උදව්වක්... 18+ 😞

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    https://m.facebook.com/swarnavahini/?tsid=0.7869379782269057&source=result
    මේ ලින්ක් එකට ගිහින්.
    "සෙන්පති අඩවිය සිංහල හඩකවපු එක විකාශය කරන්න" කියලා උන්ට මැසෙජ් එකක් යවපල්ලකො...
    සිරිසෙ උන්නම් ඉල්ලන එක දෙනවා ගොඩක් රික්වෙස්ට් ආවම.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මගෙ පරන ඩිඇක්ටිව් එක ඇක්ටිව් කරලා ගිහින් කීවෙ
    මමත් එහෙමයි😂😂😂,නැත්නම් fb පාවිච්චියක් නෑ,මමත් මේ කාටූන් එකට පට්ට ආසයි ඒකයි එහෙම කරේ
     
    • Haha
    • Like
    Reactions: NRTG and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    18 - කියලා දාපන්
    එතකොට බලන්නෑනෙ කව්රුත්
    මමත් එහෙමයි😂😂😂,නැත්නම් fb පාවිච්චියක් නෑ,මමත් මේ කාටූන් එකට පට්ට ආසයි ඒකයි එහෙම කරේ
    ඕකට ගහන්න වෙන එකක් නෑ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Oya tika hoyala upload karapan kawru hari :( @hichchiputha ebuseta baida
    Sinhala eka hoyagnna na
    https://fb.watch/3qcQ-vd7lO/

    සාරන්ගය ගලක් උඩ :baffled: :baffled:
    E magulat kadagnna ynne

    title එකට 18+ කියලා දැම්මේ උඹ ඔක්කොම උන් මේක බලන්න දුවගෙන එයි කියල හිතල නෙහ්? :rofl:
    Ow
    Man issara Idan ehemane
    Thawa tikakin admin Oka ain karai samaharawita

    ------ Post added on Feb 3, 2021 at 4:01 PM
     
    • Haha
    Reactions: Mandalorian