is this legal ?

reddit

Well-known member
  • Aug 18, 2016
    8,949
    8,187
    113
    Chilaw
    permission ganna balapan, business eka grow wenawanam

    සිංහලු: නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පෙත්සම්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    මචන් මම මේ දන්නේ නැති නිසා අහන්නේ .. ත්‍රෙඩ් එක දාපු කෙනා ප්‍රශ්නයක් ඇහුවම උබල ඒකට like ගැහුවේ මොකද ? like ගැහුවා කියල ත්‍රෙඩ් එක up වෙන්නෙ නෑනේ?? අනික උබල උත්තර දීපු එවුන්ට like දාලත් නෑ. උබල උගේ බතික් කම්පැනි එකේ රෙදි හෝදන එවුන්ද (කම්පැනි ෆිට් එකට like ගැහුවා වත්ද)???:P:P
     
    • Like
    Reactions: pavanruka

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,630
    113
    Fantasy
    මචන් මම මේ දන්නේ නැති නිසා අහන්නේ .. ත්‍රෙඩ් එක දාපු කෙනා ප්‍රශ්නයක් ඇහුවම උබල ඒකට like ගැහුවේ මොකද ? like ගැහුවා කියල ත්‍රෙඩ් එක up වෙන්නෙ නෑනේ?? අනික උබල උත්තර දීපු එවුන්ට like දාලත් නෑ. උබල උගේ බතික් කම්පැනි එකේ රෙදි හෝදන එවුන්ද (කම්පැනි ෆිට් එකට like ගැහුවා වත්ද)???:P:P
    චන්ද පත්‍රිකාවේ කතිරේ ගහන්න කලින් ඔහොම හිතුවනම්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    get the water from natural waterfall for my bathik business ?
    You have to consider whether it is in keeping with 'proper conduct' (sadacharaathmaka), in which case you'll have to make some payment. Similar to Bottled water businesses that take water from such sources, I believe.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    ඇයි බන් නමට හිනා වෙන්නේ ?? මෙව්වා හොද නම් ......:lol::lol::lol: (ගන්න හදපු හැම නමම මේකේ එකෙක් අරන්, අන්තිමට තු නොදකින් කියල ගහල යන්න හැදුව විතරයි මෙන්න ඒක ok උනා)