Btc walata hknnei yanne

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    oka rocket wge uda yannanan loku putuwala inna ewunta mulin btc bedala inna ona. nathnan okun eka eka policy genalla oka down krnwa. england bank wlin da koheda btc ban krna ktwak giypu nisa thmi 40 wenkn giypu uptrend eka kadune.
     

    ImagineMakara

    Junior member
  • Feb 3, 2021
    42
    31
    18
    mn nam hithanne naha bahiy kiyala. musk godak gttai kiyanne anit sallikarayot ganna balagena inne. un owa vikunannet naha hodl karanava. oka ithin enna enna udayai. api me ganata gatte nathi ekata passe duka hitei smaharavita
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    බහින්නෙ නැති වෙයි වගේ බන්. BTC ඔක්කොම දැන් උඩින් ගත්ත සෙට් එක ඉන්නෙ.

    යන්තම තෝරගත්ත alt සෙට් එක්ක දැම්මා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔව් ඉතින් එහෙමත් වෙනඩ පුළුවන් ;)


    BTC බැස්සත් කලින් සැරේ වගේ බහින එකක් නෑ. 30,000න් උඩ ගත්ත උන් අඩුව දෙන එකක් නෑ නේ මොනව උනත්
     
    • Like
    Reactions: navinnuwan