ඌ හිරේ ගියපු කතාව ඇත්ත උනාට මිනීමරලා තියෙනවා කියන කතාව බොරුවක් කියලා තමා කියන්නේ!එතකොට හුතුමතේව ඔපරේශන් කරපු දොස්තර කියන්නෙත් බොරුද??? දොස්තරත් හුතුමතේට සපෝට්ද බොරුව ප්‍රමෝට් කරන්ඩ????
එතකොට "හිතුමතේ ජිවිතේ" කියla සින්දු ලියුවෙ, මට මතක විදිහට ෆිල්ම් එකක් ගැහුවෙත් චතුරද????
------ Post added on Feb 9, 2021 at 9:11 PM
සාක්ශි නැතිව අපි කොහොමද පිලිගන්නේ ඌ එහෙම්මම කරන්න ඇති කියලා..

මම නම් හිතන්නේ ඌ වටෙත් ඉන්නවා යම් කිසි පිරිසක් , උන් මූව බිල්ලට දීලා උන් හම්බ කරනවා වගේ සීන් එකක් යන්නේ..

හිතුමතේ කතාව මුලින්ම කරලියට ගෙනාවේ දෙරණ චතුර එක්ක කරපු වැඩසටහනින්, ඊට පස්සේ යූටියුබ් නාලිකා වලින් තරගෙට පෙන්නන්න ගත්තා.. පෙරේදාත් එකෙක් දාලා තිබ්බා අලුතෙන් එකක් හිතුමතේ ගැන.

සුමතියා උගේ ජීවිත කතාව පොතක ලියලා විකුනන්න දැම්මා නම් ඔක්කොම හරක් ටික මෙලහට පොත අරගෙන !

හිරේ ගිහින් තියනවා . ඒත් ඔය මිනිහා කියන දේවල් වලට නවෙයි. ඒ බොරු කතා බන්. උබට ඕන නම් විශ්වාස කරපං.