පොඩි එකාත් ලෝකෙට ණයයි

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එක් අයෙක් හයලක්ෂ හැත්තෑදාහක් ණයයි.
    එයිනුත් දෙලක්ෂ අනූදාහක් පිටරටට
    #adaderanabiz
    https://www.facebook.com/hashtag/ad...-ljgiqibP-Su2-5OXUtqjVq6D3Jw5xNL&__tn__=*NK-R

    2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක සඳහන් වේ.

    මෙම ප්‍රමාණයෙන් රු. බිලියන 8,258.9 ක් දේශීය වශයෙන් ‌ගෙවිය යුතු ණය වන අතර රු. බිලියන 6,346.7 ක් විදේශීය ණය වේ.
    මේ අනුව 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී දැක්වෙන අගයයට අනුව මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 669,981 ක් වනු ඇත. මෙයින් රු. 291,133 ක් සටහන් වන්නේ විදේශ ණය ලෙසයි. නැතහොත් මෙරට සෑම පුරවැසියෙක්ම පිටරටට රු. දෙලක්ෂ අනූඒක්දහසක ණයකරුවෙකු වේ.


    ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරණ මුළු ණය ප්‍රමාණය එරටේ සමස්ත ජනගහනයෙන් බෙදූ විට එක පුද්ගලයෙකුට දැරීමට සිදුවෙතැයි ගණන් බලන ණය ප්‍රමාණයයි.
    ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ජනගහනය මිලියන 21.8 ක් වේ.

    හෙට උපදින පොඩි එකත් ලෝකෙට ණය කාරයෙක් කරපු අවුරුදු 73 ක් ලංකාව පාලනේ කරපු , අදටත් පාලනේ කරන සියලු දෙනාටම උත්තමාචාරය..

    2020- Feb වෙද්දි නම් මේක දෙගුනයක් වෙලා ඇති


    z_jur-p-04-Child.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමස්ථ ණය ප්‍රමාණය ජනගහනයෙන් බෙදල එකෙක් මෙච්චර ණයයි කියල කියන ඔය කතාව වැරදියි. හරි විදිහ ආණ්ඩුව මෙච්චර ණයයි කියල කියන එක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    කැ# රාජ්‍ය සේවය අඩු කරන්න ඕන. එන එන දේශපලුවා කරන්නේ ඕකට රිංගවන එක. ඕවගෙ ඉන්න එකෙක් හරියට වැඩකරන්නෙ නැහැ. කරන උන් හිටියත් කරන්න බයයි. දේශපාලුවෝ අස්කරයි, මාරු කරයි කියල. මේ රටේ උන්ට දෙන ලෝන් නැති කරන්න ඕන, ඔය ලෝන් එකටනේ ගොඩක් උන් ඕකට රිංගන්න හදන්නේ. ඇයි රාජ්‍ය සේවයට කියල වෙනම වරප්‍රසාද? මහන්සිවෙලා දවසෙ ගාන හොයන මිනිහෙකුයි, ඔය රාජ්‍ය සේවෙ අයිස් ගහන එකෙකුයි අතර වෙනස බලපන්කො.
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Naya ganna eka waraddak neme. Ubala Naya aragenama nadda jeewitheta? Ewa Hari widihata ayojanaya karanna Oni . Ubala Danna USA , India oya Hama ratakma nayai thama.

