Advise needed

Ramiel

Well-known member
  • Nov 21, 2015
    2,495
    5,787
    113
    ගෑස් සිලින්ඩරේකුයි පාන් රාත්තලකුයි ස්ටෝරියක් දාපන් නැන්දම්මට පේන්න එදාම කෝල් කරල ඇවිත් යන්න පුතේ කියයි
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,079
    1
    599
    113
    mekai.

    mama last month gf ge gedara giya.
    ehe amma mata kamathy nathuwa hitiye awrudu 4k

    ape ammala eda idanma kamathy.

    komahari ape thaththa rata idala awa. mama thaththa enna dawasakata kalin eyage bday ekata ehe gehin raath idala awe.

    ehe amma kiwwa enakota sathiyakata kalin kiyala enna kiala.

    ee nisa mama sathiyakata dawasak kalin gf ta kiwwa mehemai api ahawal dawase enawa ammata kianna kiyala.

    man ee gamana thathatath kiwwa api ahawal dawase yamu kiyala.

    eeye katha karala ahuwama gf kiyanawa.. amma edaata bari wei balamu kiwwalu.

    man kkwwa ehenam balamu kianne ok wennath puluwanne ehenam ammagen hariyatama ahanna kiala.

    meya kiyanawa balamu kiwwata ba thamay.. man kiwwa balamu kianne maybe kiana ekane ai oya ba kianne kiala.. ethanin thama randuwa oatan gatte

    epara amma kiala tibba, edaata ba lesthi wenna wela madi kiala... mata therenne na ban api ehe yana ekata sathiyak lesthi wenne ay kiala.. ape amma katha karalama kiwa ehema lesthi wenna wisheshayak one na api katha karannai enne kiyala..

    dan ban ammatai matai ba thathata meka kiyanna.. eya issara aparasaden hitiye ehe amma mata akamathy ekata... kawda ban wishawasa karanne ehema lesthi wenna satgiyak one kiala... dan kiyanawa epara ee dawqsata yodagath wena weda tiyelu.

    okata date dagattu nisa api trip yanna naede gewal wala yanna dates dagatta... thathata dan aye oka wenas karanna kianna ba.. eya January 17 aaye yannath ona

    api ehe giyata passe egollage ammai maamalai mehe ennath one.. ekaatth welawa ona

    okata randu wela dan eya mawa atharala inne.. relationship eka one naa lu. mata therum ganna baa lu..


    meka mage weraddak da ban
    ගෙවල් අස්පස් කරන්න ඕනේ ඇති....
    තීන්ත ගාන්න ඕනේ ඇති....
    තාත්තා රට ඉදලා එන නිසා කොරොනා තියෙයි කියලා හිතනවා ඇති....
    ඔන්න ඔහේ හිටියා වගේම ඉදලා ල්, එන්න කියන දවසට පලයන් මචං.
     
    • Like
    Reactions: Identity

    thushana

    Well-known member
  • Jun 19, 2010
    8,192
    3,762
    113
    උඹලගෙ රොක්ලන්ඩ් කාල ගහපු සීයා වගේ හිටපන්.
    කොයි වෙලේ හරි real සීන් එක එලියට එනවනේ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,366
    4,133
    113
    හැම දේම වෙන්නෙ හොදට කියලා හිතාගෙන කාලයට ඉඩ දෙන්න. ඉඩ දෙන එකේ සීමාව දෙවරයි. කෙල්ල මේ වෙනකොටත් උඹට වැරැද්ද දාලා සම්බන්දෙ නවත්තලා නම් උබ ඉස්සරවෙලාම කාල්ම් ඩවුන් වෙලා කෙල්ලගෙන් අහන්න ඔයාට ඇත්තටම තියෙන ප්‍රශ්නෙ මොකද්ද. අම්මලා කැමති නැද්ද, එහෙම නැත්නම් කෙල්ල කැමති නැද්ද, වෙන කෙනෙක්ට හිත ගිහින් ද කියලා සරලව පැහැදිලිව අහගන්න. අහගෙන ඩිසයිඩ් කරන්න අයින් වෙනවද නැද්ද කියලා.

