හිතුමතේ ජිවිතේ බොරුව

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    එතකොට හුතුමතේව ඔපරේශන් කරපු දොස්තර කියන්නෙත් බොරුද??? දොස්තරත් හුතුමතේට සපෝට්ද බොරුව ප්‍රමෝට් කරන්ඩ????

    එතකොට "හිතුමතේ ජිවිතේ" කියla සින්දු ලියුවෙ, මට මතක විදිහට ෆිල්ම් එකක් ගැහුවෙත් චතුරද????
    ------ Post added on Feb 9, 2021 at 9:11 PM
    ඌ හිරේ ගියපු කතාව ඇත්ත උනාට මිනීමරලා තියෙනවා කියන කතාව බොරුවක් කියලා තමා කියන්නේ! :confused:
    සාක්ශි නැතිව අපි කොහොමද පිලිගන්නේ ඌ එහෙම්මම කරන්න ඇති කියලා..:oo:
    මම නම් හිතන්නේ ඌ වටෙත් ඉන්නවා යම් කිසි පිරිසක් , උන් මූව බිල්ලට දීලා උන් හම්බ කරනවා වගේ සීන් එකක් යන්නේ..:baffled:
    හිතුමතේ කතාව මුලින්ම කරලියට ගෙනාවේ දෙරණ චතුර එක්ක කරපු වැඩසටහනින්, ඊට පස්සේ යූටියුබ් නාලිකා වලින් තරගෙට පෙන්නන්න ගත්තා.. පෙරේදාත් එකෙක් දාලා තිබ්බා අලුතෙන් එකක් හිතුමතේ ගැන.:lol:
    සුමතියා උගේ ජීවිත කතාව පොතක ලියලා විකුනන්න දැම්මා නම් ඔක්කොම හරක් ටික මෙලහට පොත අරගෙන ! :lol:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    හිතුමතේව ජිවිතාන්තය දක්වා හිරේ යැවුවෙ
    කවුද එහෙම කියන්නේ??? :rofl: හිරේ ගිහින් තියනවා . ඒත් ඔය මිනිහා කියන දේවල් වලට නවෙයි. ඒ බොරු කතා බන්. උබට ඕන නම් විශ්වාස කරපං.
     
    • Like
    Reactions: emoji diaries

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මම අහන්නෙ සරල දෙයක් , හිතුමතේව එතකොට මොනව කොරාටද ජිවිතාන්තය දක්වා හිරේ ගියෙ???????

    චතුරට කලින් හිතුමතේ ගැන ෆිල්ම් ගැහුව මම හිතන්නෙ සිදු ලියුව,ඒ කලෙ ඔය යුටියුබ් තිබ්බෙ නැනෙ, ග්‍රේශන් ආනන්දගේ හිතුමතේ ජිවිතේ සිදුව හොද උදාහරණයක් ඒව ලියවෙද්දි චතුරල වැලි කෙලියෙ , කොහොමද් එහෙම උනේ?????
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    එතකොට හිතුමතේට නoගි කෙනෙක් ඉදල නැ ඒකිව රේප් කරල මරල පුච්චල නැ???????? නෙත් fm කාරයො ඒව හොයන් නැද්ද????
    ඒවත් මිනිහගේ කතා බන්.. ඒ වගේම පොලිසියේ හිටපු අය අවුරුදු කුමාරියෝ මරලා තියනවා 70 ගන්න වල.. උබේ මගුලකට බයේ නවෙයි මම කිව්වේ ඔය මිනිහට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ කියලා. ඒ මනුස්සයා සාමාන්‍ය මානසික තත්වයක නෙවෙයි ඉන්නේ...
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මොකද එරෝසන් ලොකු පතහැලි දිගඅරිනවාද? ගුඇන්පි කියලා බනිනවාද? පෙන්නැ බ්ලොක් නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද එහෙම කියන්නේ??? :rofl: හිරේ ගිහින් තියනවා . ඒත් ඔය මිනිහා කියන දේවල් වලට නවෙයි. ඒ බොරු කතා බන්. උබට ඕන නම් විශ්වාස කරපං.
    යකෝ 1976 වගේ මහින්ද හිරේ වැටෙන්නෙ අඩුම 1980කියමුකො, මහින්ද පස්සෙ ජනාධිපති වෙලා ජනාධිපති සමාවෙන් 2009හිරෙන් නිදහස් කරනකන් මිනිහ හිරේ උන්නෙ ඇයි???? හොරකම් කරාට ඔච්චර කාලයක් ලොල් තොපි ඔච්චරම මන්ද මානසිකද?????
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඕවා හොයන්න වෙලාව නාස්ති කරන එකේ ආච්චිට කොහෙන්ද මැණික් මල්ලක් ලැබුනේ කියන එක හෙව්වොත් නරකද?
    අනික චතුරයා ඇටෙත් නැහැ පත්තරකාරයෝ හිතුමතේ ජීවිතේ පුම්බලා ගන්නකොට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවත් මිනිහගේ කතා බන්.. ඒ වගේම පොලිසියේ හිටපු අය අවුරුදු කුමාරියෝ මරලා තියනවා 70 ගන්න වල.. උබේ මගුලකට බයේ නවෙයි මම කිව්වේ ඔය මිනිහට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ කියලා. ඒ මනුස්සයා සාමාන්‍ය මානසික තත්වයක නෙවෙයි ඉන්නේ...
    හරි ඔක්කොම උගෙ කතා කියපන්කො ,අඩුම 1978වගේ ඉදන් හරි 2009වෙනකන් ඒ මනුස්සව හිරේ තියන් ඉදල තියෙන්නෙ මොකක් කරාටද දීපන් බලන්ඩ උත්තර???
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මම අහන්නෙ සරල දෙයක් , හිතුමතේව එතකොට මොනව කොරාටද ජිවිතාන්තය දක්වා හිරේ ගියෙ???????