    USA Wala eka miniheka 13499880 nayai
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කැ# රාජ්‍ය සේවය අඩු කරන්න ඕන. එන එන දේශපලුවා කරන්නේ ඕකට රිංගවන එක. ඕවගෙ ඉන්න එකෙක් හරියට වැඩකරන්නෙ නැහැ. කරන උන් හිටියත් කරන්න බයයි. දේශපාලුවෝ අස්කරයි, මාරු කරයි කියල. මේ රටේ උන්ට දෙන ලෝන් නැති කරන්න ඕන, ඔය ලෝන් එකටනේ ගොඩක් උන් ඕකට රිංගන්න හදන්නේ. ඇයි රාජ්‍ය සේවයට කියල වෙනම වරප්‍රසාද? මහන්සිවෙලා දවසෙ ගාන හොයන මිනිහෙකුයි, ඔය රාජ්‍ය සේවෙ අයිස් ගහන එකෙකුයි අතර වෙනස බලපන්කො.
    අනිවාර්‍යෙන් බන්, රාජය සේවේ නම් හැදෙන්නම ඕන. නිවාඩුම කොච්චර තියෙනවද? අනිත් එක ඇයි පුද්ගලික සේවේ රාජ්‍ය සේවේ කියලා විශෙස වරප්‍රසාද. හරිනම් උන් වැඩ කරන්න ඔන පුද්ගලික සේවෙට වඩා.
    ඔය රැකියා විරහිත උපාදිදාරින් උනත් බලපන්කෝ, රජයේ එකක්ම හොය හොයා ගෙදරට නාකි වෙන්නේ ඒකනේ..
    සමස්ථ ණය ප්‍රමාණය ජනගහනයෙන් බෙදල එකෙක් මෙච්චර ණයයි කියල කියන ඔය කතාව වැරදියි. හරි විදිහ ආණ්ඩුව මෙච්චර ණයයි කියල කියන එක.
    උඩින්ම කියලා තියෙන්නෙ රු. බිලියන 14,605.6 ණයයි කියලා ඒකනේ


    Naya ganna eka waraddak neme. Ubala Naya aragenama nadda jeewitheta? Ewa Hari widihata ayojanaya karanna Oni . Ubala Danna USA , India oya Hama ratakma nayai thama.

    USA Wala eka miniheka 13499880 nayai
    ණය ගත්තට ණය ගෙවන විදිහක් නෑනේ බන්, ලෝක බැංකුවෙන් අපේ රේටින් පල්ලෙහාට දැම්මෙත් ඒකනෙ, IMF එක වගේ අපිට ණය ගන්න අමාරුයි ..චීනේ වගේ පොලී මුදලාලි ටයිප් එකෙන් නම් ණයදෙනවා.

    රටේ පාලකයෝ උනාම ණය ගන්න වගේම, ඒවා පියවන්නත් රටේ සම්පත් කලමනාකරනය කරන්නත් ඕන නේ. අරුන් කරපු දේ අවුල් ඒ ප්‍රොහජෙට් එකට බිලියන ගාඅනක් ගිහින් තිබ්බත් කමක් නෑ ගිය ආන්ඩුවනේ කලේ ඒක නිසා හොද නෑ මේ ආන්ඩුව කැන්සල් කරනවා. මේ ආන්ඩුව පටන් ගත්ත එක එන ආන්ඩුව කැන්සල් කරනවා.

    මෙලෝ වැඩකට නැතුව කිසිම අව්ශයතාවක් නැතුව ඔහේ නම ගහන්න මගුල් කරන්න ණය ගන්නවා. ආර්තික ප්‍රතිපත්තියක් කියලා මල දානයක් නෑ.
    මොනා කියන්නද ඉතින්. අපේ දරු මුනුබුරන්ගේ කාලේ වෙද්දි ලන්කාවක් තියෙයිද ?
    ඇමරිකාව නම් තියෙනවා, උන් ණය ගත්තත් ඒවා පාලනයක් කරන නිසා
     
    • Like
    Reactions: Necromancer

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    ස' ඇවිත් ඕවා විසඳයි.
    ටිකක් ඉන්ටකෝ... :D :rofl:
    tikak intako kiyana ekawath apita penna baha. horamadalawa, pata attama kiyagena eka karanne ena ena rajayata prasasthi, wandibattakama karana eka.
     
    • Haha
    Reactions: Mandalorian

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    hmm awurudu 1, masa 3 ta mehema nam, sir ta labbai, thattei yanthamata beraganna puluwan wei awurudu 10 dunnoth.
    Sir miracle man nemeine.
    Ubala pinata igana gaththa ewwa.
    Pinata gaththa health services
    Hinda thamai ratata mechchara naya wela thiyenne.