කෑල්ල - කැම්පස් යන්න පෙර සහ පසු

redux

Well-known member
  • Feb 19, 2017
    10,882
    17,939
    113
    " He showed me some messages from his phone which were sent by the bride last night "
    me situation eka mathak weddith depression wage ban. :(

    අඩේ කොහොමද බන් ඉවසන්නේ ඔහොම දෙයක් වුනොත්?
    මට තියා හතුරෙක්ටවත් ඔහොම දෙයක් වෙන්නෙපා කියල ප්‍රාර්තනා කරන්නෙ බන්..

    පිස්සු වගේ එහෙම දෙයක් මතක් වුනාමත්.. ඇයි බන් මේ වේසියොන්ට බැරි එකෙක්ගෙන් සැනසෙන්න
    Private uni yana unut ohoma tamai government un witarak nemei. Mama ekiyek ekka 6 years yalu wela hitiya. Meki university gihin tika kaleka passe mata kiwwa dan relationship ekakata eyata welawa na break up wemu kiyala. Math itin duken hari agree una mona karannada. Man masa ganakata passe dana gatte me hutti ekige hondama yaluwek kiyapu kolla ekka relationship ekak patan aran kiyala. Break up wenna sathi deka thunakata kalin ui, ekige class eke un tikakui 2 day trip ekakut giya. Mata passe therune aruta hukannat dila tamai maget ekka break up wela tiyenne kiyala. Munge kari weda gena kata karala wedak na. Mata jiwithema epa una oken.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p

    බලහන් බන් ඉතින් ගැණු කොහොමද විශ්වාස කරන්නේ කියලා..
    ඩ්ප්‍රෙෂන් කමෙන්ට් :( :baffled:

    උබත් එක්ක ඉන්නකොටම ඒකි වෙන එකෙක්ට කියල උකාගත්තොත්, මාස ගාණක් උන් දෙන්න වැඩේ කරගෙන ගිහිල්ලා උබට අහම්බෙන් මාට්ටු වුනොත්, එතකොට උබ මොනා කරයිද? උබේ හැඟීම මොන වගේ වෙයිද?:sorry:
     
    • Sad
    Reactions: TWishwadeepa

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,939
    113
    බලහන් බන් ඉතින් ගැණු කොහොමද විශ්වාස කරන්නේ කියලා..
    ඩ්ප්‍රෙෂන් කමෙන්ට් :( :baffled:

    උබත් එක්ක ඉන්නකොටම ඒකි වෙන එකෙක්ට කියල උකාගත්තොත්, මාස ගාණක් උන් දෙන්න වැඩේ කරගෙන ගිහිල්ලා උබට අහම්බෙන් මාට්ටු වුනොත්, එතකොට උබ මොනා කරයිද? උබේ හැඟීම මොන වගේ වෙයිද?:sorry:
    Uta mata wada salli tibba ban ekai. Antimata uwat ata arala wena ekek allagatta. Eeta passe aye tawa ekek. Apita relationship ekaka inna kota therenne nati unata break up unama kalpana karala baluwama boot signs penna patan gannawa. Meki break up wenna 3 months kalin indan wage maget ekka chat karana eka adu una, mama langin innakota wena mokak hari wedak karanawa nattan phone eke ellila innawa, hukanna giyama mahansi, nattan wena mokak hari excuse ekak kiyala berenawa. Un ehema karanne api ekka athal gattot alut ekata cheat kala wage wena nisa. Aduma taram masa deka tunakwat aru ekka fun aran taran tamai mata boot eka denna atte.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    බලහන් බන් ඉතින් ගැණු කොහොමද විශ්වාස කරන්නේ කියලා..
    ඩ්ප්‍රෙෂන් කමෙන්ට් :( :baffled:

    උබත් එක්ක ඉන්නකොටම ඒකි වෙන එකෙක්ට කියල උකාගත්තොත්, මාස ගාණක් උන් දෙන්න වැඩේ කරගෙන ගිහිල්ලා උබට අහම්බෙන් මාට්ටු වුනොත්, එතකොට උබ මොනා කරයිද? උබේ හැඟීම මොන වගේ වෙයිද?:sorry:
    අපේ සෙට් වෙච්ච උන් කැම්පස් යනකන් හිටියේ නෑ, උන් එලේවල් වලදීම ඩබල් ගේම් ගහලා.
     
