Questions Mage IELTS results investigate karala Report Issue kale naha

ආරොන්

Junior member
  • Jun 4, 2012
    287
    13
    18
    Hi Aiyala,

    Mage Mage IELTS lakunu sakai kiyala invtigate karala report eka issue karanne naha kiyala awa.

    Thawa IELTS and Visa processiong authoritis walata inform karanwa kiyala awa.

    Meka tikak kal awith. man appeals karanna giye naha,. aye IDP unta sallai deela karanan ona nisa.

    Mekan man rata yanna yaddi mata issue ekak weida?
    Aye IELTS karaddi issue ekak weida?


    Man hithanawa. mage listeing aniwa 8 or 9 enna athi. Reading ekath 8 wage enna thi. (mama pratice karapu widihata.)mage writing aul. speaking shape. Man listeing and reading thama forcus karala kale.

    Mata kiyanna mekan man rata yaddi mata visa gahaddi issue weida , aye IELTS karanna bari weida?

    Maka thama awe.
    english.jpg
     
    • Like
    Reactions: kinkon

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    naha machan
    අඩේ එහෙනම් උන්ගෙන් ගේම ඉල්ලහන්
    exam center එකේ බුලක් ද දන්නේ නෑනේ නිකන් උබට කේස් නේ
    උබේ පැත්තෙන් වැරද්දක් නැත්තන් නිකන් වැරැද්ද බාර ගන්න එපා බොල
     
    • Like
    Reactions: Voltage

    ආරොන්

    Junior member
  • Jun 4, 2012
    287
    13
    18
    අඩේ එහෙනම් උන්ගෙන් ගේම ඉල්ලහන්
    exam center එකේ බුලක් ද දන්නේ නෑනේ නිකන් උබට කේස් නේ
    උබේ පැත්තෙන් වැරද්දක් නැත්තන් නිකන් වැරැද්ද බාර ගන්න එපා බොල
    el machan. aye unta pay karanath ona ne kai man ehema kale.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රිසල්ට් වල ලොකු ගෑප් එකක් තියෙනවා වෙන්න පුලුවන්. ඒ වුනත් උඹ ඈත්තටම හොරයක් කලේ නෑත්නම් ඈයි සද්ද නෑතිව ඉන්නේ. ගේම ඉල්ලපන්. ලියපන් උන්ට. නෑත්නම් උඹටනේ අවුල්. විභාගෙකට සල්ලි ගෙවලා උන් රිසල්ට් දෙන්න බෑ කිව්වම සද්ද නෑතිව ඉන්න උඹට ඔලුව හොද නෑද්ද? උඹ හොරයක් කලේ නෑත්නම් මරාගෙන මෑරෙන්න එපෑයි
     
    • Like
    Reactions: SpinXO