get the water from natural waterfall for my bathik business ?
BUMPER
මචන් මම මේ දන්නේ නැති නිසා අහන්නේ .. ත්‍රෙඩ් එක දාපු කෙනා ප්‍රශ්නයක් ඇහුවම උබල ඒකට like ගැහුවේ මොකද ? like ගැහුවා කියල ත්‍රෙඩ් එක up වෙන්නෙ නෑනේ?? අනික උබල උත්තර දීපු එවුන්ට like දාලත් නෑ. උබල උගේ බතික් කම්පැනි එකේ රෙදි හෝදන එවුන්ද (කම්පැනි ෆිට් එකට like ගැහුවා වත්ද)???


චන්ද පත්‍රිකාවේ කතිරේ ගහන්න කලින් ඔහොම හිතුවනම්මචන් මම මේ දන්නේ නැති නිසා අහන්නේ .. ත්‍රෙඩ් එක දාපු කෙනා ප්‍රශ්නයක් ඇහුවම උබල ඒකට like ගැහුවේ මොකද ? like ගැහුවා කියල ත්‍රෙඩ් එක up වෙන්නෙ නෑනේ?? අනික උබල උත්තර දීපු එවුන්ට like දාලත් නෑ. උබල උගේ බතික් කම්පැනි එකේ රෙදි හෝදන එවුන්ද (කම්පැනි ෆිට් එකට like ගැහුවා වත්ද)???![]()
You have to consider whether it is in keeping with 'proper conduct' (sadacharaathmaka), in which case you'll have to make some payment. Similar to Bottled water businesses that take water from such sources, I believe.get the water from natural waterfall for my bathik business ?
ඇයි බන් නමට හිනා වෙන්නේ ?? මෙව්වා හොද නම් ......


(ගන්න හදපු හැම නමම මේකේ එකෙක් අරන්, අන්තිමට තු නොදකින් කියල ගහල යන්න හැදුව විතරයි මෙන්න ඒක ok උනා)