මචන්ලා Wireless keyboard and mouse එකක් ගන්න ඕනේ.
මම නම් කැමති ඩෙල් වලට.
https://www.singersl.com/products/?t=dell-keyboard-and-mouse-combo-km636-dell-km636
මෙන්න මේක වගේ . සිංගර් එකෙත් බඩු නැහැ
ඉක්මනට ගන්න ඕනේ
ගන්න තැනක් කියහන්කෝ
මේ ටිකේ ගොඩක් දුර යන්නත් බැහැ
මාලබේ අවට නැද්ද ?
වෙන මොනාහරි හොද බ්‍රෑන්ඩ් තිබ්බොත් කියපල්ලා
Daras එකේ බඩු හොදද ? පල්ලෙහා ටිකක් හම්බුනා
Daras නම් ෂුවර් නැහැ මට . දවසක් ෆෝන් හෝල්ඩර් එකක් ගත්තා . සතියක්වත් තිබ්බේ නැහැ
https://www.daraz.lk/products/wirel...hlistcategory.list.31.73ff249byULVdl&search=1
https://www.daraz.lk/products/ergon...hlistcategory.list.23.686738484fIIUA&search=1
https://www.daraz.lk/products/rapoo...chlistcategory.list.7.686738484fIIUA&search=1