32GB USB Pen එකක් ගන්න හොද තැනක් රෙකමන්ඩ් කරපන්කෝ. කොළඹ අවට/ නුගේගොඩ .
හොද බ්රෑන්ඩ් එකකුයි ප්රයිසුයි එක්ක දාන් යන්න ..
URGENT !!!
ඉක්මනට ගන්න, හෙටම ගන්න පුලුව්න් එකක් නම් හොදයි
පර්සනල් වැඩකට USB pen පාවිච්චි කරපු කාලයක් මතක නෑ, හදිස්සියේ එකක් ගන්න වෙලා. ගියා ගත්තා එන්න වගේ සීන් එකේ. තෝර තෝර බල බලා ඉන්න වෙලාවක් නැති වෙයි