    මගේ පලවෙනි ලව් එක ( ඒ කිව්වෙ කසාද බදින්න කරපු පලවෙනි එක ) ඔය වගේම වැඩක් කලා මට. මම කිව්වෙ මාසයක් කල් දෙන්නම් මාසයක් ඇතුලත උත්තරේ කියන්න කියලා. වචනයක් කිව්වෙ නෑ. මාසෙකට පස්සෙ මම එයාගාව තිබ්බ මගේ සිම් එක ඩිඇක්ටිවේට් කලා ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිඇක්ටිවේට් කලා. මොබයිල් එක ඉල්ලගත්තා පෙන්ඩන්ට් එකයි චේන් එකයි ඉල්ලගත්තා.

    සරලයි සතුටුයි. දැන් නම් මම බැදලා වෙන කෙනෙක්ව. බබෙකුත් ඉන්නවා. මට මේ ඉන්න තැනට එන්න උදව් කලේ මගේ දැන් ඉන්න වයිෆ්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    8,650
    7,323
    113
    උඹ පැහැදිලි කරලා කියපං මචං උඹලෑ තාත්තා ආපහු දාහත යන්නත් ඕනේ කියලා. ඒ නිසා එයාලට පුළුවන් දවසක් කියන්න කියපන්. උඹ කෙලින්ම කෙල්ලගේ අම්මට කෝල් කරපන්. ගේමට කතාකරන්නෙ නැතුව, සීන් කෝන් එක පැහැදිලි කරලා පුළුවන් දවසක් අහපන්. බැරිනම් බම්බු ගහගන්න කියපන්. සාමාන්‍යයෙන් හිටිගමන් අපේ ගෙවල් වලිනුත් ඔහොම කියනවා බං. එන්න කලින් කියන්න කියලා . එතකොට ඒ මිනිස්සුන්ට වැඩ manage කරගන්න පුලුවන් ඒ නිසයි මම හිතන්නේ ඒ කියන්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    3,577
    6,967
    113
    mekai.

    mama last month gf ge gedara giya.
    ehe amma mata kamathy nathuwa hitiye awrudu 4k

    ape ammala eda idanma kamathy.

    komahari ape thaththa rata idala awa. mama thaththa enna dawasakata kalin eyage bday ekata ehe gehin raath idala awe.

    ehe amma kiwwa enakota sathiyakata kalin kiyala enna kiala.

    ee nisa mama sathiyakata dawasak kalin gf ta kiwwa mehemai api ahawal dawase enawa ammata kianna kiyala.

    man ee gamana thathatath kiwwa api ahawal dawase yamu kiyala.

    eeye katha karala ahuwama gf kiyanawa.. amma edaata bari wei balamu kiwwalu.

    man kkwwa ehenam balamu kianne ok wennath puluwanne ehenam ammagen hariyatama ahanna kiala.

    meya kiyanawa balamu kiwwata ba thamay.. man kiwwa balamu kianne maybe kiana ekane ai oya ba kianne kiala.. ethanin thama randuwa oatan gatte

    epara amma kiala tibba, edaata ba lesthi wenna wela madi kiala... mata therenne na ban api ehe yana ekata sathiyak lesthi wenne ay kiala.. ape amma katha karalama kiwa ehema lesthi wenna wisheshayak one na api katha karannai enne kiyala..

    dan ban ammatai matai ba thathata meka kiyanna.. eya issara aparasaden hitiye ehe amma mata akamathy ekata... kawda ban wishawasa karanne ehema lesthi wenna satgiyak one kiala... dan kiyanawa epara ee dawqsata yodagath wena weda tiyelu.

    okata date dagattu nisa api trip yanna naede gewal wala yanna dates dagatta... thathata dan aye oka wenas karanna kianna ba.. eya January 17 aaye yannath ona

    api ehe giyata passe egollage ammai maamalai mehe ennath one.. ekaatth welawa ona

    okata randu wela dan eya mawa atharala inne.. relationship eka one naa lu. mata therum ganna baa lu..


    meka mage weraddak da ban
    Ok what I read from this is looks like both of you aren't open to discuss the issue regardless of how long your relationship has been there. In theory you guys are going to be very intimate in the near future (if you haven't been already by now) so the fuck can't you two discuss this and try to understand the situation.

