https://www.facebook.com/hashtag/ad...-ljgiqibP-Su2-5OXUtqjVq6D3Jw5xNL&__tn__=*NK-Rඑක් අයෙක් හයලක්ෂ හැත්තෑදාහක් ණයයි.
එයිනුත් දෙලක්ෂ අනූදාහක් පිටරටට
#adaderanabiz
2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රු. බිලියන 14,605.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක සඳහන් වේ.
මෙම ප්‍රමාණයෙන් රු. බිලියන 8,258.9 ක් දේශීය වශයෙන් ගෙවිය යුතු ණය වන අතර රු. බිලියන 6,346.7 ක් විදේශීය ණය වේ.
මේ අනුව 2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී දැක්වෙන අගයයට අනුව මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 669,981 ක් වනු ඇත. මෙයින් රු. 291,133 ක් සටහන් වන්නේ විදේශ ණය ලෙසයි. නැතහොත් මෙරට සෑම පුරවැසියෙක්ම පිටරටට රු. දෙලක්ෂ අනූඒක්දහසක ණයකරුවෙකු වේ.
ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරණ මුළු ණය ප්‍රමාණය එරටේ සමස්ත ජනගහනයෙන් බෙදූ විට එක පුද්ගලයෙකුට දැරීමට සිදුවෙතැයි ගණන් බලන ණය ප්‍රමාණයයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ජනගහනය මිලියන 21.8 ක් වේ.
හෙට උපදින පොඩි එකත් ලෝකෙට ණය කාරයෙක් කරපු අවුරුදු 73 ක් ලංකාව පාලනේ කරපු , අදටත් පාලනේ කරන සියලු දෙනාටම උත්තමාචාරය..
2020- Feb වෙද්දි නම් මේක දෙගුනයක් වෙලා ඇති

