සංවර්ධනයේ ප්‍රතිඵලය පරිසර විනාශය තමයි -ඇමති සනත් නිශාන්ත

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    :lol:අරුන් ගලවල වෙන තැනක හිටවනව කියපු ඵකේ අනිත් ඵක මෙන්න මේ ගොන් බයි වස්සා කියනව පටක රෝපණය කරන්න පුළුවන්ලු:lol:
    වටේ යන්නේ නැතුව මන් කලින් කියපු එකට කියපන්කො ,
    කඩේ යන එක විතාරණ නේ දන්නේ ,තාක්ෂණ ක් දේවල් දන්නේ නැ නේ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Paarak hadala goda enne kawda?

    Mama gas kapana eka hodai kiyanawa newei. Othana hadanne Kandy high way eka neda? Highway eka hadana eka kochchara hodada? Colombo-Kandy traffic eke yanna giyama epa wenawa.

    Othana gaha kapanne nethiwa heduwoth 400m da koheda para dik wenawa kiwwa. Wangu wedi wenawa kiwwa. Owata wiyadan wenneth ape rata kohen hari nayata gaththu salli ne.

    Minihek geyak heduwath gas kepenawa / polowa harala pas / weli gannawa. Parisaraya winasa wenawa. Oya wage loku project ekak gena mona kathada.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,303
    113
    අති දුර්ලභ ගස්,
    අනෝ ගොනේ ඔකේ අති දුර්ලභයක් නැ ,
    පොඩක් හොයලා බලපංකො ......

    අති දුර්ලභ කියමුකෝ ,
    පටක රෝපන්යෙන් ඕනි තරම් ඕක හදාගන්ට පුළුවන් නේ ,

    උඹ වටින සොයා ගැනීමක් කරලා Crudia zeylanica දුර්ලභ නෑ කියල. වහාම උඹේ සොයා ගැනීම publish කරපන් මොකද මෝඩ මිනිස්සු තවම හිතන් ඉන්නවා ඕක වඳ වෙලා කියල.

    මේ තියෙන්නේ IUCN entry එක. ඒකෙ තියෙන්නේ extinct කියල (ඕකුන් දන්න ප# නේද?)
    https://www.iucnredlist.org/species/32556/9715161

    අර ඕනේ දෙයක් වඳ වෙලා ගියාට අව්ලක් නෑ පටක රෝපණයෙන් හදන්න පුළුවන් කියන එකත් publish කරපන්. මෝඩ මිනිස්සු වඳ වෙලා යන විශේෂ බේර ගන්න බොරුවට මහන්සි වෙනවා.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වටේ යන්නේ නැතුව මන් කලින් කියපු එකට කියපන්කො ,
    කඩේ යන එක විතාරණ නේ දන්නේ ,තාක්ෂණ ක් දේවල් දන්නේ නැ නේ
    ඒයි බල්ලො මම දාපු ඵකට රිප්ලයි නැද්ද?කැලෑ අස්සෙ තොගෙ වේස නන්දසේන කරන සංවර්ධනය මොකක්ද කියපිය හොරිකඩයෝ..😅😅

    Screenshot_2021-02-06-10-40-27_copy_720x1119.jpg

    FB_IMG_1612339070149.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    1612864640060.png


    ස මේ මහන්සි වෙන්නෙ මේ වගේ උන්ගෙ බඩකට පුරවන්න තණ්කොළ ටිකක් වවාගන්න ඉඩමක් හොයාගන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබෙන ලෝකයෙන් තුරන් වූ බවට ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ හෙවත් ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාඛය කපා ඉවත් කිරීමට උත්සහ දැරීමේ පුවතක් පසුගියදා වාර්තා වුවා. අධ්වේගී මාර්ගය ඉදිකෙරෙන ප්‍රදේශයේ පිහිටා ඇති එම ශාඛය පිහිටි බිම් ප්‍රදේශයේ “කෲඩියා සිලනිකා“ ශාඛයට අමතරව වඳවී යාමේ තර්ජනයට මුහුණදී ඇති ශාඛ 05ක් සහ ආරක්‍ෂිත ලැයිස්තුවේ ඇති ශාඛ වර්ග 05ක් ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනි දේවානි ජයතිලක ප්‍රකාශ කර සිටියේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙම ශාඛයට අමතරව තවත් වඳ වී යාමේ තර්ජනයට ඇති ශාඛයක් ඇති බවට සොයා ගෙන ඇති බවද ඇය කියා සිටියා.

    කෙසේ වුවත් මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ එම ශාඛය ඉවත් කොට වෙනත් ස්ථානයක ආරක්ෂිතව සිටුවීමට අවශ්‍ය අවසරය ලබාගෙන ඇති බවයි. කෙසේ වුවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එම “කෲඩියා සිලනිකා“ ශාඛය එම ස්ථානයෙන් ඉවත් කිරීම නතර කරන ලෙසට සිය අමාත්‍යාංශය විසින් මහ මාර්ග අමාත්‍යාංශය වෙත දැනුම් දී සිටිය බවයි.


    කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ ලෝකයේ වඳවී ගොස් ඇති ශාඛය ඉවත් කොට වෙනත් ස්ථානයක පිහිටුවීමට අවසරය ලබාදී තිබුනත් එය ඉවත් කිරීමෙන් පසු මියගියහොත් එහි වගකීම දැරිය යුත්තේ කව්ද යන්න විමසා සිටියා.

    පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ රතු දත්ත පොතට ඇතුලත් කර ඇති මෙවැනි ශාඛයක් විනාශ කිරීම වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි වරදක් බවයි.

    මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඊයේ දිනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සංවර්ධනය ප්‍රථිපලය නම් පරිසර විනාශය බව කියා සිටියා. එය අතිතයේ සිට සිදුවූවක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පරාක්‍රමබාහු රජ සමයේ දී වෙල් කුඹුරු සාදන ලැබුවේ වනය කපා බවයි කියා සිටියේ.

    PSX_20210209_083126-768x429.jpg


    (උපුටා ගැනීම -news wire)

    VIDEO:


    සර්ට මේ වනේ කපල අයින් කරල දාන්න බැරි උනාද? ඔක්සිජන් මොකටද අහුපු එකානෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කියල තියෙන කතාව හරි , ඒ කතාවෙ කිසිම වරදක් නැ,සවර්ධනය කියන්නෙම.පරිසර විනාශයක් තමයි, ඒක කාටවත් නැ කියන්ඩ බැ..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අති දුර්ලභ ගස්,
    අනෝ ගොනේ ඔකේ අති දුර්ලභයක් නැ ,
    පොඩක් හොයලා බලපංකො ......

    අති දුර්ලභ කියමුකෝ ,
    පටක රෝපන්යෙන් ඕනි තරම් ඕක හදාගන්ට පුළුවන
    පටක රෝපනය ගැන දන්න ලබ්බ. රතු දත්ත පොතට දානවද පටක රෝපණය කරන්න පුලුවන්න නම්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පටක රෝපනය ගැන දන්න ලබ්බ. රතු දත්ත පොතට දානවද පටක රෝපණය කරන්න පුලුවන්න නම්.
    ලොල් පටක රෝපනය කොරන්ඩ බැරි ගස් ඉතින් ප්ලාස්ට්ක් ගස් වෙන්ඩ ඕන,
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ලොල් පටක රෝපනය කොරන්ඩ බැරි ගස් ඉතින් ප්ලාස්ට්ක් ගස් වෙන්ඩ ඕන,
    ඔය ගස් ටිකත් පටක රෝපණය කරල වඳ වෙන එක වළක්වමුකො එහෙනම්. සත්තු ටිකත් ක්ලෝනීකරණය කරමු. පිටරට scientist ල පට්ට මෝඩයො නේ රක්ත දත්ත පොත maintain කරන්න වහක් කන්නෙ. :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය ගස් ටිකත් පටක රෝපණය කරල වඳ වෙන එක වළක්වමුකො එහෙනම්. සත්තු ටිකත් ක්ලෝනීකරණය කරමු. පිටරට scientist ල පට්ට මෝඩයො නේ රක්ත දත්ත පොත maintain කරන්න වහක් කන්නෙ. :rofl:
    කරන්ඩ පුලුවන් ඕන නම් , වියදම සහ නොකිරීම නිසා වද වෙන්නෙ, එහෙම නැතුව තාක්ශනයේ අඩු පාඩුවක් නම් නෙමේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කරන්ඩ පුලුවන් ඕන නම් , වියදම සහ නොකිරීම නිසා වද වෙන්නෙ, එහෙම නැතුව තාක්ශනයේ අඩු පාඩුවක් නම් නෙමේ
    අරූ කිව්වෙ ඔනී තරම් පුලුවන් කියල. අපරාදෙ නේ. ගහ බේරගන්නවද? පටක අරන් ගහ අයින් කරනවද?
     
    • Haha
    Reactions: Truth Hurts

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරූ කිව්වෙ ඔනී තරම් පුලුවන් කියල. අපරාදෙ නේ. ගහ බේරගන්නවද? පටක අරන් ගහ අයින් කරනවද?
    කැමති දෙයක් කොරල අධිවේගි මාර්ගය හදන එකයි අවශ්යතාවය, මේ ගහක් හින්ද අධිවේගෙ නොහද ඉන්න ලොල් තමයි,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    මේ ගහක් හින්ද අධිවේගෙ නොහද ඉන්න ලොල් තමයි,
    කවුද පොන්ස් හදන්න එපා කියන්නෙ. ඔය ගහත් බේරගෙන ඕක හැදුව නන් වැඪේ ඉවරයිනෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කවුද පොන්ස් හදන්න එපා කියන්නෙ. ඔය ගහත් බේරගෙන ඕක හැදුව නන් වැඪේ ඉවරයිනෙ.
    පුලුවන් නම් බේරයි නැත්තන් නිකා ඉදී, මේ ගහක් නිසා පාර නොහද ඉන්ඩ මොන්ගල්..
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Devani jeppiyak okiwa elawanna ona. anduwe jobak karana gaman anduwata wirudda news denawata.

    Amathi thuma hari Gas kapanne nathuwa kohomada parawal hadanne. Raja kale idan mehema devani la hitiyanam thama api jiwath wenneth kalawaka waddo wage.
     
    • Dislike
    Reactions: SLKolla2020

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    පුලුවන් නම් බේරයි නැත්තන් නිකා ඉදී, මේ ගහක් නිසා පාර නොහද ඉන්ඩ මොන්ගල්..
    ගහක් නිසා පාර නොහද ඉන්න ඕනි නෑ ඕනිකමක් තියෙනව නන් දෙකම කරන්න පුළුවන්.