උඔ කියන එක හරියටම හරි,ඇත්තටම ඔය කුළය අදට ගැලපෙන්නෙ නැ,අනික කිසිම කුලයක් කලවං නොවුන කියල එකක් නැ,අනික බං සුද්දා එන්න කලින් මෙච්චර කුල භෙදයක් අපේ රටේ තිබුනෙත් නැ,කවදා නමුත් මිනිස්සු භෙදන්න ආරම්භ කරපු ක්රමයක් දැන් එක අල්ලගන්න රජ කාලෙවත් නොතිබ්බ විදියට මිනිස්සු කුල ගැන කියවගන්නව,අන්න එක නැති කරන්න නම් අඩුම ගානේ කුළ හැදුනේ කුමකටද,එහි සම්භවය මොකක්ද සහ දැන් තියන තත්වේ වත් මිනිස්සු හරි හැටි දැන ගන්න ඔනේ...ලංකාවේ කුල ක්රමය ඉන්දියාවේ තියන කුල ක්රමයයි පටලවගන ලංකාවේ උන් ඉන්නේ,එක කලෙත් සුද්දා,ලංකාවේ කුල ක්රමය නිර්මාණය උනේ රැකියාවල් පදනම් කරගන (මිනිස්සු පහත් කරන්න නෙමෙයි) නමුත් ඉන්දියාවේ ඔය ක්රමය වේදය හරහ නිර්මානය වෙන්නෙම මිනිස්සු පහත් කරන්න.