The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    32GB USB Pen එකක් ගන්න හොද තැනක් රෙකමන්ඩ් කරපන්කෝ. කොළඹ අවට/ නුගේගොඩ .
    හොද බ්‍රෑන්ඩ් එකකුයි ප්‍රයිසුයි එක්ක දාන් යන්න ..

    URGENT !!!
    ඉක්මනට ගන්න, හෙටම ගන්න පුලුව්න් එකක් නම් හොදයි

    පර්සනල් වැඩකට USB pen පාවිච්චි කරපු කාලයක් මතක නෑ, හදිස්සියේ එකක් ගන්න වෙලා. ගියා ගත්තා එන්න වගේ සීන් එකේ. තෝර තෝර බල බලා ඉන්න වෙලාවක් නැති වෙයි 😭 😭 😭
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,142
    13,001
    113
    33
    ෆින්ලන්ඩ්
    Daraz aeke num tiyanawa.
    Original badu wikunana seller kenek hoya ganna aeka thama case aeka.

    64 GB / 3.0 - 3.1 USB aekuk balanna
    32 aekakata wada podi ganai wadi wenne.

    yalu ta hoda spot aekuk hamba unoth may kema update karanna.
    goduk pen drivers masa 6i awurudai pawichi karanna puluwa. Original badu num 5 years wage adinna puluwun.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Daraz aeke num tiyanawa.
    Original badu wikunana seller kenek hoya ganna aeka thama case aeka.

    64 GB / 3.0 - 3.1 USB aekuk balanna
    32 aekakata wada podi ganai wadi wenne.

    yalu ta hoda spot aekuk hamba unoth may kema update karanna.
    goduk pen drivers masa 6i awurudai pawichi karanna puluwa. Original badu num 5 years wage adinna puluwun.
    Thanks Bro ...
    Daraz එකෙන් අරන් කෙල වෙයිද?
    ගන්න එකේ වැඩක් ගන්නත් එක්කම ගන්න බැලුවේ. හොද එකක් ගන්න ඕන
     
    • Like
    Reactions: -333-

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Nanotek, barclays balapan

    Nanotek me
    1612423181895.png
     
    • Love
    • Like
    Reactions: NRTG and The Hacker