වටේ යන්නේ නැතුව මන් කලින් කියපු එකට කියපන්කො ,අරුන් ගලවල වෙන තැනක හිටවනව කියපු ඵකේ අනිත් ඵක මෙන්න මේ ගොන් බයි වස්සා කියනව පටක රෝපණය කරන්න පුළුවන්ලු
![]()
කඩේ යන එක විතාරණ නේ දන්නේ ,තාක්ෂණ ක් දේවල් දන්නේ නැ නේ
වටේ යන්නේ නැතුව මන් කලින් කියපු එකට කියපන්කො ,අරුන් ගලවල වෙන තැනක හිටවනව කියපු ඵකේ අනිත් ඵක මෙන්න මේ ගොන් බයි වස්සා කියනව පටක රෝපණය කරන්න පුළුවන්ලු
![]()
Paarak hadala goda enne kawda?
අති දුර්ලභ ගස්,
අනෝ ගොනේ ඔකේ අති දුර්ලභයක් නැ ,
පොඩක් හොයලා බලපංකො ......
අති දුර්ලභ කියමුකෝ ,
පටක රෝපන්යෙන් ඕනි තරම් ඕක හදාගන්ට පුළුවන් නේ ,
ඒයි බල්ලො මම දාපු ඵකට රිප්ලයි නැද්ද?කැලෑ අස්සෙ තොගෙ වේස නන්දසේන කරන සංවර්ධනය මොකක්ද කියපිය හොරිකඩයෝ..වටේ යන්නේ නැතුව මන් කලින් කියපු එකට කියපන්කො ,
කඩේ යන එක විතාරණ නේ දන්නේ ,තාක්ෂණ ක් දේවල් දන්නේ නැ නේ
ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබෙන ලෝකයෙන් තුරන් වූ බවට ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ හෙවත් ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාඛය කපා ඉවත් කිරීමට උත්සහ දැරීමේ පුවතක් පසුගියදා වාර්තා වුවා. අධ්වේගී මාර්ගය ඉදිකෙරෙන ප්‍රදේශයේ පිහිටා ඇති එම ශාඛය පිහිටි බිම් ප්‍රදේශයේ “කෲඩියා සිලනිකා“ ශාඛයට අමතරව වඳවී යාමේ තර්ජනයට මුහුණදී ඇති ශාඛ 05ක් සහ ආරක්‍ෂිත ලැයිස්තුවේ ඇති ශාඛ වර්ග 05ක් ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක ප්‍රකාශ කර සිටියේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙම ශාඛයට අමතරව තවත් වඳ වී යාමේ තර්ජනයට ඇති ශාඛයක් ඇති බවට සොයා ගෙන ඇති බවද ඇය කියා සිටියා.
කෙසේ වුවත් මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ එම ශාඛය ඉවත් කොට වෙනත් ස්ථානයක ආරක්ෂිතව සිටුවීමට අවශ්‍ය අවසරය ලබාගෙන ඇති බවයි. කෙසේ වුවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එම “කෲඩියා සිලනිකා“ ශාඛය එම ස්ථානයෙන් ඉවත් කිරීම නතර කරන ලෙසට සිය අමාත්‍යාංශය විසින් මහ මාර්ග අමාත්‍යාංශය වෙත දැනුම් දී සිටිය බවයි.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ ලෝකයේ වඳවී ගොස් ඇති ශාඛය ඉවත් කොට වෙනත් ස්ථානයක පිහිටුවීමට අවසරය ලබාදී තිබුනත් එය ඉවත් කිරීමෙන් පසු මියගියහොත් එහි වගකීම දැරිය යුත්තේ කව්ද යන්න විමසා සිටියා.
පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ රතු දත්ත පොතට ඇතුලත් කර ඇති මෙවැනි ශාඛයක් විනාශ කිරීම වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි වරදක් බවයි.
මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඊයේ දිනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සංවර්ධනය ප්‍රථිපලය නම් පරිසර විනාශය බව කියා සිටියා. එය අතිතයේ සිට සිදුවූවක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පරාක්‍රමබාහු රජ සමයේ දී වෙල් කුඹුරු සාදන ලැබුවේ වනය කපා බවයි කියා සිටියේ.
