් යන සිටුවේෂන් එකත් එක්ක බෙල්ලේ වැල
    දාගන්න වෙන්නේ. ඉතින් මචං තෑන්ක් යූ.මතක් උනාට. :love::-)🙏

    hammatsiri hodai ne bn wahanayk gaththanm sathutui :love2: :love2: :love2:

    ow bn thama business eka krgane yanwa bn

    na bn thama kellek na marry krnna :D:D:D
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    hammatsiri hodai ne bn wahanayk gaththanm sathutui :love2: :love2: :love2:

    ow bn thama business eka krgane yanwa bn

    na bn thama kellek na marry krnna :D:D:D
    උඹත් එක්ක හොඳ වාහනයක යන්න පින තියෙන ගුණයහපත් වාසනාවන්ත
    ලස්සන කෙල්ලෙක් ඉක්මනින්ම ලැබේවායි ප්‍රර්ථනා කරනවා මචං. 💕
     
    • Like
    Reactions: UKKU PUTHA