Side Mirror හොරා CCTV

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    appa

    eka athakata araabi kaarayo horunge ath kapana ekath hari
    mun wage ewunge ath kapanna ona aye horakan karanna bari wenna :angry::angry::angry:
    වැඩක් නැහැ බන් සි සි ට්ව් සෙට් කරනවනම් එකේ ඔප්සන් ටික මේ වගේ වෙලාවකවත් ඔන් එකේ තියන්න ඔන. විසේසයෙන් වාහනේ කැම් එක මෝසන් ඩිටෙක්සන් දාල නොටිෆිකේසන් ෆෝන් එකට හදාගන්න බැරිද? අපරාදේ බන් වාහනේ
    ------ Post added on Feb 2, 2021 at 5:28 PM
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මෙන්න හොරු...මෙන්න හොරු... අල්ලපියෝ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒකනේ කලින්ම පොලිසියෙන් කිව්වේ. කොරොනා හින්දා හිරේ උන්න හුගක් එවුන් එලියට ආවා පරිස්සම් වෙන්න කියලා. පේනවනේ දෑන් ඉතින් වාහනයක් නවත්තලා යන්න බෑ