    For me two main thing in a relationship is openness and dialogue. Without those you cannot have a proper relationship. Machan people can be poor rich and shit, But why can't you trust each other and discuss this and figure it out without telling lies to each other?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,018
    9,394
    113
    mekai.

    mama last month gf ge gedara giya.
    ehe amma mata kamathy nathuwa hitiye awrudu 4k

    ape ammala eda idanma kamathy.

    komahari ape thaththa rata idala awa. mama thaththa enna dawasakata kalin eyage bday ekata ehe gehin raath idala awe.

    ehe amma kiwwa enakota sathiyakata kalin kiyala enna kiala.

    ee nisa mama sathiyakata dawasak kalin gf ta kiwwa mehemai api ahawal dawase enawa ammata kianna kiyala.

    man ee gamana thathatath kiwwa api ahawal dawase yamu kiyala.

    eeye katha karala ahuwama gf kiyanawa.. amma edaata bari wei balamu kiwwalu.

    man kkwwa ehenam balamu kianne ok wennath puluwanne ehenam ammagen hariyatama ahanna kiala.

    meya kiyanawa balamu kiwwata ba thamay.. man kiwwa balamu kianne maybe kiana ekane ai oya ba kianne kiala.. ethanin thama randuwa oatan gatte

    epara amma kiala tibba, edaata ba lesthi wenna wela madi kiala... mata therenne na ban api ehe yana ekata sathiyak lesthi wenne ay kiala.. ape amma katha karalama kiwa ehema lesthi wenna wisheshayak one na api katha karannai enne kiyala..

    dan ban ammatai matai ba thathata meka kiyanna.. eya issara aparasaden hitiye ehe amma mata akamathy ekata... kawda ban wishawasa karanne ehema lesthi wenna satgiyak one kiala... dan kiyanawa epara ee dawqsata yodagath wena weda tiyelu.

    okata date dagattu nisa api trip yanna naede gewal wala yanna dates dagatta... thathata dan aye oka wenas karanna kianna ba.. eya January 17 aaye yannath ona

    api ehe giyata passe egollage ammai maamalai mehe ennath one.. ekaatth welawa ona

    okata randu wela dan eya mawa atharala inne.. relationship eka one naa lu. mata therum ganna baa lu..


    meka mage weraddak da ban
    1. උබ තාම ඔය කෙල්ලව අත ඇරියේ නැද්ද .

    2. දානකොට වෙලාව අරන් සිංහලෙන් දාපන් ලේසි අපිට

    3. කෙල්ලගේ තාත්තා නැද්ද .එහෙම නම් අම්මා කැමති නැතුව ඇති එයාගේ තනි කැමැත්ත කරගන්න බැරි වෙයි කියලා ඉසරහට ,එක නිසා තමා උබලව මග අරින්නේ .සමහර ගැනුන්ගේ ඔය ප්‍රශ්නේ තියනවා .
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,593
    456
    83
    මේ ටිකේ අහපු දැකපු අත්විදපු ඒවත් එක්ක දැන් කාලේ ඉන්න ගැනුන්ගේ නම් ගම විතරයි වෙනස්. අනිත් සේරම එකම මොඩ්ල් එකට හැදිලා තියෙන්නේ ගයිස්
     
    • Haha
    Reactions: SIC and ewijesekara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    29,716
    13,850
    113
    හොඳින් කරන්න බාදා වැඩියි. වැඩේ කෙරෙන්න ඕන නම්. උස්සන එක හැර විකල්ප නෑ. උස්සන්න බැරි නම් අමතක කරපන්.
     