    චතුරට කලින් හිතුමතේ ගැන ෆිල්ම් ගැහුව මම හිතන්නෙ සිදු ලියුව,ඒ කලෙ ඔය යුටියුබ් තිබ්බෙ නැනෙ, ග්‍රේශන් ආනන්දගේ හිතුමතේ ජිවිතේ සිදුව හොද උදාහරණයක් ඒව ලියවෙද්දි චතුරල වැලි කෙලියෙ , කොහොමද් එහෙම උනේ?????
    ඔව් එතනත් යම් ගැටලුකාරී තත්වයක් තියෙනවා තමා.
    ච්‍රිත්‍රපටි , සින්දු වලට ස්ටෝරි එක එහෙම්මම ගන්නේ නෑනේ නිර්මාණාත්මකව තව ටිකක් අතින් දාලාත් කියනවනේ.
    මනුස්සයා කියන දේවල් ඒ විදිහටම බාර ගන්න කවුරුවත් ලෑස්ති නෑ , මොකද සමහර දේවල් ඇත්ත කියලා පිලිගන්න අමාරුයි!

    ඌ ඇත්තටම මිනීමරුවෙක් නම් ඇයි පොලීසියෙන් කියන්නේ නෑත්තේ මිනීමරුවෙක් කියලා! :oo:
    අන්න එතන තමා ප්‍රශ්නේ :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මහින්ද පස්සෙ ජනාධිපති වෙලා ජනාධිපති සමාවෙන් 2009හිරෙන් නිදහස් කරනකන් මිනිහ හිරේ උන්නෙ ඇයි????
    මිනිහා ගොඩක් සැරයක් එලියට ඇවිත් ඇතුලට ගිහින් කියලා කියන්නේ සුළු වැරදි වලට. නැතුව එදා ඉදන් හිරේ හිටියා කියලා නෙවෙයි බන්..
    ඔය පොලිසියේ උන් කතා කරන්නේ උන් මොකද ඕක හංගන්නේ ? උබ උගේ කතාව හරියට අහල නෑ ... කොහොම හරි ඕක කතා කරල වැඩක් නෑ බන්. උබ ඇත්ත කියලා හිතන් ඉදපන්. :rofl: :baffled:
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Nehe .poddak hoyala balanna
    ඒවත් මිනිහගේ කතා බන්.. ඒ වගේම පොලිසියේ හිටපු අය අවුරුදු කුමාරියෝ මරලා තියනවා 70 ගන්න වල.. උබේ මගුලකට බයේ නවෙයි මම කිව්වේ ඔය මිනිහට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ කියලා. ඒ මනුස්සයා සාමාන්‍ය මානසික තත්වයක නෙවෙයි ඉන්නේ...
    Mekata eka eka then wala minissunge police karayange Katha one nehe.
    Sumathipalage gamen gihilla ahanna one .kaluthara waskduwa.
    Eeta passe police file /court file ..athi .
    Prison eke register eka balanna puluwan.
    Neth FM eka den karanne minissunta Moda choon .
    Owa okkoma hoyala wisharayak denna
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහා ගොඩක් සැරයක් එලියට ඇවිත් ඇතුලට ගිහින් කියලා කියන්නේ සුළු වැරදි වලට. නැතුව එදා ඉදන් හිරේ හිටියා කියලා නෙවෙයි බන්..
    ඔය පොලිසියේ උන් කතා කරන්නේ උන් මොකද ඕක හංගන්නේ ? උබ උගේ කතාව හරියට අහල නෑ ... කොහොම හරි ඕක කතා කරල වැඩක් නෑ බන්. උබ ඇත්ත කියලා හිතන් ඉදපන්. :rofl: :baffled:
    බයිලනෙ ටොන් පච, බන්ධනාගාර වර්තා ඉදිරිපත් කරවන්ඩ කියපන් නෙත් එකට , ආන්න එතකොට පිලි ගන්ඩ පුලුවන් , උබල මේ හැම එකටම ටොන් පච ඇදබෑවට වැඩක් නැ..පොලිසිය නෙමේ බන්ධනාගාරෙ කියුවනම් ආන්න පිලි ගන්නව එකෙන්ම