![]()
(උපුටා ගැනීම -news wire)
VIDEO:
පටක රෝපනය ගැන දන්න ලබ්බ. රතු දත්ත පොතට දානවද පටක රෝපණය කරන්න පුලුවන්න නම්.අති දුර්ලභ ගස්,
අනෝ ගොනේ ඔකේ අති දුර්ලභයක් නැ ,
පොඩක් හොයලා බලපංකො ......
අති දුර්ලභ කියමුකෝ ,
පටක රෝපන්යෙන් ඕනි තරම් ඕක හදාගන්ට පුළුවන
පටක රෝපනය ගැන දන්න ලබ්බ. රතු දත්ත පොතට දානවද පටක රෝපණය කරන්න පුලුවන්න නම්.







ලොල් පටක රෝපනය කොරන්ඩ බැරි ගස් ඉතින් ප්ලාස්ට්ක් ගස් වෙන්ඩ ඕන,පටක රෝපනය ගැන දන්න ලබ්බ. රතු දත්ත පොතට දානවද පටක රෝපණය කරන්න පුලුවන්න නම්.
ඔය ගස් ටිකත් පටක රෝපණය කරල වඳ වෙන එක වළක්වමුකො එහෙනම්. සත්තු ටිකත් ක්ලෝනීකරණය කරමු. පිටරට scientist ල පට්ට මෝඩයො නේ රක්ත දත්ත පොත maintain කරන්න වහක් කන්නෙ.ලොල් පටක රෝපනය කොරන්ඩ බැරි ගස් ඉතින් ප්ලාස්ට්ක් ගස් වෙන්ඩ ඕන,

කරන්ඩ පුලුවන් ඕන නම් , වියදම සහ නොකිරීම නිසා වද වෙන්නෙ, එහෙම නැතුව තාක්ශනයේ අඩු පාඩුවක් නම් නෙමේඔය ගස් ටිකත් පටක රෝපණය කරල වඳ වෙන එක වළක්වමුකො එහෙනම්. සත්තු ටිකත් ක්ලෝනීකරණය කරමු. පිටරට scientist ල පට්ට මෝඩයො නේ රක්ත දත්ත පොත maintain කරන්න වහක් කන්නෙ.![]()
අරූ කිව්වෙ ඔනී තරම් පුලුවන් කියල. අපරාදෙ නේ. ගහ බේරගන්නවද? පටක අරන් ගහ අයින් කරනවද?කරන්ඩ පුලුවන් ඕන නම් , වියදම සහ නොකිරීම නිසා වද වෙන්නෙ, එහෙම නැතුව තාක්ශනයේ අඩු පාඩුවක් නම් නෙමේ
කැමති දෙයක් කොරල අධිවේගි මාර්ගය හදන එකයි අවශ්යතාවය, මේ ගහක් හින්ද අධිවේගෙ නොහද ඉන්න ලොල් තමයි,අරූ කිව්වෙ ඔනී තරම් පුලුවන් කියල. අපරාදෙ නේ. ගහ බේරගන්නවද? පටක අරන් ගහ අයින් කරනවද?
කවුද පොන්ස් හදන්න එපා කියන්නෙ. ඔය ගහත් බේරගෙන ඕක හැදුව නන් වැඪේ ඉවරයිනෙ.මේ ගහක් හින්ද අධිවේගෙ නොහද ඉන්න ලොල් තමයි,
පුලුවන් නම් බේරයි නැත්තන් නිකා ඉදී, මේ ගහක් නිසා පාර නොහද ඉන්ඩ මොන්ගල්..කවුද පොන්ස් හදන්න එපා කියන්නෙ. ඔය ගහත් බේරගෙන ඕක හැදුව නන් වැඪේ ඉවරයිනෙ.
පටක රෝපනය ගැන දන්න ලබ්බ. රතු දත්ත පොතට දානවද පටක රෝපණය කරන්න පුලුවන්න නම්.
ගහක් නිසා පාර නොහද ඉන්න ඕනි නෑ ඕනිකමක් තියෙනව නන් දෙකම කරන්න පුළුවන්.පුලුවන් නම් බේරයි නැත්තන් නිකා ඉදී, මේ ගහක් නිසා පාර නොහද ඉන්ඩ මොන්ගල්..