My Stamp Collection

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ko kauruth muddara ekathu karanne nedda?
    ඉස්සර මන් ලග තව ලොකු සෙට් එකක් තිබ්බ. ඒවා ඔක්කොම පොඩි එකෙක් ට දුන්නා.
    රටවල් ගොඩක ඒවා තිබුණා. හෙන පරණ.
    දැං ඒවා ගොඩක් වටිනවා ඇති නේද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    අඩෝ මම රයිස් කොත්තු වල එන රබර් බෑන්ඩ් එක්කහු කළා. 100කට එහා තිබ්බ, විසික් කලානේ ලඟදි. ආයේ මුල ඉඳන් එක්කහු වෙන ගමන්.
     
    • Like
    Reactions: cuteoz