    Nehe .poddak hoyala balanna

    Mekata eka eka then wala minissunge police karayange Katha one nehe.
    Sumathipalage gamen gihilla ahanna one .kaluthara waskduwa.
    Eeta passe police file /court file ..athi .
    Prison eke register eka balanna puluwan.
    Neth FM eka den karanne minissunta Moda choon .
    Owa okkoma hoyala wisharayak denna
    මාත් මේකට එකගයි, බන්ධනාගරෙන් වාර්තා අරන් එලිකරානම් අන්න පිලි ගනව මමත් මොකද ඒක තමයි නිවරදිම ශක්කිය මොකටද මනුස්සය හිරේ උන්නෙ මොකටද ජනාධිපති සමාවෙන් නිදහස් කරේ , හරිම සරලයි හැමෝටම පිලිගන්ඩ පුලුවන්
    ------ Post added on Feb 9, 2021 at 9:51 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් එතනත් යම් ගැටලුකාරී තත්වයක් තියෙනවා තමා.
    ච්‍රිත්‍රපටි , සින්දු වලට ස්ටෝරි එක එහෙම්මම ගන්නේ නෑනේ නිර්මාණාත්මකව තව ටිකක් අතින් දාලාත් කියනවනේ.
    මනුස්සයා කියන දේවල් ඒ විදිහටම බාර ගන්න කවුරුවත් ලෑස්ති නෑ , මොකද සමහර දේවල් ඇත්ත කියලා පිලිගන්න අමාරුයි!

    ඌ ඇත්තටම මිනීමරුවෙක් නම් ඇයි පොලීසියෙන් කියන්නේ නෑත්තේ මිනීමරුවෙක් කියලා! :oo:
    අන්න එතන තමා ප්‍රශ්නේ :lol:
    කවුරුත් අමතුවෙන් බාර ගන්ඩ ඕන නැ මොකෑ බාරගත්ත කියක මොනා හරි ලැබෙනවද කාට හරි, බයිල නෙමේ ඇත්ත මොකක්ද කියන එක විතරයි අදාල වෙන්නෙ,නෙත් එක කරන්ඩ තිබ්බෙ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඕකට සාක්කි ගන්න එක ආන්න කරානම් වැඩේ ස්මාට්, නැතුව මේ ගම්මබැදි හෑලි කියන උන්ගෙන් වොයිස් කට් අරන් දාන එක නෙමේ..

    පොලිසියෙන් කියන්ඩ ඔය කියපු එකා ඒ කලෙ උන්න එකෙක්ද අඩුම ගානෙ ඒ කාලෙ කලුතර වැඩ කරපු මිනිහෙක්ගෙන් ඇහුවනම් ආන්න තර්කිකයි...
     
    • Like
    Reactions: charitha2011

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    Nehe .poddak hoyala balanna

    Mekata eka eka then wala minissunge police karayange Katha one nehe.
    Sumathipalage gamen gihilla ahanna one .kaluthara waskduwa.
    Eeta passe police file /court file ..athi .
    Prison eke register eka balanna puluwan.
    Neth FM eka den karanne minissunta Moda choon .
    Owa okkoma hoyala wisharayak denna

    Nehe .poddak hoyala balanna

    Mekata eka eka then wala minissunge police karayange Katha one nehe.
    Sumathipalage gamen gihilla ahanna one .kaluthara waskduwa.
    Eeta passe police file /court file ..athi .
    Prison eke register eka balanna puluwan.
    Neth FM eka den karanne minissunta Moda choon .
    Owa okkoma hoyala wisharayak denna
    හා එහෙම කරමු.

    SL ගිය නඩු වලටත් බැක් කරපු අපිට ෆයිල්ස් ගැන කියලා දෙන්න එපා මාත්තයෝ.