    • Haha
    Reactions: ewijesekara

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    432
    532
    93
    Mama nan kiyanne umba power eka pennala kiyapan umbata time waste karanna baha kiyala. Kellage ammata call ekak deepan , call eka answer karanne natthan Kellata kiyapan.

    Kellage family eka therun ganna oneh umba eyawa issarahata balaganne kiyala. Ehema eke umbata attidue denna baha neh..
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,531
    941
    113
    Machan oka ochara hithanna deyak na. Oya minissu umbata kamathi na. Ekai hethuwa ehema edata enna bari wishessha hethuwak nam eka lassanata kiyala wena dawasak hari ayala kiyanawane ehema natte umbata akamathi. Kellath pawlata kittu kellek Wage, ehema gedarakin badinawa kiyanne kellawa witharak neme umba bandinne gedara minissuwath ekka, umbata ayala puthek ta wage salakanna one hari nam. Umbata ehema dewal labenana ekak na. Umba direct katha karapan a gedara aya ekka kalin ma. Umbata akamathi da hethuwa kiyala professional widiyata case eka atha arinawada thiyanawada balapan. Nikan randu karaganne ai mudukku wala minissu wage. Upades tawa one nam pm karapan mata.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    15,048
    4,133
    113
    Auckland
    Mona huttakda bun ubata oka hari yanne na. Wena ekak line karaganin :lol:

    PS

    Kellage ammata amma kiyanna epa yako lol

    Ekai ubata kela wenna hethuwa Anti kiyapan
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,640
    3,967
    113
    Back Bay-Beacon Hill, Boston
    ithin ban mama last week th gehin awa.. ehema adupaduwak nane ban


    sorry god... umbata ithin mona family da
    ------ Post added on Dec 22, 2021 at 6:19 AM
    මම හිතන්නේ ඔය අම්මන්ඩි හිතනව ඇති (උඹේ බැක්ග්‍රවුන්ඩ් එක දන්නවා නම් තවත් කේස්) මගේ කෙල්ලට මීට වඩා හොඳ එකක් කොරගන්න පුලුවන් කියල සතියටකට කලින් කියන්න කියන්නේ තව කෂ්ටිය එනව ඇති කෙල්ල බලන්න. උඹලත් ඒ දවසෙම ආවොත් මරු ආතල්නේ.. :lol:
    ඒක වෙන්න ඇති. කොහොම උනත් ඒ ගෑනි නම් මාස්ටර් ප්ලෑන් ගහන ගේම් කාරයෙක් වගේ. උඹ කෙල්ල එක්ක වලියක් දාගන්න එකත් නැන්දම්මගේ ප්ලෑන් එකේ කොටසක්. කෙල්ල උඹත් එක්ක කේස් නම් යෝජනා බලන්න එන එකෙක්ට කැමති කරගන්න ලේසියි.
    මගේ ඇසෙස්මන්ට් එක ඕකයි. නමුත් වැරදි වෙන්නත් පුලුවන්. කෙල්ල එක්ක ගැටුමක් ඇති කරගැනීම නම් ක්වීන් සැක් කරලා ක්වීන්ස් ගැම්බිට් ගැහුවා වගේ වැඩක්. කෙල්ලට උඹ සිරාම ලව් නම් ආයිත් කෙල්ල ෆිට් කර ගනිං. එතන ඉඳන් ගේම් එක ගහපං. මූදේ මාලු ගොඩාක් ඉන්නව ඉතිං.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    8,027
    5,020
    113
    උඹේ මරුමුස් මූන දැක්කම මොන දෙමව්පියොද බං තමන්ගෙ දරුවව දෙන්න කැමති වෙන්නේ.
     
    • Haha
    Reactions: ewijesekara

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    6,657
    5,305
    113
    tracing Geo-location.. ... ...
    Uba kellagen ahanna oni eka prashnayai.

    “ඇයි ඔයාගෙ අම්මා මට අකමැති?”

    Onna okata kelin uththare ganin. Ube awlak nam hadaganin. Nathnam ammata therum karanna kiyapan kellata. Ehemath bari nam sorry thamai.