    puke_amaris

    Active member
  • Jan 27, 2021
    68
    109
    33
    ඕකට කෙල්ලොන්ට විතරක් බැනලා වැඩක් නෑ බන්. ගෑනු පිරිමි දෙගොල්ලොම එකයි. මිනිස්සු වෙනස් වෙනවා. අපි ඒක තේරුම් අරගෙන ජීවත් උනා නම් හරි. මොකද මන් එහෙම කියන්නෙ මාත් හිතාගෙන හිටියෙ මං කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියලා. ඒ වුනාට දැන් මේ ඔෆිස් එකේ කෙල්ලෙක් හින්දා මාත් වෙනස් වෙලා ඉන්නෙ. හිත ගොඩාක් හයිය වෙන්න ඕනෙ වෙනස් නොවී ඉන්න නම්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    පොඩ්ඩක් හොදට බලපන් ගොඩක් වෙලාවට ඔය බඩු නොවන කෙල්ලො බූට් තියන කොල්ලොන්ට මෙලෝ විචාර බුද්ධියක් නෑ. ඉගෙනගත්ත හෝ නැතා හෙන මෝඩ විදිහට හිතන උන් සාපේක්ෂව. එක්කො ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නැති ඒ උනාට පොරවල් කියල හිතන් ඉන්න උන්. එක්කො බීගෙන රස්තියාදු ගහන උන්. තව බස් පික්කො ටයිප් උන්. කෙල්ලො ඉතින් ඒ ලෝකෙන් එලියෙ වැදගත් උන් ඉන්නව කියල දැක්කම අරූගෙ වැරදි පේනව. Smart is new sexy කියනවනෙ. බූට් තියන එක හරිද වැරදිද මං දන්නෑ. මට මීටර් වෙච්ච දෙයක් කිවුවෙ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    පොඩ්ඩක් හොදට බලපන් ගොඩක් වෙලාවට ඔය බඩු නොවන කෙල්ලො බූට් තියන කොල්ලොන්ට මෙලෝ විචාර බුද්ධියක් නෑ. ඉගෙනගත්ත හෝ නැතා හෙන මෝඩ විදිහට හිතන උන් සාපේක්ෂව. එක්කො ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නැති ඒ උනාට පොරවල් කියල හිතන් ඉන්න උන්. එක්කො බීගෙන රස්තියාදු ගහන උන්. තව බස් පික්කො ටයිප් උන්. කෙල්ලො ඉතින් ඒ ලෝකෙන් එලියෙ වැදගත් උන් ඉන්නව කියල දැක්කම අරූගෙ වැරදි පේනව. Smart is new sexy කියනවනෙ. බූට් තියන එක හරිද වැරදිද මං දන්නෑ. මට මීටර් වෙච්ච දෙයක් කිවුවෙ.
    Agreed
     
    • Like
    Reactions: olu bakka

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63

    thawath explain karanna puluwan nam maru
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    thawath explain karanna puluwan nam maru
    මට හිතෙන්නෙ ඒක personality එක. first impression එකෙන් දැනෙන personality එක නෙමේ කාලයක් ආශ්‍රය කරද්දි දැනෙන personality එක, වැදගත්කම. සල්ලි තියෙන කොල්ලොන්ට කෙල්ලො සෙට් වෙන එකත් මේකත් එක්ක සෙට් වෙනව. සල්ලි තියෙනව කියන්නෙ ඌ මොකක් හරි ගේමක් ගහල සල්ලි හොයල. ඒ කියන්නෙ බොහෝ වෙලාවට ඌට එහෙම දෙයක් කරගන්න තරම් මොලයක්, දැනුමක් තියෙනව සහ සල්ලි තියෙන උන් බහුතරයක් වැදගත් විදිහට හැසිරෙනව. උබලට මොකද හිතෙන්නෙ?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,046
    4,593
    113
    පොඩ්ඩක් හොදට බලපන් ගොඩක් වෙලාවට ඔය බඩු නොවන කෙල්ලො බූට් තියන කොල්ලොන්ට මෙලෝ විචාර බුද්ධියක් නෑ. ඉගෙනගත්ත හෝ නැතා හෙන මෝඩ විදිහට හිතන උන් සාපේක්ෂව. එක්කො ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නැති ඒ උනාට පොරවල් කියල හිතන් ඉන්න උන්. එක්කො බීගෙන රස්තියාදු ගහන උන්. තව බස් පික්කො ටයිප් උන්. කෙල්ලො ඉතින් ඒ ලෝකෙන් එලියෙ වැදගත් උන් ඉන්නව කියල දැක්කම අරූගෙ වැරදි පේනව. Smart is new sexy කියනවනෙ. බූට් තියන එක හරිද වැරදිද මං දන්නෑ. මට මීටර් වෙච්ච දෙයක් කිවුවෙ.
    yes a woman will always go for alpha male....beta male kamathi naha...
     
    • Like
    Reactions: thriloka

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනිත් අය ගානට දාල මාව මනින්න එපා කියන උන් තමයි ලෝකේ කාලා වතුර බීල ඉන්න අම්මණ්ඩිලා...:rofl:

    මම සිරා පොෂ් කෙල්ලෝ කිහිපදෙනෙක් ලඟින් ආශ්‍රය කරල තියෙනවා...උන් පට්ට ජෙනුයින්...කියල වැඩක් නැහැ...බොරු පත්තිනි සීන් නැහැ...:love:

    ඕනේ දෙයක් ඇහුවොත් බොක්කෙන් උත්තර දෙනවා..ඔය වගේ පත්තිනි ටෝක් දෙන උන්ගේ තමයි හැක්කේ බුදුරැස් විහිදෙන්නේ..බොක්ක ගැන කතා කරන්න ඕනේ නැනේ...:lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මූත් හොද හිටඖ ආතල් බුවෙක් තමා
    දැන් මිසින්

    @Ragna_SL මුට මොකද වුනේ? මුගේ කෑල්ල කැම්පස් ගියාද?

    එක පාරටම මිසින්
    මේ මගෙ ඒ කාලෙ හිටපු හොද යාලුවෙක්, හොදම යාලුව හොද කොල්ල :(
    ------ Post added on Jan 22, 2023 at 12:16 AM
     
    • Like
    Reactions: NRTG

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    කැම්පස් ගියාම same batch එවුන් එක්ක ලව් කරන්න එපා කියලා සින්නෙක් දාපු මැසේජි වගයක් fb share උනා
    සිරාවට එහෙම සීන් තිබ්බද

    මූත් හොද හිටඖ ආතල් බුවෙක් තමා
    දැන් මිසින්

    එක පාරටම මිසින්
    මේ මගෙ ඒ කාලෙ හිටපු හොද යාලුවෙක්, හොදම යාලුව හොද කොල්ල :(
    ------ Post added on Jan 22, 2023 at 12:16 AM
    වෙන ආත්මෙකින් ඇති
    ------ Post added on Jan 22, 2023 at 12:18 AM
     
    • Sad
    Reactions: Solo Rider