ko kauruth muddara ekathu karanne nedda? ඉස්සර මන් ලග තව ලොකු සෙට් එකක් තිබ්බ. ඒවා ඔක්කොම පොඩි එකෙක් ට දුන්නා. රටවල් ගොඩක ඒවා තිබුණා. හෙන පරණ. දැං ඒවා ගොඩක් වටිනවා ඇති නේද?