    ටටා
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    එහෙනම් ඌ මරපු උන්ව මැරුවෙ උබද???? බෙල්ල කපන් පොලිසියට අරන් ගියාම ශක්කියක් නෙමේද ලොල්, උවවත් කපල දුන්නද බෙල්ල ඌට ගෙනියන්ඩ ලොල්

    ඇත්තටම හිතුමතේ වීරයෙක් තම්යි ඒක අවිවාදිතයි, මම හිතන විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ගෙ බෙල්ල කපපු එකම මිනිහ හිතුමතේ කියන්නෙ,
    ------ Post added on Feb 9, 2021 at 8:58 PM
    උඹනම් මෝඩයෙක් ඉරොෂන්. උඹ විමලෙට මෙච්චර කරදරයක් වෙලාවේ එලකිරි එකටවත් ආවේ නෑ. උඹ කුහකයෙක්.හරි ඒක වැඩක් නෑ.මූ මෙච්චර මිනීමැරුන් මරු සිරා එක්ක ගේම් ගහපු එකෙක් නම් මුගේ නම මීට කලින් වයිරල් වෙන්න ඕන.1970 ගනන් වල පොලිස් ස්ථානාධිපති කෙනෙක් මැරුවනම් ඒක හෙඩ් ලයින් යන්නේ.ඔය කියන මුදලාලිලා මැරුවනම් ඒවා හෙඩ් ලයින්.මූව හිරේ දාපු ඒව ගැන වාර්ථා බන්දනාගරය තුල අදිකරන තුල තියෙනවා.ඒවා අරගෙන තමයි මේක එක්ස්පෝස් වුනේ.
     
    • Like
    Reactions: emoji diaries

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    කවුරුත් අමතුවෙන් බාර ගන්ඩ ඕන නැ මොකෑ බාරගත්ත කියක මොනා හරි ලැබෙනවද කාට හරි, බයිල නෙමේ ඇත්ත මොකක්ද කියන එක විතරයි අදාල වෙන්නෙ,නෙත් එක කරන්ඩ තිබ්බෙ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඕකට සාක්කි ගන්න එක ආන්න කරානම් වැඩේ ස්මාට්, නැතුව මේ ගම්මබැදි හෑලි කියන උන්ගෙන් වොයිස් කට් අරන් දාන එක නෙමේ..

    පොලිසියෙන් කියන්ඩ ඔය කියපු එකා ඒ කලෙ උන්න එකෙක්ද අඩුම ගානෙ ඒ කාලෙ කලුතර වැඩ කරපු මිනිහෙක්ගෙන් ඇහුවනම් ආන්න තර්කිකයි...
    බලමු ඒවත් පස්සේ කාලේක හරි කියයි ! එකගයි ඈ ඔයා කියපු දේටත්:yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    බලන් ගියාම රටේ පාලකයෝ විතරක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සුත් අපිව රවට්ටලා තියෙන්නේ අවුරුදු ගානක්. 😣😣😣

    දැන් පොර ලැජ්ජාවට බෙල්ලේ වැල දාගත්තොත් තමා බැලුම්ගලට හිකෙන්නේ.
     
    • Haha
    Reactions: Mandalorian

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. උඹනම් මෝඩයෙක් ඉරොෂන්. උඹ විමලෙට මෙච්චර කරදරයක් වෙලාවේ එලකිරි එකටවත් ආවේ නෑ. උඹ කුහකයෙක්.හරි ඒක වැඩක් නෑ.මූ මෙච්චර මිනීමැරුන් මරු සිරා එක්ක ගේම් ගහපු එකෙක් නම් මුගේ නම මීට කලින් වයිරල් වෙන්න ඕන.1970 ගනන් වල පොලිස් ස්ථානාධිපති කෙනෙක් මැරුවනම් ඒක හෙඩ් ලයින් යන්නේ.ඔය කියන මුදලාලිලා මැරුවනම් ඒවා හෙඩ් ලයින්.මූව හිරේ දාපු ඒව ගැන වාර්ථා බන්දනාගරය තුල අදිකරන තුල තියෙනවා.ඒවා අරගෙන තමයි මේක එක්ස්පෝස් වුනේ.
    බයිල ශාක්කි නැතුව උබ කියුවට පිලි ගන්ඩ බැ, හෙඩ් ලයින් ගියාද නැද්ද දැනගන්ඩ මම ඒ කාලෙ උන්නෙ නැ,බන්ධනාගාරෙන් වාර්තා අරගෙන දාන්da කියපන් නෙත් එකට එතකොට පිලි ගන්නම්